Link is deleted, Please upload again!!!!!!!!!!
Thanx in advance

මා ලඟ තියෙනවා ඔරිජිනල් එක.. ආ මෙන්න ගන්න.
කන්ද කෙන්ද - මාලනී බුලත්සිංහල
Kanda Kenda - Malani Bulathsinghala
http://www.mediafire.com/file/dmgyo3mdozt/Kanda Kenda.mp3

නිතර අහන්න නොලැබෙන ලස්සනම ලස්සන ළමා ගීයක් ..........හිරු කුමරුයි සඳ කුමරියි කාලේ
අදාරයෙන් කල් යැව්වා
අහස් ගඟේ මැණික් දූපතේ
තරු වට කළ රුවන් විමානේ
ඒ කාලේ මේ වාගේ රෑ දාවල් වෙනසක් නෑ
හිරු කුමරුගේ රන් පාටයි
සඳ කුමරිගේ පින් පාටයි එකතු වෙලා
දවස දෙවේලේ ගලා ගියා
සහන් එළිය පොලොව මුළුල්ලේ
දවසක් දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා
අසරණ ඈ විමානයෙන් පිටමං කර දැමුවා
ඒදා ඉඳන් මේ දක්වා ලසෝ දුකින්
කළු පොරවා හිම කඳු මත පාළු
වනාතේ ඉන්නේ
හිරු නොපෙනෙන අඳුරු ගුහාවේ

HI, mata Mervin Mihindukula ge, Sura lowin manu loketa (maaya) sinduva denavada,
mata mp3 format eken one,thank you
මට පෙනෙන දුරින් මට අසෙන සරින්....
අන්ජලීකා...... -- මෙරියන්ස්....
![]()
Download here.!
අලුත් දවසක්, අලුත් සතියක් සහ අලුත් මාසයක්, සැමට වාසනාව උදා වේවා!
widhimi dhaduwam-karunararthna diwulagane ge aluth sinduwak meka.
kaharilaga tiyenawanam denna pls



