SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

shani26

Member
Oct 22, 2006
567
35
0
බොහෝම ස්තුතියි...

"අල බතල කකා" සිංදුව නම් අද කාලයට ගැලපෙන නියම සිංදුවක්............

ow ekanam aththa. adahas walata isthuthi saho :)
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Me song 1 tiyana kenek mata denawada???? Milton mallawarachchi sing karana... kadu para eth ine.. original song 1 ...:yes:

KANDU PAARA EATHA AINE

MILTON MALLAWARACHCHI






ඔන්න කිව්වා වගේම.... එකට දෙකක් දීලා තියෙනවා....
කොහොමද අපේ අයගේ වැඩ.....:D

ඔන්න එහෙනම් මාත් ගත්තා..
දෙන්නටම බොහෝම ස්තුතියි.....
 
Last edited:

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
Lassana HINDI song ekak.......FROM THE FILM Baazi "DHEERE DHEERE AAPA MERE..."



http://www.4shared.com/file/216466977/ba276db3/Dheere_dheere_aap_mere.html


EA MANAWIKAWAKI...............

Chandana Liyanaarachchi

http://www.4shared.com/file/216533194/87dcecd8/20_EA_MANAVIKAWE.html


ආයුබෝවන්


සුබ උදෑසනක් ‍

නලීන්, සමන්ත අයියා, mdee, jana, ඇතුළු මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටම.....

කාලෙකට පස්සේ jana ත් ඇවිල්ලා වගේ... හුඟ දවසකින් දැක්කේ... මොනවද අළුත් විස්තර...

wishesha deyak naha ninenet... Hodin innawa.. Obath hodin kiya sithanawa​
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ගල් අරනේ හැංගෙන්නා..
උන් රහසේ ලංවෙන්නා..
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ
මා පුතු ලඟ ඉන්නේ..
නාඬා නිදියන්නේ..

සඳුන් වනේ මල් නෙලනා..
සුරංගනාවෝ..
සුවඳ දොවා ඇල් පවනේ..
පුතුට ගෙනාවෝ..

සිඟිති නෙතේ කැකුලු මුවේ..
මැවෙන සිනාවේ..
සසල ලොවේ නිමල සුවේ..
සිතට උදාවේ..

..නීලා වික්‍රමසිංහ - ගල් අරනේ හැංගෙන්නා..

සිත පහන් කරන ගීතයක්..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Chandrasena Hettiarachchi


Sandata sahasikam

Mee massek wage

Mata hithaganta bari tharamata

Kandulu kandu nage

Ala bathala kaka


සමනලියක් වාගෙ මේ ඉසව්වට හැමදාම පියඹල එන ඔබව දකින්න ලැබීම සතුටක් සොයුරිය...ගොඩාක් ස්තුති මේ ගීත වලට..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
[/CENTER]


[/CENTER]

wishesha deyak naha ninenet... Hodin innawa.. Obath hodin kiya sithanawa​

සීයාගේ වියෝවෙන් වේදනාවෙන් සිටි ඔබත් පව්ලේ අයත් යම් තාක් දුරකට සාමාන්ය තත්ත්වයට පත්ව ඇතැයි සිතමි..ඉතින් ඔබව මෙලෙසින් දැකීම සතුටක් සොයුරිය..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
[/CENTER]


[/CENTER]

wishesha deyak naha ninenet... Hodin innawa.. Obath hodin kiya sithanawa

මේකේ ඔරිජිනල් සින්දුව කියන්නෙ නන්දා මාලනී මහත්මිය.
ඒක හොයා ගන්නකම් අමිල් තරංග කියන මේ සින්දුව අහන්න


මට මගේ ආත්මය දුන මැනවී
ඔබ ඔබේ ආත්මය ගනු මැනවී
අකම්පිත වූ හදවතින් මගේ ආදරේ දුන මැනවී
ඔබේ ආදරේ ගනු මැනවී

පුදඅසුන මත හද දෙවොලේ
බැතියෙන් පුද දුන් පෙම් කුසුමේ
සුවදට අවමන් කල ඔබගේ
සෙනෙහස මට සෙනෙහසක් නොවේ

මගෙ හද සුවදැති මලකි මට
සෙනෙහස මහ වස්තුවකි මට
ඔබ හට දූවිල්ලක්ය එය
ඔබෙ ලොව තනිකම වැඩී මට


Mata Mage Athmaya - Amil Tharanga

සුමුදු රටා එපා ලඳේ
කොඳ මල් අසමාන වටේ
කුමුදු බැලුම් එපා ලදේ
අඩවන් අනුරාග නෙතේ

ඔමරි ලතා මවන් ලදේ
පිරිපුන් හදපාන හිදී
කුරුළු කතා කියන් ලදේ
විහඟුන් අමනාප නොවේ


Sumudu Rata - Thilakasiri Rathnayake

(First Copy)


ඔබ මගෙ නම් මම ඔබෙ නම්
එක සිත එක වගෙ නෑ නෑ බිඳෙන්නෙ
ජීවත් වෙනා තුරා

සඳ පායලා නෑ වෙනදා විලාසෙන්
ඔබේ මුහුන දැකලා වගේ
සදගෙන් පලක් නෑ ඔබ මා ලඟින් නම්
තරු දහස අහසේ නැගේ
මොනවද කියන්න යටිහිත හදන්නෙ
කිවමැන ඇහෙන්න (ටිං ටිං):love:
දෙසවන් බලාහිදී


සිතට හොරා එන සිතුවිල්ලේ
මම තනි වූයෙමි විමසිල්ලේ
සිහින විමානෙක සැනසිල්ලේ
සිත ගැලුවා ඒ සිතුවිල්ලේ



Sithata Hora Ena - Isuru Jayarathne


320Kbps​


පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
සසල වුනා හද සාගරේ හා..හා...
උරගා බැලුවද මගෙ ආදරේ හෝ.. හෝ...

නවමලියේ ඔබ සෙවනේ
දහසක් මල් වල සුවද දැනේ
මා කවුදැයි අමතක වී
මගෙ නෙත සිත ගත ඔබ සතු වී



Pahan Thire Awilenne - HR Jothipala & Anjaleen Gunathilaka

මේ ගීත ටික මමත් ගත්ත මල්ලියේ..ගොඩාක් ස්තුති...
මල්ලිට යහපතක්ම වෙන්න ඕනි..

 
Jan 15, 2009
9,238
368
0

Dawasak Thiye
Rohana Bogoda / Maya Damayanthi





Kawru hari Pinwathek me sinduwe quality version ekak thiyenawanam denna..
sthuthiy
:D
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Dawasak Thiye
Rohana Bogoda / Maya Damayanthi




Kawru hari Pinwathek me sinduwe quality version ekak thiyenawanam denna..


sthuthiy:D

මේ ගීතය මම ගොඩාක් සතුටින් ගත්ත මල්ලියේ...මමත් කාලයක් මේක හොය හොයා උන්නෙ..ගොඩාක් ස්තුති..ගොඩාක් පින්..
 
  • Like
Reactions: sandun thilaka

shani26

Member
Oct 22, 2006
567
35
0
සමනලියක් වාගෙ මේ ඉසව්වට හැමදාම පියඹල එන ඔබව දකින්න ලැබීම සතුටක් සොයුරිය...ගොඩාක් ස්තුති මේ ගීත වලට..

:):):)
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    a23bz7.gif




    ඔබ සැමට සුභ දවසක් වේවා.! ! !
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    රොන් සොයුර, අද ඔබ මේ හුයේ නොමැති වුවත් ඔබගේ සුභ පැතුමට මාගේ ප්‍රණාමය. මම ආරාධනා කරනවා නැවතත් අප අතරට එන ලෙසට.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට

    "If you judge people you will have no time to love them"
    Mother Theresa
    :love::love::love:
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්

    පුන්‍ය චේතනා පුන්‍ය කල්පනා

    නිදහස් ජය ගීත ඇසේ නිදහස් සිතිවිලි පැවසේ
    උපහාර වන්දනා......


    දේශ භක්තියෙන් උපන්න සමගි දාමයෙන් ප්‍රසන්න
    ස්යංපෝෂණය කරන්න අටුකොටු පුරවා....
    අත්වැල් බැඳ ඔකඳ වන්න ලක් දරුවනි පෙරට යන්න

    පඬුවස් මහසෙන් වගේම.. ගාමිණි ගජබා වගේම
    පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා...
    වැව් දාගැබ් තනාගන්න උදම් වෙවී පෙරට යන්න...

    Sri-Lankas-president-Mahi-001.jpg

    ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
    එඩ්වඩ් ජයකොඩි

    Jathiye Udara Sithum
    Edward Jayakodi


    Original - අහන්න නොලැබෙන පැරණිම ගීතයක්
    නියම‍දේ ඒ ආකාරයෙන්ම.....


    මේ දුරුතු පෝයදා හඳපානේ
    පන්සල් ආවාදෝ සුදු නෑනේ..
    රෑ පින්න වැටී ලා මල් පිපුනේ
    ඒ මල් පුදලා මොනවද පැතුවේ..

    ගුරු පාර දිගේ මතකයි බාලේ
    කවි සිංදු කියූ සමනල කාලේ

    ඉර බහින පැයේ ගොම්මන් වේලේ
    තරු එළිය වගේ මදහස පෑවේ
    මගේ පුංචි සිතේ ඔබ දඟකාරී

    සමනලුන් හඹා ගිය මල් වාරේ
    පොඩි ටිකිරි දෙපා තබමින් පාරේ
    දුව පැන්න දැරිය කෝ අද නෑනේ
    ඈ සුරංගනාවකි රෑ සිහිනේ
    මගේ පුංචි සිතේ ඔබ දඟකාරී

    මේ දුරුතු පෝයදා හඳපානේ
    ආදරනීය ජෝති (Original)


    Me Duruthu Poyada Handapane
    H. R. Jothipala


    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
    කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
    කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ

    එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
    එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
    කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..

    හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
    කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...

    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
    ඇන්ජලීන් ගුණතිලක
    anjaleen_small.gif

    Pemwathiyanne Pemwathiyanne
    Anjaleen Gunathilake


    Original Music
    නියමදේ ඒ ආකාරයෙන්ම.....




    දේහ ලතාවේ රූසිරු වරුනේ නොදනී මේ නෙත යාවෙලා


    බිඟුනිල් වරලේ නිළුපුල් නයනේ සැඟවේවා අද පාවෙලා



    මිනිදැල් පරදා හසකැන් නැඟුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා


    මනසේ ඇඳුනා දෙනෙතින් මිඳනා සිහිනයසේ නොපෙනී ගියා



    මේ දිවි ගමනේ රන්ටැඹ ඔබවේ.... උපදින සසරේ වාසනා....



    දිය කිඳුරිය සේ සාගරේ
    ආදරණීය ජෝති
    jothi01.jpg

    Diya Kinduriya Se Sagare
    (New Music)
    H. R. Jothipala


    මම මේ ගීත කිහිපය අරගත්තා. සුරංඟ මල්ලී ඔබට ස්තුතියි.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔබේ ප්‍රිය වදන් පුද දෙන සහන සිතුවිලි
    අරන් එයි පෙරන් අපමන සුවය සැනසිලි
    සුගන්දය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලී
    සඳෙන් රැස් හැලේ කුමටද සහන තරු එලී



    Diya Podak Wemin - H R Jothipala
     
    Status
    Not open for further replies.