... වෙන්ව ගිය සකි සඳ ...

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
... වෙන්ව ගිය සකි සඳ ...

WenwagiyaSakisanda.jpg

 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම සංවේදී නිර්මානයක් සිස්

මේ අමල්කා සහ පවිත්‍රා එක්කෙනෙක්ද ?
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නන්ගි මරණැයෙන් සැනසීම ලැබේවිද
සංසාරෙ ගමන් කරන කෙනෙකුට එක් භවයක නිමාවෙන් සැනසීමක් අත් වෙන්නෙ නැති බව ඇත්ත. ඒ නිසාමයි ගමන කෙලවර සතර සත්‍යය පසක් වේවා කියලා ප්‍රාර්ථනාවකුත් කෙරෙන්නෙ :)
 
සංසාරෙ ගමන් කරන කෙනෙකුට එක් භවයක නිමාවෙන් සැනසීමක් අත් වෙන්නෙ නැති බව ඇත්ත. ඒ නිසාමයි ගමන කෙලවර සතර සත්‍යය පසක් වේවා කියලා ප්‍රාර්ථනාවකුත් කෙරෙන්නෙ :)

:)
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපූරැ නිර්මාණයක්.
සත්තකින්ම සතර සත්ය සැමට පසක් වේවා!!!
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ කෑල්ලනම් මගේ බොක්කටම වැදුනා....

    " දරාගෙන දෝතින් උපන්නද
    දුක නිමාකල මිහිරි මරණය
    මැරෙන බව අමතකව ගිය කල
    වියෝ දුක කෙලෙසින් විදින්නද..."​

    නියමයි අමල්කා... කොහෙන් ඔහොම වචන ගැලපිලා එනවද මන්දා... උපරිමයි !