හ්ම්ම් කදුල ජීවිතයට ගොඩක් සමීප දෙයක්..
හරියට නිකම් තනියට තනිකම ලග ඉන්නවා වගේ දුකට කදුල අපිට සමීපයි...
කදුල කියන දෙය ගොඩක් සමීප සන්වේදී මිනිස්සුන්ට.ගොඩක් වෙලාවාට හදවතින් කියන්න බැරි වුණ වචන කදුල වෙලා තමයි දෑස් කොණින් පිට වෙන්නේ...
කෙටි වුනත් ලස්සන නිර්මාණයක් අක්කී දිගටම ලියන්න...
වෙනස් මාතෘකා ඔස්සේ ලියන්න පුලුවන්නම් හොදයි...
ඒත් ප්‍රායොගිකව ගොඩක් වෙලාවට අපේ හදවතේ තියන සිතුම් පැතුම් නේ.බල කරලා හිතට කවි සිතුවිලි ගන්න අමාරුයිමම ඒක හොදටම දන්නවා.එලකිරියේ කවි දැමීමෙන් අපි බලාපොරොත්තු වන්නේ හිතේ අතිවන හැගීම් දන්න කියන යාලුවො එක්ක හුවමාරු කර ගැනීමක් මිසක් තරගේට කවි දැමීමක් නේමේනේ
ඒත් රොන් අයියා කියනවා වගේ සමාජයට පණිවිඩයක් දෙන සමාජය දැනුවත් කරන කවියකුත් ලියන්න පුන්චි උත්සාහයක් ගන්න![]()
![]()


Buhahahaha!!
Zuri akkage thawath lassana poem ekak!!
kandula thamai api lana hamadaatama thani rakinna inne akka kohomath!!
rep denna bahalu



දුක හාදු දෙන රැයක කඳුලට හිමි වන්නේ ඉහලම තැනක්.....
කඳුලු වැටෙන තරම්ට දුක තුනී කරගන්න පුලුවන් වෙනවා කියලා මටත් කවුදෝ ඉස්සර කියලා තියෙනවා..
කඳුල හරි මනස්කාන්තයි..විටෙක උහුලගෙන ඉන්න බැරි තරමට හරි බරයි....
ලස්සන පදවැල් ගොන්නක්....නංගියාගේ නිර්මාණ කුසලතාවය ගැන මං ආඩම්බරයි...
අනිත් සහෝදර නිර්මානකරුවන්ගේ නිර්මානත් කියවා පරිශීලනය කොට ඒවාට අදහස් එකතු කරන්න.
ඉන් තමන්ගේ නිර්මාන දිවියට ලොකු අභ්‍යාසයක් හා දැනුමක් එක් කර ගත හැකිවෙනවා නොඅනුමානය....
දිගටම ලියන්න...ඔබට ජය....




sthuti ayye,ow mama ehema karanawa,me dawas tike podi wada wagayak tiyenawa,anisa mata anith ayage ewa kiyawannawath enna bariuna,mama asai eyala wage hodha nirmana karanna,ath mama eyala taram dakshanam naa ayee,tnx again u'r comments ayye.![]()
I'm doing a job without salary
nice one sis...
make more poems.. congratz

. tnx broඑහෙම හිතන්න එපා..නංගියා ඔයා ඕනෙවටත් වඩා දක්ෂයි..දැන් ඕනෙ වෙන්නේ ප්යාගේ කැපවීම පමනයි..
ඔව්.... නිවාඩු පාඩුව අනිත් නිර්මානත් කියවලා විවිධ තේමාවන් ගැන අදහසක් හිතට ගන්න....
දිගටම ලියන්න.. හොඳ කවියෙක්ව වඩා හොඳ කවියෙක් කරන්නේ නිතර නිර්මානකරණයේ යෙදීම තුලිනුයි.....
කඳුල අපිට ගොඩාක් හිතවත් ඒ වගේම හැමවෙලාවෙම අපේ සහයෝගයට එන කෙනෙක්... අඬන එක බොලදයි කියල ගොඩ දෙනෙක් කියනව.. ඒත් සතුටෙදි වගේම දුකේදිත් අපිට නිරායසයෙන් ඇස්වලට කඳුලු එනව නම් අපි ගොඩක් සන්වේදියි... කඳුල ඒ නිසා ගොඩ දෙනෙක්ට හුරුපුරුදුයි... හිතේ තෙරපෙන ඕනේම දුකක් තුනී කරන්න පුලුවන් බලය කඳුලු වල තියෙනව.. අපූරු නිර්මාණයක් .. මගෙන් සුබ පැතුම් ..!



වෙලාවකට කඳුල හරිම සුන්දරයි නේද....
ලස්සන නිර්මාණයක්.