බොහෝම ස්තුතියි...
"අල බතල කකා" සිංදුව නම් අද කාලයට ගැලපෙන නියම සිංදුවක්............
ow ekanam aththa. adahas walata isthuthi saho

බොහෝම ස්තුතියි...
"අල බතල කකා" සිංදුව නම් අද කාලයට ගැලපෙන නියම සිංදුවක්............


Me song 1 tiyana kenek mata denawada???? Milton mallawarachchi sing karana... kadu para eth ine.. original song 1 ...
Me song 1 tiyana kenek mata denawada???? Milton mallawarachchi sing karana... kadu para eth ine.. original song 1 ...
Me song 1 tiyana kenek mata denawada???? Milton mallawarachchi sing karana... kadu para eth ine.. original song 1 ...
Me song 1 tiyana kenek mata denawada???? Milton mallawarachchi sing karana... kadu para eth ine.. original song 1 ...

Lassana HINDI song ekak.......FROM THE FILM Baazi "DHEERE DHEERE AAPA MERE..."
http://www.4shared.com/file/216466977/ba276db3/Dheere_dheere_aap_mere.html
EA MANAWIKAWAKI...............
Chandana Liyanaarachchi
http://www.4shared.com/file/216533194/87dcecd8/20_EA_MANAVIKAWE.html
ආයුබෝවන්
සුබ උදෑසනක්
නලීන්, සමන්ත අයියා, mdee, jana, ඇතුළු මේ වෙලාවේ ත්රෙඩ් එකේ ඉන්න හැමෝටම.....
කාලෙකට පස්සේ jana ත් ඇවිල්ලා වගේ... හුඟ දවසකින් දැක්කේ... මොනවද අළුත් විස්තර...
Chandrasena Hettiarachchi
[/CENTER]
[/CENTER]
wishesha deyak naha ninenet... Hodin innawa.. Obath hodin kiya sithanawa
[/CENTER]
[/CENTER]
wishesha deyak naha ninenet... Hodin innawa.. Obath hodin kiya sithanawa
මේකේ ඔරිජිනල් සින්දුව කියන්නෙ නන්දා මාලනී මහත්මිය.
ඒක හොයා ගන්නකම් අමිල් තරංග කියන මේ සින්දුව අහන්න
මට මගේ ආත්මය දුන මැනවී
ඔබ ඔබේ ආත්මය ගනු මැනවී
අකම්පිත වූ හදවතින් මගේ ආදරේ දුන මැනවී
ඔබේ ආදරේ ගනු මැනවී
පුදඅසුන මත හද දෙවොලේ
බැතියෙන් පුද දුන් පෙම් කුසුමේ
සුවදට අවමන් කල ඔබගේ
සෙනෙහස මට සෙනෙහසක් නොවේ
මගෙ හද සුවදැති මලකි මට
සෙනෙහස මහ වස්තුවකි මට
ඔබ හට දූවිල්ලක්ය එය
ඔබෙ ලොව තනිකම වැඩී මට
Mata Mage Athmaya - Amil Tharanga
සුමුදු රටා එපා ලඳේ
කොඳ මල් අසමාන වටේ
කුමුදු බැලුම් එපා ලදේ
අඩවන් අනුරාග නෙතේ
ඔමරි ලතා මවන් ලදේ
පිරිපුන් හදපාන හිදී
කුරුළු කතා කියන් ලදේ
විහඟුන් අමනාප නොවේ
Sumudu Rata - Thilakasiri Rathnayake
(First Copy)
ඔබ මගෙ නම් මම ඔබෙ නම්
එක සිත එක වගෙ නෑ නෑ බිඳෙන්නෙ
ජීවත් වෙනා තුරා
සඳ පායලා නෑ වෙනදා විලාසෙන්
ඔබේ මුහුන දැකලා වගේ
සදගෙන් පලක් නෑ ඔබ මා ලඟින් නම්
තරු දහස අහසේ නැගේ
මොනවද කියන්න යටිහිත හදන්නෙ
කිවමැන ඇහෙන්න (ටිං ටිං)
දෙසවන් බලාහිදී
සිතට හොරා එන සිතුවිල්ලේ
මම තනි වූයෙමි විමසිල්ලේ
සිහින විමානෙක සැනසිල්ලේ
සිත ගැලුවා ඒ සිතුවිල්ලේ
Sithata Hora Ena - Isuru Jayarathne
320Kbps
පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
සසල වුනා හද සාගරේ හා..හා...
උරගා බැලුවද මගෙ ආදරේ හෝ.. හෝ...
නවමලියේ ඔබ සෙවනේ
දහසක් මල් වල සුවද දැනේ
මා කවුදැයි අමතක වී
මගෙ නෙත සිත ගත ඔබ සතු වී
Pahan Thire Awilenne - HR Jothipala & Anjaleen Gunathilaka
Kawru hari Pinwathek me sinduwe quality version ekak thiyenawanam denna..
sthuthiy
සමනලියක් වාගෙ මේ ඉසව්වට හැමදාම පියඹල එන ඔබව දකින්න ලැබීම සතුටක් සොයුරිය...ගොඩාක් ස්තුති මේ ගීත වලට..



ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
පුන්ය චේතනා පුන්ය කල්පනා
නිදහස් ජය ගීත ඇසේ නිදහස් සිතිවිලි පැවසේ
උපහාර වන්දනා......
දේශ භක්තියෙන් උපන්න සමගි දාමයෙන් ප්රසන්න
ස්යංපෝෂණය කරන්න අටුකොටු පුරවා....
අත්වැල් බැඳ ඔකඳ වන්න ලක් දරුවනි පෙරට යන්න
පඬුවස් මහසෙන් වගේම.. ගාමිණි ගජබා වගේම
පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා...
වැව් දාගැබ් තනාගන්න උදම් වෙවී පෙරට යන්න...
![]()
ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
එඩ්වඩ් ජයකොඩි
Jathiye Udara Sithum
Edward Jayakodi
මේ දුරුතු පෝයදා හඳපානේ
පන්සල් ආවාදෝ සුදු නෑනේ..
රෑ පින්න වැටී ලා මල් පිපුනේ
ඒ මල් පුදලා මොනවද පැතුවේ..
ගුරු පාර දිගේ මතකයි බාලේ
කවි සිංදු කියූ සමනල කාලේ
ඉර බහින පැයේ ගොම්මන් වේලේ
තරු එළිය වගේ මදහස පෑවේ
මගේ පුංචි සිතේ ඔබ දඟකාරී
සමනලුන් හඹා ගිය මල් වාරේ
පොඩි ටිකිරි දෙපා තබමින් පාරේ
දුව පැන්න දැරිය කෝ අද නෑනේ
ඈ සුරංගනාවකි රෑ සිහිනේ
මගේ පුංචි සිතේ ඔබ දඟකාරී
මේ දුරුතු පෝයදා හඳපානේ
ආදරනීය ජෝති (Original)
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
කඳුලෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ
කුණාටු මුහුදේ අඩ සඳ නැගුනේ වේදනා ගෙනේ
එනවා යනවා හඩනවා හිනැහෙන කෙනෙක් නැතේ
එනවා යනවා හඩනවා යන එන තැනක් නැතේ
කළුවර කුටියක එලිය හොයනවා ඉර හඳ හිනාවෙතේ..
හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී
කිරිගරුගඩින් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ...
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
ඇන්ජලීන් ගුණතිලක
![]()
Pemwathiyanne Pemwathiyanne
Anjaleen Gunathilake
![]()
Original Music
නියමදේ ඒ ආකාරයෙන්ම.....
දේහ ලතාවේ රූසිරු වරුනේ නොදනී මේ නෙත යාවෙලා
බිඟුනිල් වරලේ නිළුපුල් නයනේ සැඟවේවා අද පාවෙලා
මිනිදැල් පරදා හසකැන් නැඟුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිඳනා සිහිනයසේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන්ටැඹ ඔබවේ.... උපදින සසරේ වාසනා....