

thanks sisthawath honda mathrukawak.... samajaya gahaniya kiyanne keli baduwak kiyala hithagena inna welawaka unta danenna liyapu deyak. wendabuwa kiyanne eka welaka kamak kiyala hithan inna murgayanta ella karapu pihi paarak. godaak hondai. apoorui

thanks sisthawath honda mathrukawak.... samajaya gahaniya kiyanne keli baduwak kiyala hithagena inna welawaka unta danenna liyapu deyak. wendabuwa kiyanne eka welaka kamak kiyala hithan inna murgayanta ella karapu pihi paarak. godaak hondai. apoorui

thanks eluwonice one..elazzz

thanks brouparimai some aiyya.... subapathum

hmm comments kiyawapan!ethakota idea ekak ganna puluwan wei!I don't get it??

thanks sisඅපූරැ නිර්මාණයක් සහො
ගැහැණියට වන තවත් අසාධාරණයක්.
මේ සමාජ ක්රමයේ හැටියට තම ස්වාමියා මිය ගිය පසු ඒ ගැහැණියද මිය යා යුතුය.
නැත්නම් සමාජයේ සිටින අදමයන්ට ඔවුන්ව පෙනෙනුයේ සෙල්ලම් භාණ්ඩ මෙනි.

thanks broගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා...
ගැහැණිය... සමාජයේ ගොඩක් අවස්ථාවල විවිධ අසාධාරණකම් වලට ලක් වෙනව. මේ තවත් එක් කණගාටුදායක අවස්ථාවක්...
සාර්ථක නිර්මාණයක්...![]()

hee hee mama den machan daarshanikayek!wow somaa!!!!!!!!!!!!!!!!!!
ma umbanada kawada indanda kawi liyanna gaththa...
maka wenna ba



thanks sisඅපූරු නිර්මාණයක් වෙනස් ඇසකින් සහෝ.
සමාවෙන්න ඔබගේ නිර්මාණ වලට අදහස් දැක්වීමට ප්‍රමාද වීම ගැන...
සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ කරන්නට වෙනස් මාතෘකා ඔස්සේ....!!!!

thanks browoow hugaak sanwedhy! obata jaya!

thanks machannice nice & nice.....

thanks harakosome lokka,Kanthawa wenuwen hada negeema yahapathi...
elamakiri...


ෂාහ්..නියමයි සෝමෙ අය්යා.
ගැහැනියකගේ ආත්මය කිළටි වෙනවාට වඩා මිය යාම සැපතක්.
අගෙයි.සමාජයට නියම අතුල් පහරක් සමඟ ආදරයක පරිත්‍යාගය මොනවට කියාපාන නිර්මාණයක්.
ඔබට ජය!

thanks pooshondama artha kathnaya....... mage adahasath mekamai.
ithamath apuru nirmanyak![]()
