machan apita awasanawanath ethihasayak naha....apita thiyenne loke mona ratatath wada adambara wenna puluwan ethihasayak........
අපට තියෙන්නෙ
අවාසනාවන්ත වර්තමානයක්
සහ
අතිශයින්ම අසුභ අනාගතයක්.
අවාසනාවන්ත වර්තමානයක්
සහ
අතිශයින්ම අසුභ අනාගතයක්.
machan apita awasanawanath ethihasayak naha....apita thiyenne loke mona ratatath wada adambara wenna puluwan ethihasayak........
උබට නම් එහෙම වෙන්න ඇති.......අපට තියෙන්නෙ
අවාසනාවන්ත වර්තමානයක්
සහ
අතිශයින්ම අසුභ අනාගතයක්.
ඔව් ඉතින්
මැරිච්ච අම්ම විකුණලා හරි
බලයෙ ඉන්න එක
දේශපාලන අඥයන්ට පුරුදුයිනෙ.



හරිද එතකොට? රට ගොඩගන්න බෑ කියලා පැත්තකට වෙලා හිටියම හරිද තව තවත් රට අගාධයට යනකම් අනික් අයට බැන බැන? ......... පොඩ්ඩක් හිතල බලන්න ඔහොම හිතන්න ගත්තොත් අපි හැමෝම, මොකකින් මොකක් වෙයිද කියල මෙ රටට. රට අගාධයට යනවනම් ඔයාලා අපි හැමෝම ඒකට වගකියන්න ඕනෙ, මොකද මේක අපෙත් රට නිසා



Buahahaha . . .Belgium takes SF’s aide to court
By Gandhya Senanayaka
The Attorney General’s department (AG) is to file legal action on behalf of Belgium against an aide of General Sarath Fonseka (SF), who is wanted in that country over an illegal money transfer case, CID sources told Daily Mirror online.
According to the CID sources Belgium authorities are likely to visit Sri Lanka soon to file action through the Attorney Generals department to recover the money which has been illegally transferred to a local branch of an international bank in Sri Lanka by Senaka De Silva, a coordinating secretary of General Sarath Fonseka who is now in custody.
The Coordinating secretary of General Fonseka had been sentenced in absentia and imprisoned for two years in Belgium for illegal money transfers, which he is said to have conducted using the internet, the CID sources added.
Meanwhile when contacted by Daily Mirror online the Sri Lankan Foreign Ministry said that Sri Lanka has not had any request for Senaka De Silva to be extradited to face the charges against him.
The Belgium embassy in Colombo also said they were not aware of any requests to send Senaka De Silva to Belgium to be tried in Court over money transfer allegations.
Senaka de Silva was arrested together with General Fonseka over conspiring to assassinate President Mahinda Rajapaksa and his family as well as several other allegations. Senaka de Silva was a captain of the STF and had retired from service several years ago. (Daily Mirror online)
Meyalata kade giya oya ne me dan maw bima gana ahanne.......
YAHAPALANAYA with crystal clear SF![]()


eya pawne, oya eyata PM ekak hari dala uththare kiyala dhenna. anik ayatath penna danna one nam reply ekak widhiyata hari theruma danname artha dakwimakda?.....matto oya samana pada

මට එහෙම නම් කියන්න "අම්මා" කියන වචනේ තේරුම...........

චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම,
අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
ත්රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම
අම්මා දේශපාලන වේදිකා වල විකුණන
මහින්ද වගේ ආත්මාර්ථකාමියෙකුගෙන් අහන්න.
පිටු බාගයක විතර විවරණයක් ලැබෙයි,
අම්මට මොන විදියට සලකන එකෙක් වුණත්.
eya pawne, oya eyata PM ekak hari dala uththare kiyala dhenna. anik ayatath penna danna one nam reply ekak widhiyata hari theruma danna![]()
ගෙදර බුදුන් අම්මා.
ඇස්ටි හැලෙන නිර්වචනෙ!
ආයිත් උත්සාහ කරල බලපන්. සමාන වචන ඔට්ටු නෑ. ඕනෙ නිර්වචනයක්!
ඇස්ටි හැලෙන නිර්වචනෙ!
ආයිත් උත්සාහ කරල බලපන්. සමාන වචන ඔට්ටු නෑ. ඕනෙ නිර්වචනයක්!




ගෙදර බුදුන් අම්මා.
චමින්ද වගෙ උන්ට අම්ම තාත්ත කියන්නෙත් හිස් වචන.
මොකද මේ වගෙ උන් අම්ම තාත්තව උනත් සල්ලි වලට විකුනන ජාතියෙ උන්.
මූ මේ හදන්නෙ මව්බිම කියන්නෙ මහින්දගෙ බුදලයක් කියල පෙන්නල අපෙම රටට පහරන්න.
චමින්දයො මව්බිම කියන්නෙ මහින්දගෙ බූදලයක් නෙමෙ. ඈපි හමොටම අයිති අපෙ රට.
උඹල වගෙ උන් දේශපාලනය නිසා විනශ කරන්න හදන්නෙ අපෙ රට බොලව්.
උඹ හිතුවද මහින්දගෙ ගොලයො විතරඉ උබෙ මේ ත්රෙඅද් එකෙ උඹට බනින්නෙ කියල?රටට අදරෙ කරන ඔනම එකෙක්ගෙ ලේ මෙක දැක්කම කෝප වෙනව. එකට යූ. ඇන් පී. ශ්රීලංකා භෙදයක් නෑ. අන්න ඒක දැනගනින්.
දැන්වත් උබෙ මන්ද බුද්දික වැඩ නවත්තපන්.
moda joke barinam thamunge rata jathiya witharak nemei Amma Thaththa kiyanne his wachana kiyala kiyai anith unge attention eka ganna
