ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ක්ලික් ගැන හිතන් නැතුව හොද බ්ලොග් හදන්න ට්‍රයි කරන්න.... හොදට වගා කලාම තමා හොද අස්වැන්නක් ලැබෙන්නෙ
    okata Blog ekak onemada :(

    mage site eken Bari da oya wade karana

    b2creations.info eken :D
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    නංගී, ඔයා ගේ BLOG එකේ Alexa Ranking කීයද? ඔච්චර Visits තියෙනවා නම්...අනිවාර්යයෙන් හොඳ තැනක තියෙන්න ඕනේ නේ......මටත් ADSENSE ගැන දැන ගන්න, ඕන දේවල් ටිකක් තියෙනවා.....:)
     

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    බ්ලොග් එකට අඩුම පොස්ට් 50ක් දාන්න.. අය්යා දවස ගානෙ පොස්ට් 10 ගානෙ දන්න පුරුදු වෙන්න... එත කොට ඕක තමා සර්ච් රිසාල්ට් වල මුලටම එන්නෙ..... ඇඩ්සෙන්ස් වලින් ආපු ඊමේල් එක මෙතන දාන්න

    Hello Roshan Thilakarathne,

    Thank you for your interest in Google AdSense. Unfortunately, after
    reviewing your application, we're unable to accept you into Google AdSense
    at this time.

    We did not approve your application for the reasons listed below.

    Issues:
    - Page Type

    ---------------------

    Further detail:
    Page Type: In order to participate in Google AdSense, publishers' websites
    and application information must satisfy the following guidelines:

    - Your website must be your own top-level domain (www.example.com and not
    www.example.com/mysite).
    - You must provide accurate personal information with your application
    that matches the information on your domain registration.
    - Your website must contain substantial, original content.
    - Your site must comply with Google AdSense program policies:
    https://www.google.com/adsense/policies" which include Google's webmaster
    quality guidelines:
    http://www.google.com/support/webmasters/bin/answer.py?answer=35769#quality
    .

    If your site satisfies the above criteria in the future, please resubmit
    your application and we'll review it as soon as possible

    thats what i got.

    should i post more posts to include this is Google search or get adsense aprovel or,what else should i do?
    http://youngerfaceforever.blogspot.com/
     
    Jan 5, 2010
    879
    22
    0
    නංගී, ඔයා ගේ BLOG එකේ Alexa Ranking කීයද? ඔච්චර Visits තියෙනවා නම්...අනිවාර්යයෙන් හොඳ තැනක තියෙන්න ඕනේ නේ......මටත් ADSENSE ගැන දැන ගන්න, ඕන දේවල් ටිකක් තියෙනවා.....:)

    දැන ගන්න අවශ්‍ය ටික අහන්න කො බලන්න.. මම කාටවත්ම සයිට් කියන්නෙ නැහැ... රෑන්ක් කිව්වම සයිට් එක බලා ගන්න එක සිම්පල් නෙ?:rofl:
     
    Jan 5, 2010
    879
    22
    0
    akke mage traffic akath hodata theyenawa,,clicks 6k vithara theyenawa but akke click 6 tama mata theyenne 0.71$ a mokada ????

    තමුසෙ ගෙ මහ ලොකු යාලුවො සෙට් එකෙන් ගිහින් අහ ගන්නවා... උඩින් යාලුවෝ වගෙ ඉදන් බෙල්ල කපන උන්ට මම උදව් කරන් නැහැ
     
    May 17, 2006
    3,632
    90
    0
    kohomada WordPress template akak ape blog akata daganne....ahema karanna barida?.....nathnam kohenada hoda template akak hoya ganna puluwan
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    kohomada WordPress template akak ape blog akata daganne....ahema karanna barida?.....nathnam kohenada hoda template akak hoya ganna puluwan
    blog walata template hadanna puluwan.. blogger.com eke nam edit template gihin dan thiyena template eka unath apita ona widiyata kapala kotala edit karala ganna puluwani

    wordpress theme unath apitama hadaganna puluwan.. eka harima lesi wedak.. :)
     
    May 17, 2006
    3,632
    90
    0
    blog walata template hadanna puluwan.. blogger.com eke nam edit template gihin dan thiyena template eka unath apita ona widiyata kapala kotala edit karala ganna puluwani

    wordpress theme unath apitama hadaganna puluwan.. eka harima lesi wedak.. :)

    mama dan wordpress theme akak download karagena thiyenne aka kohomada blogger akata upload karanne....