Mobitel post paid or pre paid?...mokadda hodama? >>>

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    mama MOBITEL connection ekak ganna yanwa.
    mokadda hodama package eka?

    • mama call gannwata wadiya SMS karana kenek.
    • call gaththoth saamanyen digaa call thama

    - mata UPAHARA package ekak gannath puluwan. UPAHARA eka SMS wadi
    wenakota ehema paaduida?
    - ehema naththan hodama MOBITEL package eka mokadda?
    - Pre paid hari Post Paid hari oona ekak kaman na.

    • mata danaganna one UPAHARA or any other post paid/pre paid package ekakda
    mata hodama kiyala...

    thank u... :D
     
    • Like
    Reactions: lucky_lakshitha

    h2oonix

    Member
    Oct 20, 2007
    337
    7
    0

    Upahara hodai machan...
     
    • Like
    Reactions: lucky_lakshitha

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් උපහාර තමා වාසිම උඹ කොල් එකක් ගත්තම ගොඩක් වෙලා කතා කරනව කියල තිබ්බ හින්ද මම නම් කියන්නෙ උපහාරයක්ම ගනින් කියල
    උපහාරේ දෙන විනාඩි 1000න් මාසෙකට විනාඩි 200 ක් කතා කරද්දි උපහාරෙට ගෙවන මන්ත්ලි රෙන්ටල් එක (240 + 40 ) කවර් වෙනව ඉතුරු විනාඩි 800 ම ප්‍රොෆිට් කතා නොකලත් පාඩු නෑ (උපහාරයක් ගත්තම ඒ 800ත් නිකම්ම ඉවර වෙයි විශේෂයෙන්ම උඹ දැන් සෑහෙන මැසේජ් කරනව කියල දාල තියෙන හින්දා )
    SMS වලට යන්නෙ අනික්වට යන ගානමයි ඒකෙ වෙනසක් නෑ
    කොහොමත් ගන්න පුලුවන් නම් උපහාරයක්ම අරගනින් කියන එක තමා මගේ අදහස ඒක කිහිපදෙනෙක්ට විතරක් ලැබෙන කනා චාන්ස් එකක් හින්ද ගත්තට පාඩු නෑ