SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
...වික්ටර් රත්නායක සමඟ ලතා වල්පොල- ගහ කොල මල් කඳු වැටි ..

ගහ කොල මල් කඳු වැටි
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිලිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා රහසේ..
දෑස් වලින් කතා කරමු...
දෑස් වලින් රහසේ...

රන් දුනුකේ මල් මුවරද
දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ රහසේ..
දෑස් වලින් කතා කරමු...
දෑස් වලින් රහසේ...

සීගිරියේ පෙම් සිරිසර
නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවනේ
මා ගී හඳ ගොලුයි
මුවට වදන් මතක නෑ..
දෑස් වලින් රහසේ


සැමට ප්‍රීතිමත්, ප්‍රබෝදමත් දවසකට ආසිරි!
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ලේ කිරිකර දී - නන්දා මාලනී
වන සරණ ටෙලි නාට්‍යයේ තේමා ගීතය
මෙයත් ටෙලි නාට්‍ය ගීත 2ක්. උසස් තත්වයේ එකක් නොවේ. ඒ ගැන සමාවන්න.
http://www.mediafire.com/?zmhzmnqwzit


Me sinduwa dunnata sthoothi yaluwe...
Wana sarana eke sinduwa nethida yaluwe..

pissu pusa sinduwa serch ekata mattu une nene,denna puluwannam loku udawwak apahu
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    සුභ දවසක් වේවා මිතුරනි

    වික්ටර් රත්නායක මහතාගේ ගීතඅතරින් මා ඉමහත් ආශාකරන මේ ගීතය ඔබ කවුරුන්ළඟ හෝ තිබෙනවානම් දෙන්න හැකිද? මමඇතුළු මෙහි අප සැවොම වෙනුවෙන්?

    ගීතය: ඔබ හැර මට මුලු ලොවම ලැබීඇත
    ගායනය: වික්ටර් රත්නායක සහ නිරන්ජලා සරෝජිනී

    ස්තූතියි.

    >>LDS<<
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඇගෙ සිනහව තහනම් - චන්ද්‍ර කුමාර කඳනාරච්චි

    මා ලඟ තියෙනවා ඒකෙ පරණ එක. ඉන්ටර්නෙට් එකෙන්ම තමයි හොයා ගත්තෙ. බාලම බලන්න හොඳද කියලා...

    http://www.mediafire.com/?o5dtnkllfwd

    Thanxx machan
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    Victor Rathnayakage "Sanda Paane gana adure ath patalaa yamu" sinduwa thiyenawada?
    ආ මෙන්න...

    අපි හැඟුම් වලට - වික්ටර් රත්නායක

    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ.. මද අඳුරේ...
    අත් පටලා යමු ආයේ //


    Api Hangum Valata - Victor Rathnayaka

    http://www.mediafire.com/?4zzjzm3otfm
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    ආ මෙන්න...

    අපි හැඟුම් වලට - වික්ටර් රත්නායක

    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ.. මද අඳුරේ...
    අත් පටලා යමු ආයේ //


    Api Hangum Valata - Victor Rathnayaka

    http://www.mediafire.com/?4zzjzm3otfm


    Thanx Bro...........................
     
    Status
    Not open for further replies.