Dialog Unlimited Broadband (Students' package)

Dialog Unlimited Broadband Student pakage or Airtel Unlimited ?

  • Dialog Unlimited Broadband Student pakage

    Votes: 3 75.0%
  • Airtel Unlimited

    Votes: 1 25.0%

  • Total voters
    4

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    Dialog Unlimited Broadband (Students' package) එක වාසිද?

    නැත්නම් Airtel Unlimited එක වාසිද?

    ස්ටුඩන්ට් පැකේජ් එකේ මාසෙට බිල කීයක් විතර එනවද?

    හෙල්ප් මී...........
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Dialog හොඳයි(5 GB තියෙනකම් රජා වගෙ තමයි
    ඊට පස්සෙ කතා කරලා වැඩක් නැ )

    Tax ekka 1900 විතර එනවා

    Airtel ගැන නම් දන්නෙ නැ..........
    (මමත් Airtel වලට මාරු වෙන්න හිතනකොටම උං FUP එකක් දැම්මනෙ
    දැන් කිසිම තිරනයක් ගන්න බැ)



    ගෙදරකට ගන්නවනම් ඉතින් SLT තමා හිතන්න දෙයක් නැ
     
    Last edited: