සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හරක් අනුනමදෙනෙක් කනු සියයක ගැටගසන්නෙ කොහොමද?
 
Last edited:

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Hina neme. mama dannema nane ekakwat
    api wage pothak gathanam harine
    blush2.gif
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හරක් අනුනමදෙනෙක් කනු සියයක ගැටගසන්නෙ කොහොමද?

    ළණු දෙනවනම් ගැට ගහන්නම්කො කණු දෙසීයක.:P
    කණු ටික පෝළිමට හිටවල, හරක් ටික කණු දෙකකට මැදින් හරකෙක් හිටින්ඩ තියල, දෙපැත්තෙ දෙකට ගැට ගහනව.:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ළණු දෙනවනම් ගැට ගහන්නම්කො කණු දෙසීයක.:P
    කණු ටික පෝළිමට හිටවල, හරක් ටික කණු දෙකකට මැදින් හරකෙක් හිටින්ඩ තියල, දෙපැත්තෙ දෙකට ගැට ගහනව.:rolleyes:
    ගොඩාක් හිතලා තියනවා :lol::lol:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අක්කට නෑ...
    නංගිට තියෙනවා...
    සමණලයගේ මැදින් තියෙනවා...
    නන්දසේනගේ දෙපැත්තෙන් තියෙනවා...

    :yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............

    hora miniha saha, aththa miniha
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අක්කට නෑ...
    නංගිට තියෙනවා...
    සමණලයගේ මැදින් තියෙනවා...
    නන්දසේනගේ දෙපැත්තෙන් තියෙනවා...

    :yes:

    සමණලයගෙ මැදින් තියෙන්නෙ අනික...:rolleyes:
     
    • Like
    Reactions: nilangaferna