හොදින් ඉන්නවාකලුවර ඇදෙයි
උණුහුම මැකෙයි
සීතල වැඩෙයි
කවි හිත් පිරෙයි...
කාලෙකින් කවියක් ලිව්වෙ...
ඉතින් කොහොමද යාළුවනේ...?![]()
හොදින් ඉන්නවාකලුවර ඇදෙයි
උණුහුම මැකෙයි
සීතල වැඩෙයි
කවි හිත් පිරෙයි...
කාලෙකින් කවියක් ලිව්වෙ...
ඉතින් කොහොමද යාළුවනේ...?![]()
සතුටුයි යාළුවා හොඳින් ඉන්න එක ගැන...හොදින් ඉන්නවා
හැමදාමත් හොඳින් ඉන්න...! 

dawas ganak soyamin sitiyaaaදවස් ගානක් සොයමින් සිටි ඔබ අද අතටම අහු වුනී
චී චී මෙතුවකට ඒ නුඹයැයි නොසිතුවෙමී
නමටත් කැලැල්ලකි වෙනස් කරගන්ට වටී
කොන්දක් නොමැති කෙනෙක් බව දැන් දැනගතිමී![]()


kumakda nangee oba oya kiyanneyදවස් ගානක් සොයමින් සිටි ඔබ අද අතටම අහු වුනී
චී චී මෙතුවකට ඒ නුඹයැයි නොසිතුවෙමී
නමටත් කැලැල්ලකි වෙනස් කරගන්ට වටී
කොන්දක් නොමැති කෙනෙක් බව දැන් දැනගතිමී![]()

kumakda nangee oba oya kiyanney
kaatadha oba oya henayata baninney
kiyana deyaka pahadhiliwa kiyanney
thawath kawiyak magen nagenney..![]()

dawas ganak soyamin sitiyaaa
kiwwa waagema hora ahu unaa
name theruma nethima keruwaa
konda nethi bawa adama denuna
mata kavi kiyanna behe.. mewa hodai kavi![]()


kawi liyanna
athi pandiyan lesa hitiyata danna kisidu deyak nethe
නිවට ලෙසින් නිර්ණාමිකව බ්ලොග් වල බනිතී
බැලුව විට කවුදැයි අතටම අසුවුණී
තුන් තේරවිලි කියයි කිසිවක් මූනට නොකියති
තමුන් වැරදි කරයි අන් අය වෙතටම පටවතී
He he awlak na matath bakawi liyanna


sidhuweema harihati pawasneeyaiyandiya mama kahatawath nobanimi
numba ma gana dani ma kolahala nokrami
kawiyak liyannata nikamata wagea sithunemi
siduweemak alala kawi wal gethuwemi
(matath kawi liyanna terenne nathooo )

ay sahodhariya oba esey pawasanneyසමරා පෙම්වතුන් එක්වී වැලන්ටයින්
පොකටුව හිස් උනා විතරද උනේ එයින්
අනේ ඉතින් තව අවුරුද්දක් එනකන්
බලා ඉදී පෙම් කරන්න මෝඩ එවුන්![]()

kawiya thawa tikak JAZZ karapan ban.athi pandiyan lesa hitiyata danna kisidu deyak nethe
modayan se proxy walin kunuharpa kiyathe
moonata kisith nokiyuwata irisiyawen piri eththe
mewan sokkanta api nam anukampa karathe
rhyme wenne nehe![]()

next time mama kiyanna hip-hop or rock ekakkawiya thawa tikak JAZZ karapan ban.![]()

athi pandiyan lesa hitiyata danna kisidu deyak nethe
modayan se proxy walin kunuharpa kiyathe
moonata kisith nokiyuwata irisiyawen piri eththe
mewan sokkanta api nam anukampa karathe
rhyme wenne nehe

irisiyawen piruna hitheඉරිසියාව ලොකුයිලු රුසියවටත් වඩා
මිනිසත්කම වටී ඉන් හැමට වඩා
කල කී දේ තම හදවත දනී සදා
කරගන් කියමුද පිනක් බ්ලොග් වල මඩම නොදා![]()
