අපි සහ "අපි"...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි අපිමද නැතිනම් අපි කවුද

    සමහර වෙලාවට අපිටවත් උත්තර තියෙයිද මේකට

    ලස්සන වගේම වැදගත් නිර්මාණයක් සහෝ
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අපි නොහිතුවාට අපි කියන වචනය ඉතා ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. මල්ලියා ඔයා ගෙ නිර්මාණය ඉතා අගේ කරනවා. ඔයාට මගේ සුභපැතුම්.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි අපිමද නැතිනම් අපි කවුද

    සමහර වෙලාවට අපිටවත් උත්තර තියෙයිද මේකට

    ලස්සන වගේම වැදගත් නිර්මාණයක් සහෝ

    ඔව් සහෝ.. ඒක අපි කවුරු කවුරුත් අපෙන්ම අහලා පැහැදිලි උත්තරයක් ලබා ගත යුතු ප්‍රශ්නයක්..

    ස්තූතියි සහෝ අදහසට....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අපි අසරණ වුනාම තමයි අපිට අපේ වටිනාකම දැනෙන්නේ
    අපේ කමේ කොච්චර සැගවුනු වටිනා කම් තියෙනවද
    මම නොවි අපි වීමම කෙතරම් වටිනවාද

    ලස්සණ නිර්මාණයක් සහෝ.. අපි අපිවම අවතක්සේරැ
    කරගන්නා යුගයක එය එලේස නොකරන්න කරන ලද ආයාචනයක්
    සාර්ථකයි.... ඔබගෙ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි නොහිතුවාට අපි කියන වචනය ඉතා ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. මල්ලියා ඔයා ගෙ නිර්මාණය ඉතා අගේ කරනවා. ඔයාට මගේ සුභපැතුම්.

    ඒ වගේම අයියේ "අපිත්" අපි හිතනවට වඩා ශක්තිමත්...

    අයියට ස්තූතියි අදහසට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි අසරණ වුනාම තමයි අපිට අපේ වටිනාකම දැනෙන්නේ
    අපේ කමේ කොච්චර සැගවුනු වටිනා කම් තියෙනවද
    මම නොවි අපි වීමම කෙතරම් වටිනවාද

    ලස්සණ නිර්මාණයක් සහෝ.. අපි අපිවම අවතක්සේරැ
    කරගන්නා යුගයක එය එලේස නොකරන්න කරන ලද ආයාචනයක්
    සාර්ථකයි.... ඔබගෙ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා

    ඔව් සහෝ... මම හිතන විදිහට එහෙම අපි අපිවම අවතක්සේරු කරන හින්දයි අපි මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ...

    අදහසට ස්තූතියි සහෝ.. ඔබටත් ජය !
     
    Jul 24, 2008
    1,633
    33
    0
    api api novi wenath kenek wenna hadana eka thamai apiwa asarthaka karanne.. sha me hama taragekatama mula man hitanne.. godak hoda nirmanayak.. api api gana sithiya yutu kalayak..attatama.. subapatum malli obe nirmana karanayata sha obe anagathayata!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    api api novi wenath kenek wenna hadana eka thamai apiwa asarthaka karanne.. sha me hama taragekatama mula man hitanne.. godak hoda nirmanayak.. api api gana sithiya yutu kalayak..attatama.. subapatum malli obe nirmana karanayata sha obe anagathayata!!

    ඔව් අයියේ.. මම මගේ නිර්මාණයෙන් කියන්න හදන කාරණය අයියා හොදට ග්‍රහණය කරගෙන තියෙනවා... ස්තූතියි අයියේ..

    අයියටත් සුබ පැතුම් අයියේ !
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    sahatika atta...:yes:

    mekata godak heethu balapaanawa mama hitanee..:yes:

    api godak purudu wela inne lada dein sathutu nowanna.. e hindaa api yamak labunata passe eeeta wada hoda deyak dakkama 'shik' aparaaade kiyala hitanawa..:D

    tawak ekak api godak welaawata uthsaaha karanne api novee wenath kenekwa anukaranaya, nathnam anugamanaya karanna...
    :D
    good topic brother.. +++++:yes::yes::yes::yes::yes:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    sahatika atta...:yes:

    mekata godak heethu balapaanawa mama hitanee..:yes:

    api godak purudu wela inne lada dein sathutu nowanna.. e hindaa api yamak labunata passe eeeta wada hoda deyak dakkama 'shik' aparaaade kiyala hitanawa..:D

    tawak ekak api godak welaawata uthsaaha karanne api novee wenath kenekwa anukaranaya, nathnam anugamanaya karanna...
    :D
    good topic brother.. +++++:yes::yes::yes::yes::yes:

    ඔව් රසික අයියේ... අපි "අපි" නොවී වෙන කෙනෙක් වෙන්න උත්සහ කලාට කවදාවත් වෙන්න බැහැ. අන්තිමේදි ඉතිරි වෙන්නෙ සිතේ අසංතෘප්තිය විතරයි..

    ගොඩක් ස්තූතියි අදහසට සහ rep points වලට අයියේ...
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපූරු සිතිවිල්ලක් අරන් ඇවිත් අපිට අපි ගැනත් ටිකක් හිතන්න ඔනේ කියන එක මතක් කිරීම වටිනා දෙයක්...

    ලස්සනයි සිතුවිල්ල, ඉදිරිපත් කිරීම, ඔබට සුබ පැතුම් මල්ලියේ.

    අපි:
    අපි නොවුනානම් කියා නොසිතා
    අපි වීම ගැන ආඩම්බරවෙමු
    අපි විසින් සුලුවෙන් හෝ කරන්න යමක් ඇතිනම් කරමු යුතුකමක් සේ...

    :yes:
    සත්තකින්ම.

    තම හිසට තම අතමය සෙවණැල්ල.

    අනර්ග නිර්මාණයක්
     
    • Like
    Reactions: Mindada hee sara..

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    'අපි' ........ අපූරු මාතෘකාවක් ඔස්සේ ලියවුණු ලස්සන නිර්මාණයක්

    ඇත්තටම අපිට අපිව කොයිතරම් වටිනවද?
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අපූරු සිතිවිල්ලක් අරන් ඇවිත් අපිට අපි ගැනත් ටිකක් හිතන්න ඔනේ කියන එක මතක් කිරීම වටිනා දෙයක්...

    ලස්සනයි සිතුවිල්ල, ඉදිරිපත් කිරීම, ඔබට සුබ පැතුම් මල්ලියේ.

    අපි:
    අපි නොවුනානම් කියා නොසිතා
    අපි වීම ගැන ආඩම්බරවෙමු
    අපි විසින් සුලුවෙන් හෝ කරන්න යමක් ඇතිනම් කරමු යුතුකමක් සේ...
    :yes::yes:
    හොද නිර්මනයක් මචන්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    'අපි' ........ අපූරු මාතෘකාවක් ඔස්සේ ලියවුණු ලස්සන නිර්මාණයක්

    ඇත්තටම අපිට අපිව කොයිතරම් වටිනවද?

    ඇත්තටම සහෝ.. ඒත් අපි කී දෙනෙක් ඒක තේරුම් ගන්නෙ නැද්ද...

    ස්තූතියි සහෝ අදහසට...