![]()
වැදූ දරු කුස දරා
හැදූ බව කිරි පොවා
වැඩුන පුත් ලොකු වෙලා
ගමන් යයි පෙර මන් බලා
දියුණු වන පුතු දිහා
මිනිස් ඇස් යොමුවෙලා
රුදුරු රකුසන් වටවෙලා
මරා දමයයි කඩු පහරින් ගසා
මවට දුක බැරි ඉවසලා
සාප තබවයි දිවුරලා
ඝාතකයන් පසු අසුවුනා
කාලයෙන් පසු නිදහස් වුනා
ඝාතකයෙකු විවා දිවි ගෙවා
බිරිඳ දරුවෙකු බිහිකලා
කැපුම් සළකුණු මෙන් තියා
උපන් දරු අත් පිහිටියා
දෙවස් දරු පසු මිය යනා
අභිරහස් දෙය පෙන්වලා
මවගේ ශාපය පළදෙනා
පෙනේ අප සිත් මවිතෙනා



මවකගේ සාධාරණ විලාපයක්...සිත් පිත් නැති මිනිසුන් කවදා කෙසේ හෝ එතුලින්ම වැනසෙන බවට කදිම උදාහරණයක්..
සාර්ථක පුර්වාදර්ශයක්....ඔබට ජය....



නියම නිර්මාණයක් සහෝ..
maxxa , keep it up
Realy Nice Machan... keep going.....
Niceeeeeeeeeee![]()
Anna hari,hemadema kerakenawa..elakiri wage liyala uba![]()
වැදගත් පනිවුඩයක් මෙ නිර්මාණය තුලින් ගෙන ආ ඔබට ස්තුතිය හා ජය
සාර්තක නිර්මාණයක් මචන්
elaKirI
![]()
elazx
True!! Great poem.![]()
ලස්සන නිර්මාණයක් බ්රො!
Maxxa macho...niyamai
what goes around comes around.....අර්තවත් කවියක්....
හ්ම්ම්ම්ම් ........... මමත් මේ සිදුවීම දැක්කා පත්තරෙන්
ලස්සනට එයින් නිර්මාණය කරලා තියෙනවා
නියම නිර්මාණයක්.......
තවතව නිර්මාණ කරන්න කියල ඉල්ලනව.....