Dhammapada !

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ධම්මපදයෙන් ඔබේ දිවියට.... ( 3 )

    39381150.jpg

    යමක වර්ගය​
     
    • Like
    Reactions: one_genuine

    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    ඉතාම වටින ත්‍රෙඩ් එකක්...ධම්ම පදය කියන්නෙ සද්ධර්ම සාගරයක්
    වීර කැප්පෙටිපොල වගේ විරුවෝ පවා නිතර ළග තියා ගත් පොතක්.
    ඒ විතරක් නෙවෙයි...ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය
    වුන බෞද්ධ ග්‍රන්ථය තමයි ධම්ම පදය..! මමත් මේ ත්‍රෙඩ් එකට උදව්
    කරන්නම්. විවේකය ලැබෙන විදියට තමා ඉතින්...!

    ඔබට ජය....!

    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd:
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඔබ සැමටම ස්තූතියි! අයියන්ඩිටත් පුඵවන් අපට උදවි ෙවන්න. හැමටම පින්! මින්දද ඹබටත් ෙගාඩක් ම ස්තූතියි! ෙසායුර.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    :yes::yes:
    සිත ආශ්‍රයෙන් හටගන්නා චෛතසිකයන් ඉතා විද්‍යාත්මක ලෙස ධම්මපදේ පෙන්වා දීලා තියනවා..

    Eluwa ඔයාගෙ religious thread ඒකෙ සමහර ෙද්වල් මම කියවනව. හරියට දැන ගන්න දේවල් තියෙනව . වාද කරනකොට අගය නැති වෙනව නේද? සමහර වෙලාවට කට වහන් ඉන්නත් බැරි වෙලාවල් ඒනවනෙ. ඒකට කමක් නෑ .
    ඔබගෙන් ලොකු සේවයක් වෙනව. ස්තූතියි ! පින්! බුදු දහම රැක ගන්න ක්‍රියා කරනවට.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Eluwa ඔයාගෙ religious thread ඒකෙ සමහර ෙද්වල් මම කියවනව. හරියට දැන ගන්න දේවල් තියෙනව . වාද කරනකොට අගය නැති වෙනව නේද? සමහර වෙලාවට කට වහන් ඉන්නත් බැරි වෙලාවල් ඒනවනෙ. ඒකට කමක් නෑ .
    ඔබගෙන් ලොකු සේවයක් වෙනව. ස්තූතියි ! පින්! බුදු දහම රැක ගන්න ක්‍රියා කරනවට.

    දැනගන්න දෙයක් තියනවානං අහන්න අක්කි..මමත් වැඩිය කරුණු දන්නෙ නෑ..දන්න ටිකෙන් උදව් කරන්න බලන්නං..:rolleyes: