~ Kaviyen Kaviya ~.........Kamathida???

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
දවස් ගානක් සොයමින් සිටි ඔබ අද අතටම අහු වුනී
චී චී මෙතුවකට ඒ නුඹයැයි නොසිතුවෙමී
නමටත් කැලැල්ලකි වෙනස් කරගන්ට වටී
කොන්දක් නොමැති කෙනෙක් බව දැන් දැනගතිමී :eek:
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
දවස් ගානක් සොයමින් සිටි ඔබ අද අතටම අහු වුනී
චී චී මෙතුවකට ඒ නුඹයැයි නොසිතුවෙමී
නමටත් කැලැල්ලකි වෙනස් කරගන්ට වටී
කොන්දක් නොමැති කෙනෙක් බව දැන් දැනගතිමී :eek:
dawas ganak soyamin sitiyaaa
kiwwa waagema hora ahu unaa
name theruma nethima keruwaa
konda nethi bawa adama denuna :lol:

mata kavi kiyanna behe.. mewa hodai kavi :lol:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
දවස් ගානක් සොයමින් සිටි ඔබ අද අතටම අහු වුනී
චී චී මෙතුවකට ඒ නුඹයැයි නොසිතුවෙමී
නමටත් කැලැල්ලකි වෙනස් කරගන්ට වටී
කොන්දක් නොමැති කෙනෙක් බව දැන් දැනගතිමී :eek:
kumakda nangee oba oya kiyanney
kaatadha oba oya henayata baninney
kiyana deyaka pahadhiliwa kiyanney
thawath kawiyak magen nagenney..:oo:
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
dawas ganak soyamin sitiyaaa
kiwwa waagema hora ahu unaa
name theruma nethima keruwaa
konda nethi bawa adama denuna :lol:

mata kavi kiyanna behe.. mewa hodai kavi :lol:

නිවට ලෙසින් නිර්ණාමිකව බ්ලොග් වල බනිතී
බැලුව විට කවුදැයි අතටම අසුවුණී
තුන් තේරවිලි කියයි කිසිවක් මූනට නොකියති :oo:
තමුන් වැරදි කරයි අන් අය වෙතටම පටවතී :dull:

He he awlak na matath ba :P kawi liyanna
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සමරා පෙම්වතුන් එක්වී වැලන්ටයින්
පොකටුව හිස් උනා විතරද උනේ එයින්
අනේ ඉතින් තව අවුරුද්දක් එනකන්
බලා ඉදී පෙම් කරන්න මෝඩ එවුන්
:lol:
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong

නිවට ලෙසින් නිර්ණාමිකව බ්ලොග් වල බනිතී
බැලුව විට කවුදැයි අතටම අසුවුණී
තුන් තේරවිලි කියයි කිසිවක් මූනට නොකියති :oo:
තමුන් වැරදි කරයි අන් අය වෙතටම පටවතී :dull:

He he awlak na matath ba :P kawi liyanna
athi pandiyan lesa hitiyata danna kisidu deyak nethe
modayan se proxy walin kunuharpa kiyathe
moonata kisith nokiyuwata irisiyawen piri eththe
mewan sokkanta api nam anukampa karathe :lol:

rhyme wenne nehe :rofl:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
aiyandiya mama kahatawath nobanimi
numba ma gana dani ma kolahala nokrami
kawiyak liyannata nikamata wagea sithunemi
siduweemak alala kawi wal gethuwemi :rofl:

(matath kawi liyanna terenne nathooo )
sidhuweema harihati pawasneey
ethakam natha maahata watahenney
kumak namudhu valantine waranaya enney
hora wadak ahuwuna bawa watahenney.:lol:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සමරා පෙම්වතුන් එක්වී වැලන්ටයින්
පොකටුව හිස් උනා විතරද උනේ එයින්
අනේ ඉතින් තව අවුරුද්දක් එනකන්
බලා ඉදී පෙම් කරන්න මෝඩ එවුන් :lol:
ay sahodhariya oba esey pawasanney
naddho oba kaatawath aadharaya karanney
pokattuwa his wena bawa nam dhanney
Valantine kiyalai oyakata kiyanney..
:)
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
athi pandiyan lesa hitiyata danna kisidu deyak nethe
modayan se proxy walin kunuharpa kiyathe
moonata kisith nokiyuwata irisiyawen piri eththe
mewan sokkanta api nam anukampa karathe :lol:

rhyme wenne nehe :rofl:

ඉරිසියාව ලොකුයිලු රුසියවටත් වඩා
මිනිසත්කම වටී ඉන් හැමට වඩා
කල කී දේ තම හදවත දනී සදා
කරගන් කියමුද පිනක් බ්ලොග් වල මඩම නොදා :rofl:
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
ඉරිසියාව ලොකුයිලු රුසියවටත් වඩා
මිනිසත්කම වටී ඉන් හැමට වඩා
කල කී දේ තම හදවත දනී සදා
කරගන් කියමුද පිනක් බ්ලොග් වල මඩම නොදා :rofl:
irisiyawen piruna hithe
miniskamak koheda nage
enamudu sathya etha hadwathe
ridawanu etha eya hathara athe :rofl: