අද වෙනවිට ත්රස්ථවාදය පරාද කිරීමට විශාල මෙහෙයක් සිදුකල සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගෙන තිබේ. මේ ගැන කිසිම කෙනෙකුට රජයට චෝදනා කිරීමට අයිතියක් නැත. මන්ද යත් ආරක්ෂක අංශ හා රට පාවාදීමට සැරසුණු සෙනසුරු අපලය ඇති ෆොන්සේකා නැවැත්විය යුතු නිසාය.
මෙය කියවන්න http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
තමන්ව ඇතිදැඩිකල ජනාධිපති තුමා විනාශකිරීමට කොටින්ගෙන් සහ කොටි හිතවතුන්ගේ උදව් ලබා ගැනීමට තරම් ෆොන්සේකා නීච වූයේය. එපමණක් නොව ඔහු තමන් සේවය කල ආරක්ෂක අංශ පවා අවමානයට ලක්වන අන්දමේ ප්රකාශ කිසි ලැජ්ජාවක් නැතිව කීවේය. මේ අනුව බලන කල ඔහු අද මේ පත්ව ඇති තත්වයට වගකිය යුත්තේ වෙන කිසිවකු නොව ඔහුමය. ඔහු බංකොලොත් දේශපාළුවන් හමුවේ අති විශාල ලෙස රැවටීමට ලක්විය. 2009 මැයි වන විට විශාල කීර්තියක් දිනාසිටි ඔහු අද වනවිට බොහෝ මිනිසුන්ගේ පිළිකුලට ලක්විය.
බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මිනිසකු ඔහු කරන උපතින්ම වසලයෙන් වන්නේ නැත. එය සිදුවන්නේ ඔහු කරන ක්රියාවන් අනුවය.
මුල අමතක කල මිනිසුන්ට කිසිදා හරියන්නේ නැති බවට ඇති පැරණි කියමන අදටත් ගැලපෙන බව මනාව පෙනේ.