SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගල් අරනේ හැංගෙන්නා..
උන් රහසේ ලංවෙන්නා..
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ
මා පුතු ලඟ ඉන්නේ..
නාඬා නිදියන්නේ..

සඳුන් වනේ මල් නෙලනා..
සුරංගනාවෝ..
සුවඳ දොවා ඇල් පවනේ..
පුතුට ගෙනාවෝ..

සිඟිති නෙතේ කැකුලු මුවේ..
මැවෙන සිනාවේ..
සසල ලොවේ නිමල සුවේ..
සිතට උදාවේ..

..නීලා වික්‍රමසිංහ - ගල් අරනේ හැංගෙන්නා..

සිත පහන් කරන ගීතයක්..
මෙ ලස්සන ගීතය බෙදාගත්තාට බොහොම ස්තුතියි.
ගීතයේ ලින්ක් එක ~ ළමාගී එකතුව/Lama Gee ~ threadහි එක්කරා (post).
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලොවෙන් එකෙක් එක දේටයි
    අපි අඩන්නෙ බැරි දාටයි
    මලත් හිතේ හිත මත්තේ
    ජය පරාදෙ පෙරලී යයි
    මා ඔබේ පෙම් ජීවිතේ නම්
    ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා



    Nisansalai Seethai - H R Jithipala & Anjaleen Junathilaka

    (Original Music)​
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    දවසේ වැඩ කටයුතු අතර, පුංචි ඉඩක් ලද වෙලාවක,මේ රසවත්, අහිංසක, සරල දෙබස අහන්න..

    කියන්න මගෙ සුදු පුංචි කුමාරය
    මා හමුවන්නට මෙහි ආ කාරිය
    අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
    මමවත් නොදනිමි මා ආ කාරිය

    ඔබේ ලසෝ ගිනි තැවුල් නිවලන
    ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
    මදෙස බලා ඉනු මැන කරුණාවෙන
    එයයි මගේ ගිනි නිවන නවාතැන

    දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
    කුමට මගේ පිලිසරණ පතන්නෙද
    දෙපා සතුන් ගෙන් බැට කන මාහද
    ඔබේ සරණ නිබඳව නොසොයාවිද

    ...කියන්න මගෙ සුදු - වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී..

    සැමට ප්‍රබෝදමත් දවසක්!


    SINAA SISI NEGA ENNA


    NIROSHA VIRAJANI

    MUL GEYUMA - GEMINI KANTHA







    MAA PETHU LOKAYA


    NIROSHA VIRAJANI




    Chandrasena Hettiarachchi


    Sandata sahasikam

    Mee massek wage

    Mata hithaganta bari tharamata

    Kandulu kandu nage

    Ala bathala kaka


    ගල් අරනේ හැංගෙන්නා..
    උන් රහසේ ලංවෙන්නා..
    මා පුතු අල්ලන් යන්නයි..
    නෑ එන්නට දෙන්නේ
    මා පුතු ලඟ ඉන්නේ..
    නාඬා නිදියන්නේ..

    සඳුන් වනේ මල් නෙලනා..
    සුරංගනාවෝ..
    සුවඳ දොවා ඇල් පවනේ..
    පුතුට ගෙනාවෝ..

    සිඟිති නෙතේ කැකුලු මුවේ..
    මැවෙන සිනාවේ..
    සසල ලොවේ නිමල සුවේ..
    සිතට උදාවේ..

    ..නීලා වික්‍රමසිංහ - ගල් අරනේ හැංගෙන්නා..

    සිත පහන් කරන ගීතයක්..

    ඔබේ ප්‍රිය වදන් පුද දෙන සහන සිතුවිලි
    අරන් එයි පෙරන් අපමන සුවය සැනසිලි
    සුගන්දය ලැගුම් ගෙන ඇත අවට වෙලි වෙලී
    සඳෙන් රැස් හැලේ කුමටද සහන තරු එලී



    Diya Podak Wemin - H R Jothipala

    ලොවෙන් එකෙක් එක දේටයි
    අපි අඩන්නෙ බැරි දාටයි
    මලත් හිතේ හිත මත්තේ
    ජය පරාදෙ පෙරලී යයි
    මා ඔබේ පෙම් ජීවිතේ නම්
    ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා



    Nisansalai Seethai - H R Jithipala & Anjaleen Junathilaka


    (Original Music)​




    මම මේ ගීත කිහිපය අරගත්තා. ඔබ සියලුදෙනාටම ස්තුතියි.
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    a23bz7.gif




    ඔබ සැමට සුභ දවසක් වේවා.! ! !

    සුබ උදෑසනක් වේවා!

    Suba Udesanak Vewa!

    සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට

    "If you judge people you will have no time to love them"
    Mother Theresa
    :love::love::love:

    SUBA UDESANAKA WEWAA MAHA GEDARA SIYALUMA DENAATA !
     
    Status
    Not open for further replies.