| සක් + ග්යිඩ්.... |

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
| සක් + ගයිඩ් ... |

sakandguide.jpg
 
Last edited:

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අපූරු අදහසක්. අපේ ලංකාවට ආවොත් දෙය්යන්ව සුද්ද කරන්නත් කට්ටිය ඉන්නවා නේද? හාස්‍ය මුසු කරන්න ගත් උත්සාහය සාර්ථක වූනත් අපේ රට ඒ තත්වේට වැටුණු එක ගැන දුකයි.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම අපූරු ප්‍රහසනාත්මක නිර්මාණයක්
ලස්සනයි
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරි අපූරු නිර්මාණයක් සහෝ.
    තව නැති වුනේ මොනවද කියල සක් දෙවිඳුට තාම හොයා ගන්න බැරුවා ඇති.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රහසනය මුසු කරමින් ලියා ඇති ඇත්ත ඉතා ප්‍රශංසනීයයි...

    සත්‍යවාදීන් ලෙසින් වෙස් පෙරලාගෙන තම නින්දිත අදහසම මුදුන්පත් කරගන්නා අපේ රටට වින කරනා සිවිල් හොරු...

    මුන්ට දිය යුතු දඬුවම් මොනවාද..දඬුවම් දිය යුත්තේ අනිත් අයත් සිවිල් හොරු නොවන සමාජයකින් නොවේද?? එහෙම සමාජයක් අද අපි අභියස තියෙනවද?? ඉහල එකාගේ සිට පහල එකා දක්වා ජාතික දේපල හොරකම් කරන්න ලැයිෂන් අතේ තියාගෙන ඉන්න මහා පරිමානයේ සිවිල් හොරු ඉන්න රටක මුන් ගැන කවර කථාද??එහෙම නම් මේ අය වඩ වඩා පැතිරීම වැලකෙන්නේ නෑ නේද?? මෙන්න මේවට පිලිතුරුයි අපි වහ වහා සෙවිය යුත්තේ......

    කාලෝචිත... අගනා.... යතාර්ථයම හුවා දක්වපු නිර්මානයක්..

    මල්ලියා ඉතා ඉක්මනින් තම වගකීම හැඳිනගෙන තම නිර්මාන තුලට සමාජයේ විෂම සංකල්පයන් ග්‍රහණය කොට ගෙන එයින් අප හුදී ජනතාව දැනුවත් කිරීමේ කාර්ය භාරය කර පිට පටවා ගත් තරුණ නිර්මානකරුවන්ගෙන් ඉදිරි පෙල ගමන් කරුවෙක්..

    මල්ලියාට ජය...
     
    Last edited:

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    අපූරු අදහසක්. අපේ ලංකාවට ආවොත් දෙය්යන්ව සුද්ද කරන්නත් කට්ටිය ඉන්නවා නේද? හාස්‍ය මුසු කරන්න ගත් උත්සාහය සාර්ථක වූනත් අපේ රට ඒ තත්වේට වැටුණු එක ගැන දුකයි.

    ow machan ... eka aththa ...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ලස්සන පහරක්! උපහාසයෙන් පිරි, ඇත්ත තත්වය ගෙනහැර දැක්වීමක්.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපූරු නිර්මාණයක් Joel

    ඉඩක් ලද සැනෙන්ම මොනා හරි සුද්ධයක් දාන්න බලන් ඉන්න අයට දෙයියොත් මහ කෙනෙක්ද ? නේද ?

    මේ වගේම පන්සල්, පල්ලිවල තියෙන පඩුරු කාසි වලට විදින අයත් ඉන්නවනෙ
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    හරි අපූරු නිර්මාණයක් සහෝ.
    තව නැති වුනේ මොනවද කියල සක් දෙවිඳුට තාම හොයා ගන්න බැරුවා ඇති.

    ow yaaluwa.. ahinsaka manussayekta unath oya tika thamai... bohoms sthuthie adhahas walata ....
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    ප්‍රහසනය මුසු කරමින් ලියා ඇති ඇත්ත ඉතා ප්‍රශංසනීයයි...

    සත්‍යවාදීන් ලෙසින් වෙස් පෙරලාගෙන තම නින්දිත අදහසම මුදුන්පත් කරගන්නා අපේ රටට වින කරනා සිවිල් හොරු...

    මුන්ට දිය යුතු දඬුවම් මොනවාද..දඬුවම් දිය යුත්තේ අනිත් අයත් සිවිල් හොරු නොවන සමාජයකින් නොවේද?? එහෙම සමාජයක් අද අපි අභියස තියෙනවද?? ඉහල එකාගේ සිට පහල එකා දක්වා ජාතික දේපල හොරකම් කරන්න ලැයිෂන් අතේ තියාගෙන ඉන්න මහා පරිමානයේ සිවිල් හොරු ඉන්න රටක මුන් ගැන කවර කථාද??එහෙම නම් මේ අය වඩ වඩා පැතිරීම වැලකෙන්නේ නෑ නේද?? මෙන්න මේවට පිලිතුරුයි අපි වහ වහා සෙවිය යුත්තේ......

    කාලෝචිත... අගනා.... යතාර්ථයම හුවා දක්වපු නිර්මානයක්..

    මල්ලියා ඉතා ඉක්මනින් තම වගකීම හැඳිනගෙන තම නිර්මාන තුලට සමාජයේ විෂම සංකල්පයන් ග්‍රහණය කොට ගෙන එයින් අප හුදී ජනතාව දැනුවත් කිරීමේ කාර්ය භාරය කර පිට පටවා ගත් තරුණ නිර්මානකරුවන්ගෙන් ඉදිරි පෙල ගමන් කරුවෙක්..

    මල්ලියාට ජය...

    bohoma sthuthie ron aiyya... mei kawi pelen mn kiyanna uthsaha karapu dei oba a aakarayenma watahaagena thiyenawa.. bohoma sathutui...
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපේ රට සක් දෙවිදුටත් බලන්න ඔන වුණ එක පුදුමයක් නෙවෙයි,

    ඒ වගේම සක් දෙවිදුගෙ යශ්ටිය නැති වීමත් පුදුමයක් නෙවෙයි නේද?

    අපූරැ අදහසක්,
    අගනා නිර්මාණයක්.