මවුබිම කියන්නෙ හිස් වචනයක්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හා හා කෑගහන්න එපා..ෆික්ෂුද මෙයා..අපි හලි අවංක ළමයි..ඉහි ඉහි..:D

    මම මෙක පිලිගන්නෙ නෑ :angry::angry:චන්දෙ ටික කැන්සල් කරන්න කියනවා:lol::lol::lol::lol:
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Mehemai man dakinne nam....Mawbima gena apita adambarayak thiyanwa. Eath den inna desapalkayo eka ithatmath pahath vidiyata market karala unge horakam okkkoma yata gahagannawa. Mawbima issarahata dala okkoma padada kam karanawa. Ape minissuth ara mawbima kiyana wachane diha balagena indidi un hondata yatin mawbimata kelinawa. Mawbima kiyana wachaneth ekkama yana thawa wachana set ekekuth mun pawichchi karanawa apiwa gonata andanna. Despapremi, batahira balawega, wijathika balawega, kumanthrana, adirajyawadi, danawadi, etc...

    Me goolla mawbima kiyana wachane boruwata pawichchi karala un eththatama mawbima wenuwen karapu kepekirim monawada kiyalai balanna ona.

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?:rolleyes:

    අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.

    එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද?

    හමුදාපතිතුමා ගැන මම කතා කරන්නෙ නෑ එයාට විරුද්ධ නඩුවෙ තීන්දුවක් එනතුරු වරදකරුවන් කවුදයි අපි නොදන්නා නිසා. හමුදාපති වුණත් අන්තිමට ත්‍රස්තවාදියෙක් වෙන්න හැදුවනම් දඬුවම් දෙන්න ඕනෙ.

    අපේ මවුබිම අපි අභිමානයෙන් ඔලුව උඩ තියාගෙන යනව තමයි. අපි උපන්නෙ මේ පොළොවෙ. මට නිදහස් අධ්‍යාපනයක් ලැබුණෙ මේ රටෙන්. සුන්දර දසුන්, ජෛව විවිධත්වය, ස්වභාවික සම්පත් ආදියෙන් පිරිපුන් රටක් මේ. බෞද්ධ දැණුම් සම්භාරය ආරක්ෂා කළ රට මේ. ඉතා දියුණු සභ්‍යත්වයක් පැවති රටක් මේ. පිරිපුන් භාෂාවක් ලොවට දායාද කළ රටක් මේ.

    ඔය තරමට මේ රට ගැන ලැජ්ජනම් ඔය ඉන්න රටක දේශපාලකයො ගැන කරදර වෙන්නකො. මොකටද මෙහෙ ඒව හොයන්නෙ. ඔය රටවලනම් කිසිම අපරාධයක් වෙන්නෙ නැතුව ඇතිනෙ නේද?:P

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven

    ඉස්කෝලෙ ගියෙ නැති උන් ඉන්නෙ
    මහින්දගෙ කෑම්ප් එකේ.

    :yes:

    :lol::lol::lol::lol::lol:

    thread ekai reply ekai beluwahama penawa oba thuma iscole gihilla thiyana tharama :lol:
    me ahuwata tharaha wenna epa.. eka wasare aurudu kiyak hitiyada ? :confused: :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?:rolleyes:

    අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.

    එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද?

    හමුදාපතිතුමා ගැන මම කතා කරන්නෙ නෑ එයාට විරුද්ධ නඩුවෙ තීන්දුවක් එනතුරු වරදකරුවන් කවුදයි අපි නොදන්නා නිසා. හමුදාපති වුණත් අන්තිමට ත්‍රස්තවාදියෙක් වෙන්න හැදුවනම් දඬුවම් දෙන්න ඕනෙ.

    අපේ මවුබිම අපි අභිමානයෙන් ඔලුව උඩ තියාගෙන යනව තමයි. අපි උපන්නෙ මේ පොළොවෙ. මට නිදහස් අධ්‍යාපනයක් ලැබුණෙ මේ රටෙන්. සුන්දර දසුන්, ජෛව විවිධත්වය, ස්වභාවික සම්පත් ආදියෙන් පිරිපුන් රටක් මේ. බෞද්ධ දැණුම් සම්භාරය ආරක්ෂා කළ රට මේ. ඉතා දියුණු සභ්‍යත්වයක් පැවති රටක් මේ. පිරිපුන් භාෂාවක් ලොවට දායාද කළ රටක් මේ.

    ඔය තරමට මේ රට ගැන ලැජ්ජනම් ඔය ඉන්න රටක දේශපාලකයො ගැන කරදර වෙන්නකො. මොකටද මෙහෙ ඒව හොයන්නෙ. ඔය රටවලනම් කිසිම අපරාධයක් වෙන්නෙ නැතුව ඇතිනෙ නේද?:P

    මේ අටුලට මේවා තේරෙන් නෑ බන්..:lol::lol::lol:
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Mawubima kiyanne api upan rata. Upan rata kiyanawata wediya mawbima kiwwama hondata market karanna puluwan. Maathroo Bhumiya kiyala kiyana kota hondatama market. Ape minissu ona milak gewanawa Mathroo Bhoomiya kiyala barata kiwwama.. Kiyala iwara weddi kiyana eunge madiya thara wela . ahana ewunge madiya his wela.
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    me rate ada karana de tamai attha katha karana yukthiya katakarana sadharanaya itu karana dakshayan,weerayange bellen alla dotta damana saha , modayan dhushitain marayan paatalain boru karayin raja kireemai.
    itin athula wage ayawa kapala danna mechchara pama una eka ganai apata puduma.mokada ohu kunuharupa kiyanne nane. Elakiri ekath jatika nalikawa wage kunuharupa karayange ekak wevi. dukai!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?:rolleyes:

    අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.

    එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද?

    අයෙ අටුවා ලියන්න ඕන්නෑ..
    අටුල කියන්නේ මේවායෙ ඇත්ත නැත්ත නොදන්න මනුස්සයෙක් නෙවේ
    මේකා ඇත්ත දැනගෙනම අනික් අයව කුලප්පු කරන්න මේ වගේ පෝස්ට් දාන්නේ
    :eek:
    ලෝකෙ මොන රටෙත් මේ වගේ සිද්ධීන් වෙනවා( අටුලගෙ ඉන්දියාවෙ වෙන ඒවා ලියන්න මුළු එලකිරි එකම මදී)
    ඒක ලොකු කොරන් කෑ ගහන්නේ මෝඩ කමට.
    අනික මේ මාධ්‍ය කියන සදාචාරයක් නැති හැත්ත තමයි මේවා ලොකු කරන්නේ
    පොඩි දේත් ලොකු කල්ලා දඟලනවා
    ඉතින් මේ වගේ අවස්ථාවාදී පාහරයො මෝඩ කමට කෑ ගහනවා
    බටහිර එක අතකින් මෙහෙම දේවල් වෙනවා අඩුයි .. ඒ මිනිස්සු වාර්ථා කරන්නේ පොසිටිව් දේවල් වැඩිපුර
    අපේ පාරෙ මාලෙ කඩා ගත්තු එකත් ලොකු අකුරෙන් යනවා
    Publicity @ any means :rolleyes:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Code:
    කතාකරන්න නිදහසක් නැති මවුබිම,
    අටුල සිරිවර්ධන බෙරිහන්දෙන්නේ එසේ නම් පශ්චාත් භාගයෙන් වෙන්නට ඇත :rolleyes:

    Code:
    උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
    මූදෙ ගිල්වලා මරන මවුබිම,
    මානසික පාලනය රෝහල භාර දී ඇත්තේ පොලීසියටද?
    Code:
    තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම

    ඔබටත් දුවෙක් සිටී නේ ද? ඒ පියා ඔබ විය හැක :rolleyes:
    Code:
    දොස්තර ලෙඩාව දූෂණය කරලා
    මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම

    අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි. :P
    Code:
    මවුබිම රකින සෙබළු
    මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
    ලංකාටෘත් එකේ ද තිවුනෙ ;)
    Code:
    චන්දෙන් පැරදිච්ච මැරයො 
    ජිල්මාට් වලින් දිනලා
    බලෙන් රජ කරන මවුබිම
    ඒක නම් හරිම වැරදි වැඩක් :(:(කෝ රටේ නී ති ය
    Code:
    අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
    බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම
    යුද්ධෙ දිනලද ආහ්
    8.gif

    මං හිතුවෙ නෑ ඕක ඔච්චර ඉක්මනට ඉවර වෙයි කියලා
    :(
    Code:
    දළදා මාළිගාවට බෝම්බ ගහපු,
    හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
    රජසැප දෙන මවුබිම
    අනිත්‍ය
    Code:
    මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම
    ආයෙත් අනිත්‍ය
    Code:
    මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
    ඝාතනය කරන්න තර්ජනය කරන
    හාමුදුරුවරු ඉන්න මවුබිම
    විනාස කාලෙ විපරීත බුද්ධිඃ
    මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
    මවුබිම පුරාම ගඳ ගහද්දිත්
    අභිමානයෙන්
    ඔලුව උඩම තියාගෙන යන
    මේ අපේ තුන් සිංහලේ

    :lol::lol::lol:

    මේ අටුල ගොයියා උඩ තියන් ඉන්න ඉන්දියාව

    අහිංසක ගෑණු අමු අමුවේ ගිනිතියල මරනවා
    වයස 10 ළමයි උඹේ වයසෙ පප්පල බදිනවා :eek:
    මිනිස්සු කන්න නැතිව මැරෙනවා
    කානුවල කුණු වතුර බොනවා
    අවයව විකුණලා දරු පවුල් ජීවත් කරනවා:rolleyes:
    ලෝකෙම තියන හොර වැඩ කරනවා
    මාමණ්ඩි අතින් ලේලි දූශණය වෙනවා
    පොලීසියට යන එවුන්ගේ අතකර තියන ඒවත් ගලෝ ගන්නවා
    මැච් එක පැරදුනාම අම්පයර් ගෙ ගෙදරත් ගිනි තියනවා
    නඩුව පැරදුනාම නඩුකාරයගෙ ගේ ගිනිතියනවා
    කොමික් බුක් අදින එකෙක් චූ නොකර :rolleyes:

    ඒ වුනත් උන්ට ලෝකෙ වටිනම දේ උන්ගෙ රට
    ජෙය හිංදුස්ථාන්

    :lol::lol::lol:
    තොපි වගේ හිවල්ලු ඉන්න නිසා තමයි අනගාරික ධර්මපාල තුමත් ආයෙ ලංකාවෙ ඉපදෙන්න අකමැති වුනේ
    ඊට වඩා තමන්ගේ රටට ආදරේ මිනිස්සු ඉන්න ඉන්දියාව හොද ඇති කියලා එතුමට හිතෙන්න ඇති

    වැරදි හොයන එක ලේසියි ගොබ්බයො
    වැඩක් කොරහං
    ගොබිල වගේ කියවන්නැතුව
    අඩු ගානෙ මේ පාර ඡන්දෙට ඉල්ලලා උබවත් හැදියං

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: GihanFX

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අතුලට සරත් ෆොන්සේකා දින්නනං මවු බිම කියන්නෙ පුරෝපු වචනයක්, සනත් සන්දානෙන් චන්දෙ ඉල්ලන නිසා මිනිහ දැන් මැරයෙක්, හොරෙක්, අතුලට ඉස්සර රනිල් ඉන්න පැත්ත සර්ව සම්පූර්නයි, දැන් සරත් ඉන්න පැත්ත සර්ව සම්පූර්නයි, බැරි වෙලාවත් අතුලගෙ අම්මට සන්දානෙන් නොමිනේශන් හම්බවුනොත් අතුල ත්‍රෙඩ් එකක් දායි " අතුල සිරිවර්ධනගෙ අම්ම රට වටේ ගිය එකියෙක් කියල" මූට දේශපාලනට හින්ද රට/ජාතිය/ ආගම පවා විකුනන්න පුලුවන් හිවලෙක්, මට පේන්නෙ මූට මේ තියෙන්න මහින්දත් එක්ක මොකක් හරි පරන කෝන්තරයක්, මූට දැන් තියෙන්නෙ මහින්ද භීතිකාව, මූට සරත්ගෙන් වත් රනිල්ගෙන් වත් වැඩක් නැහැ, මූට ඕන හැමවෙලේම මහින්දට බැන බැන ඉන්න, ඒත් මේ වගේ නාකි ජෝකර් හිවලෙක් එලකිරි එකේ ඉන්න එක හොදයි.
    photo-3526.png

    අනිත්‍ය
     
    Last edited:
    • Like
    Reactions: uocanu

    h2oonix

    Member
    Oct 20, 2007
    337
    7

    :lol::lol::lol::lol::lol::lol::lol: