හරිද එතකොට? රට ගොඩගන්න බෑ කියලා පැත්තකට වෙලා හිටියම හරිද තව තවත් රට අගාධයට යනකම් අනික් අයට බැන බැන? ......... පොඩ්ඩක් හිතල බලන්න ඔහොම හිතන්න ගත්තොත් අපි හැමෝම, මොකකින් මොකක් වෙයිද කියල මෙ රටට. රට අගාධයට යනවනම් ඔයාලා අපි හැමෝම ඒකට වගකියන්න ඕනෙ, මොකද මේක අපෙත් රට නිසාඅපේ රට ගොඩගන්න කාටවත් බැහැ!
අපි "නහී වේරේණ වේරාණී" කියන ගමන් සුද්දන්ට හෙන ගහපිය කියල කියන කට්ටියනේ!
අදාල දෙයක් කතා කොරහන් ත්‍රෙඩ් එකට


