LOVE (How long your valantine is going to stay with you??)

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
nawathena9.jpg

Just look at them.. and think.
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරය.........සැබෑ ආදරය .....කවදාවත් මිය නොයන ආදරය..........
අද කාලේ වැලන්ටයින්ලට ට ආදර්ශයක්........
සැබෑම සෙනෙහස...සැබෑම ආදරය.......එකිනෙක අතර බැඳිම ........
මෙන්න සැබෑම ආදරය.....

අපූරු නිර්මාණයක් යාළු .........
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Mehema aadarayak labannath thaba gannath sahenna pin karanna oone.... ehema adarayak labunath tika kaalekin eeka bala indiddi nathi wee yanawa nam mona taram hithata dukak daneida..... hithata katha karapu nirmanayak ayyia
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම නම් උදේ හවස ඔයවන් ආදරයක් දකිනවා.. එවන් තේරුම්ගනීමක්.. ඒ තුළින් ඇතිවෙච්චි ආදරයක්... හරිම ශක්තිමත්...

    අර්ථවත් නිර්මාණයක් සහෝ...!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නොවෙනස් අකලංක සෙනෙහස..

    පිටත ආටෝපයටම පමනක් වහ වැටී දඟලන අපේ කාලයේ බමරුන්ට හොඳ පනිවිඩයක්..

    හුඟ කාලෙකට පස්සේ කොහොමද සැප දුක්?? හොඳින් නේද??

    ඉතා සාර්ථක නිර්මානයක් හා සමාජයට දුන් අගනා පූර්වාදර්ශයක්....

    දිගටම ලියන්න ..ඔබට ජය...
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ආදරය.........සැබෑ ආදරය .....කවදාවත් මිය නොයන ආදරය..........
    අද කාලේ වැලන්ටයින්ලට ට ආදර්ශයක්........
    සැබෑම සෙනෙහස...සැබෑම ආදරය.......එකිනෙක අතර බැඳිම ........
    මෙන්න සැබෑම ආදරය.....

    අපූරු නිර්මාණයක් යාළු .........

    හ්ම්ම්ම්...ඔයා හරි. ගොඩාක් ස්තූතියි යාළු ::cool:
     
    Last edited:

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    Mehema aadarayak labannath thaba gannath sahenna pin karanna oone.... ehema adarayak labunath tika kaalekin eeka bala indiddi nathi wee yanawa nam mona taram hithata dukak daneida..... hithata katha karapu nirmanayak ayyia

    එහෙම ආදරයක් ලේසියෙන් නැති වෙන්නෙ නැහැ නගා.පතාගෙන එනවා. ස්තූතියි නගේ.:cool: