ela poem ekak but mata therune ne meaning eka![]()

අපූරු අදහසක්. අපේ ලංකාවට ආවොත් දෙය්යන්ව සුද්ද කරන්නත් කට්ටිය ඉන්නවා නේද? හාස්‍ය මුසු කරන්න ගත් උත්සාහය සාර්ථක වූනත් අපේ රට ඒ තත්වේට වැටුණු එක ගැන දුකයි.
හරි අපූරු නිර්මාණයක් සහෝ.
තව නැති වුනේ මොනවද කියල සක් දෙවිඳුට තාම හොයා ගන්න බැරුවා ඇති.
ප්‍රහසනය මුසු කරමින් ලියා ඇති ඇත්ත ඉතා ප්‍රශංසනීයයි...
සත්‍යවාදීන් ලෙසින් වෙස් පෙරලාගෙන තම නින්දිත අදහසම මුදුන්පත් කරගන්නා අපේ රටට වින කරනා සිවිල් හොරු...
මුන්ට දිය යුතු දඬුවම් මොනවාද..දඬුවම් දිය යුත්තේ අනිත් අයත් සිවිල් හොරු නොවන සමාජයකින් නොවේද?? එහෙම සමාජයක් අද අපි අභියස තියෙනවද?? ඉහල එකාගේ සිට පහල එකා දක්වා ජාතික දේපල හොරකම් කරන්න ලැයිෂන් අතේ තියාගෙන ඉන්න මහා පරිමානයේ සිවිල් හොරු ඉන්න රටක මුන් ගැන කවර කථාද??එහෙම නම් මේ අය වඩ වඩා පැතිරීම වැලකෙන්නේ නෑ නේද?? මෙන්න මේවට පිලිතුරුයි අපි වහ වහා සෙවිය යුත්තේ......
කාලෝචිත... අගනා.... යතාර්ථයම හුවා දක්වපු නිර්මානයක්..
මල්ලියා ඉතා ඉක්මනින් තම වගකීම හැඳිනගෙන තම නිර්මාන තුලට සමාජයේ විෂම සංකල්පයන් ග්‍රහණය කොට ගෙන එයින් අප හුදී ජනතාව දැනුවත් කිරීමේ කාර්ය භාරය කර පිට පටවා ගත් තරුණ නිර්මානකරුවන්ගෙන් ඉදිරි පෙල ගමන් කරුවෙක්..
මල්ලියාට ජය...
ha ha ha
mekanam ela machan
nice concept ...keep it up
hik.......onna ape kattiyage hati......hoda hint ekak ekka niyama poem ekak!
