SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
තට්ටු කරන්න හෙමින් - අනුලා බුලත්සිංහල
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්

http://www.mediafire.com/?wndj5qmdk0g

ලේ කිරිකර දී - නන්දා මාලනී
වන සරණ ටෙලි නාට්‍යයේ තේමා ගීතය
මෙයත් ටෙලි නාට්‍ය ගීත 2ක්. උසස් තත්වයේ එකක් නොවේ. ඒ ගැන සමාවන්න.
http://www.mediafire.com/?zmhzmnqwzit

මේ තේමා වාදනය අප අතරින් වියෝවූ එච්. ඒ.පෙරේරා කළා ශිල්පියානන්ට උපහාර පිණිස
දූ දරුවෝ ටෙලි නාට්‍යයෙන් පටිගත කල එකක්, නමුත් මෙය උසස් තත්වයේ එකක් නෙමෙයි. නමුත් අහල බලන්න.

http://www.mediafire.com/?mlidng34tww

සුරංඟ මල්ලියා ඉල්ලන ලද ගීතය , නමුත් අවාසනාවට මා ලඟ ඇත්තේ මීට 18 වසරකට පෙර ගුවන් විදුලි වැඩ සටහනකින් පටිගත කර ගත් එකක්. මෙය එතරම් හොඳ තත්වයේ ගීතයක් නොවුනත් රසවින්දනයට බාදකයක් නොවෙනු ඇතැයි සිතනවා.
තවද අද උදෑසන මම මේ ගීතය සුරංඟ මල්ලිට යවා ඔහු විසින් නැවත සකස් කරන ලද ගීතයයි මේ. ඔහුටත් ස්තූතිය හිමිවිය යුතුයි.


http://www.mediafire.com/?v4mmwgnyluo

THANKS SAMANTHA AIYE ME GEETHA TIKA GATHTHAA.........
 

prabaa

Member
Dec 5, 2006
95
0
0
Sri Lanka
‍සෙංකඩගලපුර දලඳා නුවර මාලිගාවෙ ඉඳලා
මම මෙ ආවෙ වැව ලඟ අයිනට දන්ත ධාතු වැඳලා


Song eka thiyenakenek innawanam upload plz..
Thanks.
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
හිතුමතේට දීග ගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියානනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....

ඇස්දෙක වන් පුංචි දුවේ නුඹ නැති ගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිලූ පහන නිවේ පපුවේ ගිනි පුළිඟු දැවේ....

- නන්දා මාලනී

මේ ගීතයේ හොඳ quality එකක් හොයලා දෙන්න....
 
Last edited:

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දෙදහස් පන්සිය වසරක් තිස්සේ
    මෙබිමෙන් ඔබහට උරුම වූ ඔද තෙද
    මව් බිම වෙත යළි ඕනෑ වී ඇත.....




    Animated-Flag-Sri-Lanka.gif


    දෙදහස් පන්සිය වසරක්
    සුනිල් එදිරිසිංහ

    Dedahas Pansiya Wasarak
    Sunil Edirisinghe



    (නියම දේ ඒ ආකාරයෙන්ම )

    මෙවැනි ගීත දැන් ප්‍රචාරය කරන්නේ නැත්තේ ඇයිද කියා නම් හිතා ගන්න බෑ



    අප එකම ලොවේ එකම දෙසේ ඉන්නේ
    ඇයි සිතින් එකම අරමුණ නැත්තේ
    ....



    අප එකම ලොවේ
    රුක්මණි දේවි
    z_p-17-Rukmani.jpg

    Apa Eka Lowe
    Rukmani Devi



    (නියම දේ ඒ ආකාරයෙන්ම )

    හුඟ දෙනෙක් අහලා නැති රුක්මණි දේවි මහත්මියගේ ඉතාම ලස්සන වේග රිද්ම ගීතයක්




    JEEVANAYE MAL PIPUNA

    MOHIDEEN BAIG




    MA HADE WEADANAWO

    HR.JOTHIPALA



    MAA HADA VILTHERE

    HR.JOTHIPALA , LATHA WALPOLA



    බොහෝම ස්තුතියි අයියා....
    මේ ගීතය නම් මම ගත්තා..:D

    මේ ගීතයේ ජෝති ගයන ගීතයකුත් තියෙනවා යුග ගීතයක්

    " අදාර සිහිනේ දෙන්නා කොමළ පෙම් ජෝඩු
    මේ සඳ පායා ආවේ අපට ලංවී වෙන්න කූඩු"

    මේ සිංදුව මීට කලින් අපේ නලින් දීලා තිබුනා.....

    මෙන්න ඔය ගීත දෙකේම අනුවාදනය ......

    සාවන් කා මහීනා - අනුවාදනය
    (බටනලා සහ තබ්ලා සංගීතය)



    Sawan Ka Maheena
    Instrumental - Flute Music




    OBA MAGE NAM

    HR.JOTHIPALA , SUJATHA ATHTHANAYAKA




    Thanks Mamath Me Songs Tika Gattha
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    හිතුමතේට දීග ගිය දුවේ
    නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
    පියානනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....

    ඇස්දෙක වන් පුංචි දුවේ නුඹ නැති ගෙය ගෙයක් නොවේ
    ගෙයි ඇවිලූ පහන නිවේ පපුවේ ගිනි පුළිඟු දැවේ....

    - නන්දා මාලනී

    මේ ගීතයේ හොඳ quality එකක් හොයලා දෙන්න....

    Inna Machan Dennm Den UL Wenawa....
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    © Hithumatheta Deega Giya Duwe - Nanda Malini™
    © හිතුමතේට දීග ගිය දුවේ - නන්දා මාලනී ™


    බොහෝම ස්තුතියි නලින්......
    ඒ වගේම ශසීටත්.....
    මේ සිංදුව දෙන්නම් කියපු කුමාර අයියටත්.....

    අද රේඩියෝ එකෙන් අහපු සිංදුවක්....
    අපේ ප්‍රධාන තැටි ගබඩා තුනකම තියනවානේ... නියමයි :lol:

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Song 1 gaththa godak pin.....

    බොහෝම ස්තුතියි නලින්......
    ඒ වගේම ශසීටත්.....
    මේ සිංදුව දෙන්නම් කියපු කුමාර අයියටත්.....

    අද රේඩියෝ එකෙන් අහපු සිංදුවක්....
    අපේ ප්‍රධාන තැටි ගබඩා තුනකම තියනවානේ... නියමයි :lol:


    Sulu Deyak Machan...
    Ubala Wenuwen Oka Mokadda...?
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සදුන් වෙනුවෙන්... මේ ගීතය...

    © Landa Kone Pera Kale - H.R.Jothipala™
    © ලන්ද කොනේ පේර කැලේ - එච්.ආර්.ජෝතිපාල™



    ඔරිජිනල්
    අ.ද.ඇ.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මෙන්න පැරණි ඔරිජිනල්ම ගීත ගන්න පුළුවන් එකම තැන....

    පුළුන් අය ඉන්නාවානම් මේ ගීත එකතු කර ගන්න...

    ආයේ මේ වගේ අවස්ථා ලැබෙයිද කියන්න දන්නේ නෑ...



    මමත් සිංදු හුඟක් ගන්නේ මෙතනින් තමයි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සදුන් වෙනුවෙන්... මේ ගීතය...

    © Landa Kone Pera Kale - H.R.Jothipala™
    © ලන්ද කොනේ පේර කැලේ - එච්.ආර්.ජෝතිපාල™



    ඔරිජිනල්
    අ.ද.ඇ.

    බොහෝම ස්තුතියි මචන්:D
    ජෝතිගෙ තවත් එළකිරි සිංදුවක්!;)

    +5ක් දැන් පොඩ්ඩකට කලින් දුන්නා :D
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සදුන් වෙනුවෙන්... මේ ගීතය...

    © Landa Kone Pera Kale - H.R.Jothipala™
    © ලන්ද කොනේ පේර කැලේ - එච්.ආර්.ජෝතිපාල™



    ඔරිජිනල්
    අ.ද.ඇ.

    මචං මේ සිංදුව මීට කලින් මම අහලා නෑ.....

    බොහෝම ස්තුතියි....

    හෙට දවසම මේ සිංදුව අහන්න පුළුවන් වගේ.....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සෙනෙහස හැකිදෝ සමව බෙදන්නට
    ඔබටත් ඇයටත් රිදවා
    ඔබ දෙදෙනාගෙන් වෙන්වී යන්නේ
    එනිසයි සිතුවිලි සඟවා

    සිතකට ඉඩදී සිතක් කෙසේදෝ
    ගිනි අවුලා හඩවන්නේ
    එක සිත එක තැන නතර නොවේ නම්
    කෙලෙස කාට හිමි වන්නේ



    Senehasa Hekido - H.R. Jothipala
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පියකරු වූ
    සුසුදු වලා කැරළි පහසකි වේ මග දිග ඇතිරූ....



    ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරවෝ ඉගිලෙති" නාට්‍යයෙන්.....
    (1982 - දෙවන නිෂ්පාදනයෙන් උපුටා ගත් ගීතයක්
    )
    පළමු නිෂ්පාදනයේ මේ ගීතය ගායනා කර ඇත්තේ ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සමග නීල් අලස් මහතා...

    ජක්සන් ඇන්තනී මහතා මුලින්ම වේදිකාවට පැමිනෙන්නේ තාරාවෝ ඉගිලෙති දෙවන නිෂ්පාදයත් සමගය..

    සෝබාව දේ (මුල් ගීය)
    රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල්
    lushan_2.jpg

    Sobawa de
    U. Ariyawimal & Rodney warnakula


    Original
    නියම දේ ඒ ආකාරයෙන්ම


    ගොඩක් ස්තූතියි, මම මේ සින්දුව ගත්තා :)
     
    • Like
    Reactions: sandun thilaka

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    බොහෝම ස්තුතියි මචන්:D
    ජෝතිගෙ තවත් එළකිරි සිංදුවක්!;)

    +5ක් දැන් පොඩ්ඩකට කලින් දුන්නා :D

    මචං මේ සිංදුව මීට කලින් මම අහලා නෑ.....

    බොහෝම ස්තුතියි....

    හෙට දවසම මේ සිංදුව අහන්න පුළුවන් වගේ.....


    Niyamai Niyamai Oyala Wenu Wennama Thamai..
    Sundun Illuwama Be Kiyanna Beri Nisai Demme.
    Mokada Sundunuth Mama Illapu Parakkuwen Songs Ona Tharam Dila Thiyanawa...
     
    Status
    Not open for further replies.