මේකත් අහලා බලන්න. දීපිකා ප්රියදර්ශනී පීරිස් ගයපු තවත් අපූරු ගීතයක්.
පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූදරුවන් හිනැහී ඇතිදෝ....
උන්ගේ හිත රැඳි කඳුල මකන්නට මවුනට කවදා හැකිවේදෝ...