WARADA KAGEDA......???????

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
අද‍ වෙනවිට ත්‍රස්ථවාදය පරාද කිරීමට විශාල මෙහෙයක් සිදුකල සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගෙන තිබේ. මේ ගැන කිසිම කෙනෙකුට රජයට චෝදනා කිරීමට අයිතියක් නැත. මන්ද යත් ආරක්ෂක අංශ හා රට පාවාදීමට සැරසුණු සෙනසුරු අපලය ඇති ෆොන්සේකා නැවැත්විය යුතු නිසාය.

මෙය කියවන්න http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

‍තමන්ව ඇතිදැඩිකල ජනාධිපති තුමා විනාශකිරීමට කොටින්ගෙන් සහ කොටි හිතවතුන්ගේ උදව් ලබා ගැනීමට තරම් ෆොන්සේකා නීච වූයේය. එපමණක් නොව ඔහු තමන් සේවය කල ආරක්ෂක අංශ පවා අවමානයට ලක්වන අන්දමේ ප්‍රකාශ කිසි ලැජ්‍ජාවක් නැතිව කීවේය. මේ අනුව බලන කල ඔහු අද මේ පත්ව ඇති තත්වයට වගකිය යුත්තේ වෙන කිසිවකු නොව ඔහුමය. ඔහු බංකොලොත් දේශපාළුවන් හමුවේ අති විශාල ලෙස රැවටීමට ලක්විය. 2009 මැයි වන විට විශාල කීර්තියක් දිනාසිටි ඔහු අද වනවිට බොහෝ මිනිසුන්ගේ පිළිකුලට ලක්විය.

බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මිනිසකු ඔහු කරන උපතින්ම වසලයෙන් වන්නේ නැත. එය සිදුවන්නේ ඔහු කරන ක්‍රියාවන් අනුවය.

මුල අමතක කල මිනිසුන්ට කිසිදා හරියන්නේ නැති බවට ඇති පැරණි කියමන අදටත් ගැලපෙන බව මනාව පෙනේ.

blacklion.lk

Member
Jan 31, 2010
871
26

Ane moda katha kiyanne nethiwa hariyata deyak danne nethiwa kiyawanna epa ban.....:oo:
 
sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Ane moda katha kiyanne nethiwa hariyata deyak danne nethiwa kiyawanna epa ban.....:oo:

Hari Umba mokada kiyanne meka gena. Umbe adahasa kiyapan balanda mage kathawa modanam. Fonseka Kiyanne weerayek aka aththa. Koti Winasha karapu akata Ratata & Arakshaka Anshawalata Wiruddawa wedakaranakota, Ratata wiruddawa jathanthara Adikaranayata Sakki Denawa Kiyanakota Nikan Balan Indada Kiyanne. Muta Mona Waradak Kalatada Me Kotinta Kade giya Unta Akathu Une. Kotingen Salli Illuwe Janadhipathithima Paraddanda? Ada Yatathwenda apu Kisima Kenek Maru Na Kiyapu Fonseka Ada Thaman Suddawanthaya wela Anith ayawa Pawa denda hadanakota nikan indada Kiyanne????
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    pala sokadaya yanna
    anduwe hora mattu karanna hadapu sf wa ada hirakaragena dena wada kawadawath hitinne ballo
    thopi fake id hadagena mr karayata wesakame yanne lajja nadda yako
    sf kawadawath rata pawa dunne naa yako kotinta kade gihin rata pawa denna haduwe wena kauruth neme thopilaga mas katu lewakana para ballama thama...ada boruwata sf wa hirakaragena boru chodana dala sf wa maranna hadanne ubalage anduwe inna manasika parayo tika
     
    Pawa Dunne nethnam me monada http://www.bbc.co.uk/sinhala/news/st...r_crimes.shtml
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    කවදා you guys started to believe BBC ???? it is all about dirty politics... nothing else. May god bless SL...

    you can see DICTATORSHIP..... no DEMOCRACY....

    Ow the buggars who castigated BBC when Gotabaya shouted at them are using them as a source. funny shit. BBC are very clever at twisting peoples words and selling more reach of their stories.
     
    dfrancis

    Member
    Aug 15, 2006
    77
    3
    0
    "දඟ ගෙයි දඩුවම් සිවුමැලි වැඩිනම් අලුගොසුවනේ එල්ලාපන්..කටු ඉබුලේ අප එල්ලාපන්..යුක්තිය උදෙසා කෑමොර දීමයි දඟ ගෙයි ලෑමට අප සැම කල පව..මුඛ වාඩම් බැද එකෙකු නසන කල..දනිව් සුවහසක් තව උපදින වග..වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්ති වාදි තපස් රකින්නෙ පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්"
     
    sunethpeiris

    Member
    Feb 4, 2007
    75
    2
    0
    THIS IS FOR B Squad

    I think you need to learn lot of thigs. This shows your knowlage. Go to BBC.com and check out for your self. Dont just tell thing just because you are a falier. Other people are not at fault for your Faliers plus they are more educated. I saw you have put a thread talking to your own president in a very bad language. What ever happens he is your president. Because of people like you we never can develope as a country. Just work hard get some education and come up in your life Kiddo insted of insulting others. Also please learn to talk with some manners coz there are lot of other people visit this webSite.

    For the Admis - I think you sould ban people talking about politics on this web site. This has become a disgusting place even to visit.
     
    Last edited: