



ධම්මපදයෙන් ඔබේ දිවියට.... ( 5 )
![]()
යමක වර්ගය


සිත ආශ්රයෙන් හටගන්නා චෛතසිකයන් ඉතා විද්‍යාත්මක ලෙස ධම්මපදේ පෙන්වා දීලා තියනවා..
Eluwa ඔයාගෙ religious thread ඒකෙ සමහර ෙද්වල් මම කියවනව. හරියට දැන ගන්න දේවල් තියෙනව . වාද කරනකොට අගය නැති වෙනව නේද? සමහර වෙලාවට කට වහන් ඉන්නත් බැරි වෙලාවල් ඒනවනෙ. ඒකට කමක් නෑ .
ඔබගෙන් ලොකු සේවයක් වෙනව. ස්තූතියි ! පින්! බුදු දහම රැක ගන්න ක්‍රියා කරනවට.
