එලකිරි නලීන්.. මම මේ සින්දුව අරගත්තා...
මේ සින්දු තුන අරගත්තා කුමාර අයියේ... අයියට පින් !
වැසි වසිනා අහස අපි
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි....
අපේ පැතුම් අහසට විහිදී යයි
කම්හල්වල දුම් වලලු දිගේ
අපේම දහදිය මුහුදු එයි
ගංගා ඇළ දොළ කඳුළු වගේ
දෙරණ පලා රතු කැට මතුවන්නට
අප අත දෙනතුරු බලා සිටී
බලව් යොමා නෙත රටේම මාවත
අපේ අතින් ගොඩ නැඟෙන හැටි...
වැසියෝ අපි පුර වැසියෝ..
රට රකිනා ජනතාවෝ....
දයඩිය මඩ, විළවුන් සුවඳයි
රට වෙනුයෙන් ගත හෙට වෙහෙසෙයි
නිදහස්ගේ උල්පත එතනයි...
වැසියෝ අපි පුරවැසියේ
රට රකිනා ජනාතාවෝ....
සිරි ලංකා...... රටම අපේ......

එලකිරි නලීන්.. මම මේ සින්දුව අරගත්තා...

වැසි වසිනා අහස අපි
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි....
බිඳුවක් ඉවසා අහන්න හිතවත
ඈ මගේ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදියි........
මා ඇය හඳුනා ගන්නට පෙර සිට
ඔබ ඇය හඳුනා සිටි නමුදු
ඔබට නොවේ ඈ මටයි පෙම් කළේ
දුක් නොම දෙනු ලඳකට එබඳු.....
කුරුළුකිරිල්ලන් කූඩු තැනූ පසු
සිඳ බිඳ වනසාලනු හරි නෑ
සොයුරු පෙමින් ඔබේ ඇසුර පැතූ ඈ
වරදට පොළඹන සිත යුතු නෑ.......
![]()
බිඳුවක් ඉවසා අහන්න හිතවත
(Original Music)
පුන්සිරි සොයිසා
තරු එලියද හිරිහැර කරයි නිවි නිවි දිලෙමින්
දිලි දිලිනිවෙමින්
මද සුලඟද කළබල කරයි
මල්කිති කවමින් දිය රළ බිඳිමින්
රෑ තුන්යම නිදි නොලබා වදනින් වදනට ගලපා
ඔබට ලියාගෙන ආ සංන්දේශය කෙසේද මුමුනන්නේ....
හිමි නැති කොවුලෙකු කෑගසයි....
දහසක් ඇස් කන් රවටා
දහසක් දෙන හිත් සඟවා
රහසේ රචනා කළ සංදේශය කෙසේද මුමුණන්නේ...
පිනි කැට හඬදී බිම වැටෙයි....
![]()
තරු එළියද හිරිහැර කරයි
(Original Music)
චන්ද්‍රලේඛා පෙරේරා
සදුන් වෙනුවෙන්... මේ ගීතය...
© Landa Kone Pera Kale - H.R.Jothipala™
© ලන්ද කොනේ පේර කැලේ - එච්.ආර්.ජෝතිපාල™
Kaduakaraye Seethale
Meedum Pata Yaa kare
- Bye Indrani Perera
thank usry abt that , menna full song eka
Oba Ha Ma Athare
ඔබ හා මා අතරේ පෙර දින තිබු ඇසුරේ
වරදක් වී මෙලෙසේ රිදවයි මට රහසේ





meka request karapu geethaya une nathuwata kamak na saho. mama obage udara sewaya agaya karanawa.