අයියේ අසනීපෙන් ඉදගෙන මහන්සි වෙන්න එපා... ඉක්මනට සනීප වෙන්නකෝ.. ඊටපස්සේ අපි කවි ලියමුකෝ දිගට හරහට....
හැමදේම හොද අතට විසදේවී... අයියට ඉක්මන් සුව...
එලකිරි කවි මඩුවේ හැමෝම...

බොහෝම ස්තූතියි දැනුවත් කළාටරසිකට මම ඊයේ කතාකරන්න උත්සාහ කලා..ඔහු මට msg එකක් තියලා තිබුනා අද බොහෝ දුරට ගෙදර එන්න පුළුවන් වේවි කියලා....


wowwwwwww....... he is back..... hodata rest karanna rasika aiyeeee.....


මම මේක දැන් තමයි දැක්කේ....
ඉක්මනින් සුවවෙලා එන්න කියලා ප්රාර්ථනා කරනවා රසික අයියා...
තෙරැවන් සරණයි....!
