රළ කී කව....

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Sundara pali ganeemak wage....eeth kathawa atta apiwa thalana aya dawasaka api langatama awilla andanawa.... api andakota apita kawruth naa ee welawata thamai hithenna eyalath andapuden kiyala
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
හීන තියෙනකොට එන්නෙත් ඔතනට....හීන බිඳුනම එන්නෙත් ඔතනට...ඔය කිව්වට රළ හැමදාම අපිට සලකන්නෙ එකම විදියට...ඒ තමයි රළේ හැටි. රළ සද්දෙ අහන් ඉන්න මම හරි ආසයි. මේ නිර්මාණයටත් මම ආසයි.:)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Sundara pali ganeemak wage....eeth kathawa atta apiwa thalana aya dawasaka api langatama awilla andanawa.... api andakota apita kawruth naa ee welawata thamai hithenna eyalath andapuden kiyala

Paligeneemak gena hitala nam nemei meka liwwe akke...
eth kiyawaddi ehemada manda hitenne...
:nerd:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නිර්මානයක ආත්මීය බව නිරතුරුව රඳවා අපව වෙනම ලොවක උඩු යටිකුරු කරන්න ඔබේ නිර්මාන සමත් බව මා මෙහි ලා ඉඳුරාම කියා සිටිනවා..

එය මා ඔබ කෙරෙන් හැඳිනුවේ හා දුටුවේ ගොඩාක් කලකට පෙර..එදත් ඒ බව මං මෙහි ලියන්න පැකිලුනේ නෑ අදත් එහෙමයි...

ඔබට ඔබ අවට ගැන හිතන්න ලොකු විශාල හිතක් ජන්මයෙන් ලැබිලා තියෙන හැඩයි..

එය දැන් අපේ දේශයේ නැග්මට ඉවහල් කර ගත යුතු හා පාවිච්චි කල යුතු සුදුසුම කාල වකවානුවයි..

මල්ලියා ඔයාට තව තව ලියන්න හා අප සමාජය සුවපත් කරන්න දිරිය ලැබේවා.....
 
ටිකක් පලිගනිමෙ අදහසකින් ලියවුන කවියක් වගෙ මට තෙරුනේ...හබැයි මේක රළ කියවුවට වෙන කෙනෙක් ගේ හිතේ අතිවුන අදහසක් වගෙ මට තේරුනෙ මචන්!
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මෙක නම් මාව පොඩ්ඩක් හිරකලා වගෙ... :rolleyes: පාරවල් දෙකකට දොරවල් පෙනව කොයික හරිද දන්නෙ නැ... එත් පුද්ගලික අත්දැකිම 1ක්ක මම මෙ පාරෙ යනව...
මම මුලු ලොකෙටත් වඩා ඇයට අවංකව ආදරෙ කරපුබව දැන දැන මිරුගුවක් 1ක්ක එකතු වෙල මගෙ ආදරෙ සහ මාව රිදවනව... මම දන්නව ගිය විදිහටම අයෙ එන බව.. එදාට මම.............. (පුද්ගලිකව මට නම් පලිගැනිමක් ගැන හිතන්නවත් බැ :no: )

ගිය පාර හරිද? :eek:

කොහොම උනත් වෙනදා වගෙම උපරිමයි මච්න්
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
හීන තියෙනකොට එන්නෙත් ඔතනට....හීන බිඳුනම එන්නෙත් ඔතනට...ඔය කිව්වට රළ හැමදාම අපිට සලකන්නෙ එකම විදියට...ඒ තමයි රළේ හැටි. රළ සද්දෙ අහන් ඉන්න මම හරි ආසයි. මේ නිර්මාණයටත් මම ආසයි.:)

patta comment podda ban,mama mekata asai ban..ubata jaya :)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
නිර්මානයක ආත්මීය බව නිරතුරුව රඳවා අපව වෙනම ලොවක උඩු යටිකුරු කරන්න ඔබේ නිර්මාන සමත් බව මා මෙහි ලා ඉඳුරාම කියා සිටිනවා..

එය මා ඔබ කෙරෙන් හැඳිනුවේ හා දුටුවේ ගොඩාක් කලකට පෙර..එදත් ඒ බව මං මෙහි ලියන්න පැකිලුනේ නෑ අදත් එහෙමයි...

ඔබට ඔබ අවට ගැන හිතන්න ලොකු විශාල හිතක් ජන්මයෙන් ලැබිලා තියෙන හැඩයි..

එය දැන් අපේ දේශයේ නැග්මට ඉවහල් කර ගත යුතු හා පාවිච්චි කල යුතු සුදුසුම කාල වකවානුවයි..

මල්ලියා ඔයාට තව තව ලියන්න හා අප සමාජය සුවපත් කරන්න දිරිය ලැබේවා.....

Aiyandi Ron,obe awawada anusasana hisa mudunin piliganna bawath meweni diri genweem udesa Hada piri prnamaya puda dena bawath mein danwa sitimi...Aiyandita Theruwan saranai :)
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ටිකක් පලිගනිමෙ අදහසකින් ලියවුන කවියක් වගෙ මට තෙරුනේ...හබැයි මේක රළ කියවුවට වෙන කෙනෙක් ගේ හිතේ අතිවුන අදහසක් වගෙ මට තේරුනෙ මචන්!

මෙක නම් මාව පොඩ්ඩක් හිරකලා වගෙ... :rolleyes: පාරවල් දෙකකට දොරවල් පෙනව කොයික හරිද දන්නෙ නැ... එත් පුද්ගලික අත්දැකිම 1ක්ක මම මෙ පාරෙ යනව...
මම මුලු ලොකෙටත් වඩා ඇයට අවංකව ආදරෙ කරපුබව දැන දැන මිරුගුවක් 1ක්ක එකතු වෙල මගෙ ආදරෙ සහ මාව රිදවනව... මම දන්නව ගිය විදිහටම අයෙ එන බව.. එදාට මම.............. (පුද්ගලිකව මට නම් පලිගැනිමක් ගැන හිතන්නවත් බැ :no: )

ගිය පාර හරිද? :eek:

කොහොම උනත් වෙනදා වගෙම උපරිමයි මච්න්

මිත්‍රවරුනි Kawi peli tika beda hada gattata Thuthi puda kiwwa...
Machanla mama wena deyak kiyannai try kole,hari gohin ne wagei banz..

Mekai ban Prema koraddi hemogema Kata pothwala Rella pagana seen eka thiyenawamane ban..
E welawata hite santhoseta hitu kiyala uda pena pena Rella paganawane ban....
Eth owwa gahala giyata passe dawasaka muhudu wellata taniyen yanna wenawane kawadahari..Rata watema muhudane ban :)

Onna etakota tamai wede terenne,Muhuda lagadi matakaya ewissenawa ambanata wedeene ban,
etakota rella nikam ewilla matakaya aussa aussa apiwa paganawa wagei denenne...

onna kiyanna try korapu de macho...:D

Ubalata jayen jaya kiwwa :)