okata Blog ekak onemadaක්ලික් ගැන හිතන් නැතුව හොද බ්ලොග් හදන්න ට්රයි කරන්න.... හොදට වගා කලාම තමා හොද අස්වැන්නක් ලැබෙන්නෙ

mage site eken Bari da oya wade karana
b2creations.info eken

okata Blog ekak onemadaක්ලික් ගැන හිතන් නැතුව හොද බ්ලොග් හදන්න ට්රයි කරන්න.... හොදට වගා කලාම තමා හොද අස්වැන්නක් ලැබෙන්නෙ


Clicks nemei traffic wadi karaganna ethakota clicks nikamma enawa .
okata Blog ekak onemada
mage site eken Bari da oya wade karana
b2creations.info eken![]()
ela ela......mama forum akak ban karanne...kohomada traffic wadi kara ganne....habay dan blog akakuth karanna yanne

බ්ලොග් එකට අඩුම පොස්ට් 50ක් දාන්න.. අය්යා දවස ගානෙ පොස්ට් 10 ගානෙ දන්න පුරුදු වෙන්න... එත කොට ඕක තමා සර්ච් රිසාල්ට් වල මුලටම එන්නෙ..... ඇඩ්සෙන්ස් වලින් ආපු ඊමේල් එක මෙතන දාන්න
He..... bla bla bla
නංගී, ඔයා ගේ BLOG එකේ Alexa Ranking කීයද? ඔච්චර Visits තියෙනවා නම්...අනිවාර්යයෙන් හොඳ තැනක තියෙන්න ඕනේ නේ......මටත් ADSENSE ගැන දැන ගන්න, ඕන දේවල් ටිකක් තියෙනවා.....![]()

akke mage traffic akath hodata theyenawa,,clicks 6k vithara theyenawa but akke click 6 tama mata theyenne 0.71$ a mokada ????
තමුසෙ ගෙ මහ ලොකු යාලුවො සෙට් එකෙන් ගිහින් අහ ගන්නවා... උඩින් යාලුවෝ වගෙ ඉදන් බෙල්ල කපන උන්ට මම උදව් කරන් නැහැ





blog walata template hadanna puluwan.. blogger.com eke nam edit template gihin dan thiyena template eka unath apita ona widiyata kapala kotala edit karala ganna puluwanikohomada WordPress template akak ape blog akata daganne....ahema karanna barida?.....nathnam kohenada hoda template akak hoya ganna puluwan

blog walata template hadanna puluwan.. blogger.com eke nam edit template gihin dan thiyena template eka unath apita ona widiyata kapala kotala edit karala ganna puluwani
wordpress theme unath apitama hadaganna puluwan.. eka harima lesi wedak..![]()
kohomada WordPress template akak ape blog akata daganne....ahema karanna barida?.....nathnam kohenada hoda template akak hoya ganna puluwan
