නුඹ පමණයි හිමියනි! (numba pamanai himiyani)

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපූරැ නිර්මාණයක් සහො
ගැහැණියට වන තවත් අසාධාරණයක්.
මේ සමාජ ක්‍රමයේ හැටියට තම ස්වාමියා මිය ගිය පසු ඒ ගැහැණියද මිය යා යුතුය.
නැත්නම් සමාජයේ සිටින අදමයන්ට ඔවුන්ව පෙනෙනුයේ සෙල්ලම් භාණ්ඩ මෙනි.
 
nwnbs

Member
ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා... :)
ගැහැණිය... සමාජයේ ගොඩක් අවස්ථාවල විවිධ අසාධාරණකම් වලට ලක් වෙනව. මේ තවත් එක් කණගාටුදායක අවස්ථාවක්...
සාර්ථක නිර්මාණයක්... :)
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    thawath honda mathrukawak.... samajaya gahaniya kiyanne keli baduwak kiyala hithagena inna welawaka unta danenna liyapu deyak. wendabuwa kiyanne eka welaka kamak kiyala hithan inna murgayanta ella karapu pihi paarak. godaak hondai. apoorui
    thanks sis:yes:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපූරු ‍නිර්මාණයක් වෙනස් ඇසකින් සහෝ.
    සමාවෙන්න ඔබගේ නිර්මාණ වලට අදහස් දැක්වීමට ප්‍රමාද වීම ගැන‍‍...:sorry:
    සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ කරන්නට වෙනස් මාතෘකා ඔස්සේ....!!!!
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපූරැ නිර්මාණයක් සහො
    ගැහැණියට වන තවත් අසාධාරණයක්.
    මේ සමාජ ක්‍රමයේ හැටියට තම ස්වාමියා මිය ගිය පසු ඒ ගැහැණියද මිය යා යුතුය.
    නැත්නම් සමාජයේ සිටින අදමයන්ට ඔවුන්ව පෙනෙනුයේ සෙල්ලම් භාණ්ඩ මෙනි.
    thanks sis:)
    ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා... :)
    ගැහැණිය... සමාජයේ ගොඩක් අවස්ථාවල විවිධ අසාධාරණකම් වලට ලක් වෙනව. මේ තවත් එක් කණගාටුදායක අවස්ථාවක්...
    සාර්ථක නිර්මාණයක්... :)
    thanks bro:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    wow somaa!!!!!!!!!!!!!!!!!!
    ma umbanada kawada indanda kawi liyanna gaththa...
    maka wenna ba
    hee hee mama den machan daarshanikayek! :rolleyes::D
    thanks macho comment ekata:yes:
    අපූරු ‍නිර්මාණයක් වෙනස් ඇසකින් සහෝ.
    සමාවෙන්න ඔබගේ නිර්මාණ වලට අදහස් දැක්වීමට ප්‍රමාද වීම ගැන‍‍...:sorry:
    සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ කරන්නට වෙනස් මාතෘකා ඔස්සේ....!!!!
    thanks sis:yes:
     
    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    ෂාහ්..නියමයි සෝමෙ අය්යා.
    ගැහැනියකගේ ආත්මය කිළටි වෙනවාට වඩා මිය යාම සැපතක්.
    අගෙයි.සමාජයට නියම අතුල් පහරක් සමඟ ආදරයක පරිත්‍යාගය මොනවට කියාපාන නිර්මාණයක්.
    ඔබට ජය!

    hondama artha kathnaya....... mage adahasath mekamai.
    ithamath apuru nirmanyak :)