apinm italy....me tike nm seethaiic...e assen wahinaa....tempo ekanam set naa...eth ape city ekata mama asai..(firenze)..kollo set ekath maxxaa...
එල


මෙහෙටත් ඔය වගේමයි....
අපේ කොල්ලො ටිකත් එලම තමයි

apinm italy....me tike nm seethaiic...e assen wahinaa....tempo ekanam set naa...eth ape city ekata mama asai..(firenze)..kollo set ekath maxxaa...



මෙහෙ ඕකෙ අනිත් පැත්ත දැන් winter එක ඉවර වෙන්න යන්නේ.ටික ටික වහිනවා.මෙහෙ ඊළගට spring ගස් වල කොල ටික ටික එන්න පටන් ගනීවි මේ මාසෙ ඉවර වෙන කොට..
තාම නම් සීතලයි.මම් නම් ආස සීතලට.
අදහස් වලට ස්තුතියි.තව විස්තර කියන්නකෝ...


ඇටි මචන් ඒ..![]()

...mama may balan inne kawadada aapahu yanne kiyala...hehehe... 

mama inne oman wala.meheta me dawas wala hitha ganna bari vidiyata wahinawa.dannam me oman da kiyala wath hitha ganna ba.meheta wahinawa godak adui.mehe kama nam ballekuta kanna ba,wadipuruma thiyenne Indian & Pakistan hotels.rasne kaleta (may to august) lankawe wage elitiyata bahala avidinna amarui patta rasnai,habai me eate inna Arabic porawal wadi denek godak hondai.
ow mchn meheth tikuk withara seethalay dan. mama dan inne sydney wala. ela, thawa godak wisthara kiyunna puluwun. me saturday xam ekuk. ithin poddak wada. eka iwara wechcha hatiye aye liyunnum.. mehe weather, culture eka gana wagema AL walin campus yunna bari wela, jeewethe hadaganna one kiyala melb. awith danata awurudu 4k withara thisse gewapu jeewithe ganath kiyunnum, meheta enna hithun inna kenekuta hari prayojanayak wenna
very gud thread. ara eka saho. kenek kiwwa wage, mamath nidahase liyannum mage melbourne andaraya..![]()


Kathaa karala wadak naa bun.....mama may balan inne kawadada aapahu yanne kiyala...hehehe...
![]()

හොද.නැත්නම් ගියාම තවත් එපා වේවි.ඒත් ඉතින් ආපු වැඩේ කරගෙන ආපහු යන එක තමයි නේදහොද.නැත්නම් ගියාම තවත් එපා වේවි.

...!!!akama aka hotel akak thiyenawa.aka thiyenneth godak dura.......ලෝකෙ හැමතැනම කාලගුනය වෙනස් වෙලා වගේ ඔහෙටත් ඒක බල පාල ඇති.ඇයි ඉන්දියන් පාකිස්තාන් කෑම රහ නැද්ද.ලංකාවෙ කඩ ඇත්තෙම නැද්ද.
බොහොම ස්තුතියි.තව විස්තර හෙමිහිට කියන්නකෝ..
මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්..
සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල..
සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25)
හිතල බලන්න කොහොම සීතලක්ද??
"CN කුළුණ" ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ..
ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ Yonge street කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් Lake ontario ඉඳල Lake simcoe දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා...
ඒ විතරද මතකද සුන්දර නයගරා දිය ඇල්ල..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්.....
ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??
පට්ට නේ. ටුරාන්ටෝ වලද ඉන්නේ, මේ දවස් වල ෆුල් කික් එකේ හිම වැටුනා කියලා ආරංචී, මම ඉන්නේ රෙඩ් ඩියර් වල
Ron අයියත් කැනඩාවෙදපට්ට නේ. ටුරාන්ටෝ වලද ඉන්නේ, මේ දවස් වල ෆුල් කික් එකේ හිම වැටුනා කියලා ආරංචී, මම ඉන්නේ රෙඩ් ඩියර් වල
![]()