එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
එපා මට් ඔබගේ සෙනේ! (Epa Mata Obage Sene!)

විශේෂ ස්තූතිය : ලස්සනට පසුබිම් නිර්මාණය කර දුන් දිල් ට.

ටික දවසකට එළකිරිය වර්ජනය කරන්න වේවි. ඔයාලගෙ නිර්මාණ වලට කමෙන්ට්ස් දුන්නෙ නෑ කියලා තරහා වෙන්න එපා. ඉක්මනින් හමු වෙමු. එතෙක් මේ නිර්මාණය බලන්නකෝ....

picture.php
 
  • Like
Reactions: somadasa

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම ලස්සනයි චතුර....ප්‍රේමයක් අහිමි උනාට පස්සෙ දැනෙන දුක හොදින් අකුරු කරලා තියෙනවා
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විරහව තුල ඔබට නොලැබුනු දේ ගැන අප සිත් තුල මහත් සානුකම්පාවක් ක්ෂණයෙන් පිලිසිඳෙන අන්දමට ඔබ මෙය අකුරු කර තිබීම ඔබ සතු නිර්මාන කුසලතාවයේ එක් සුවිශේෂී පැතිකඩක්..

ඉතා ඉක්මනින් අප අතරට නැවත තවත් නිර්මානයකින් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු..

ඔබේ නිර්මානයේ පසුබිම් රූපය සකසා දුන් දිල් නංගීටත් මගේ අවංක ආදර ස්තුතිය..

එයයි අප සහෝදර නිර්මාන කරුවන් හා නිර්මානකාරියන් අතර තිබිය යුතු හා වඩවා ගත යුතු සහබැඳීම..

ඔබට ජය චතුර මල්ලියා...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හිතට දැනෙන්න ලියලා ගියත් ඉක්මනට හමුවෙමු. ඔබට යහපතක්ම වේවා!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හරිම ලස්සනයි චතුර....ප්‍රේමයක් අහිමි උනාට පස්සෙ දැනෙන දුක හොදින් අකුරු කරලා තියෙනවා

නිර්මාණය ලස්සන කරන්න ඔයා දීපු සහායට ගොඩාක් ස්තූතියි දිල්..
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Mekai Machan...:):)
Podi Case 1k thiyenawa....:shocked::shocked:
Mama Atthatama Kawa liyanna danne naha... Ewa gana wicharaya karannath danne naha... :(:(
Eth Adarayen Paraduna kenek widiyata mama eka deyak dannawa... :(Eka tamai Oya Kawiya Godaaaaak Lassanai...:)

Eth Attatama Adaraya karapu kenek nam Oyage kawiye thiyena
Epa mata obagee Senee kiyana kalla kiyanna puluwanda?
:(:(

Matanam Ehema kiyanna baha :(:(

Mama Waradida?
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
විරහව තුල ඔබට නොලැබුනු දේ ගැන අප සිත් තුල මහත් සානුකම්පාවක් ක්ෂණයෙන් පිලිසිඳෙන අන්දමට ඔබ මෙය අකුරු කර තිබීම ඔබ සතු නිර්මාන කුසලතාවයේ එක් සුවිශේෂී පැතිකඩක්..

ගොඩාක් ස්තූතියි අයියා. නිර්මාණ කරුවා නිර්මාණ කරන්නේ සැම විටම අත්දැකීම් තුලින්ම නෙවෙයි. පරිකල්පනය තුලිනුත් නිර්මාණ බිහිවෙනවා. අත්දැකීම් වුනත් තමන්ගෙම නොවෙන අවස්ථා බොහොමයි. කොහොම වුනත් මේ නිර්මාණයට මගේම අත්දැකීමුත් පදනම් වුනා කිවුවොත් මං හරි. මේක මං කාලෙකට ඉස්සර ලිව්ව කවියක්. (කොල්ලා කාලෙ...) ඒ නිසා ටිකක් හොඳට වදින විදිහට ලියවුනා ද දන්නෑ

ඉතා ඉක්මනින් අප අතරට නැවත තවත් නිර්මානයකින් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු..

ඇත්තෙන්ම එන්න පුළුවන්. ඇවිල්ලා ආපහු යන්න හිතෙන්නෙ නැති එකනෙ වැඩේ අයියා..ඒතරම් මේ forum එක ආකර්ශනීයයි.
ඔබේ නිර්මානයේ පසුබිම් රූපය සකසා දුන් දිල් නංගීටත් මගේ අවංක ආදර ස්තුතිය..

එයයි අප සහෝදර නිර්මාන කරුවන් හා නිර්මානකාරියන් අතර තිබිය යුතු හා වඩවා ගත යුතු සහබැඳීම..
.

අනිවාර්යයෙන්ම අයියා. දිල් දුන්න සහයෝගය මං ඉතාම ඉහළින් අගය කරනවා.

ඔබට ජය චතුර මල්ලියා...

ඔයාටත් ජයෙන් ජය ම වේවා.

Last edited:

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අහිමි වුනු ප්‍රේමයක්

ලස්සනයි සහෝ.

මොකක්ද මේ වර්ජනය.

ස්තූතියි සහෝ...

වර්ජනයක් කිව්වට තර්ජනයක් නොවන වර්ජනයක්. මේකනෙ වැඩේ... එළකිරි එකට පොඩ්ඩක් ඇවිත් යන්න ආවොත් තියෙන ලස්සන නිර්මාණ නොබලා යන්න හිතෙන්නේ නෑ. අදත් වුණේ එහෙමයි. ඒත් මේ දවස් වල වැඩිය කාළය වැය කරන්න අමාරුයි එළකිරි එකේ. ඉතින් මං තීරණය කළා ටික දවසකට එන්නෙ නැතිව ඉන්න. ඉඩක් ලැබුණු ගමන් චුට්ටකට හරි ඇවිත් යන්නම්.