hik hikආයෙමත් මොන්ටිසෝරි යන්න තිබ්බා නම් හොදයි වගේ.....
තේරවිලි දන්නෙම නැති කෙනා මමද කොහෙද

කපන්න කපන්න එකතු වෙනවා
හරි උත්තරය වතුරපාර>?
හරක් 9 ක් කණු 10 ක ගැට ගහන විදිහටමයිහරක් අනුනමදෙනෙක් කනු සියයක ගැටගසන්නෙ කොහොමද?

api wage pothak gathanam harineHina neme. mama dannema nane ekakwat
හරක් අනුනමදෙනෙක් කනු සියයක ගැටගසන්නෙ කොහොමද?


ගොඩාක් හිතලා තියනවාළණු දෙනවනම් ගැට ගහන්නම්කො කණු දෙසීයක.
කණු ටික පෝළිමට හිටවල, හරක් ටික කණු දෙකකට මැදින් හරකෙක් හිටින්ඩ තියල, දෙපැත්තෙ දෙකට ගැට ගහනව.![]()


ගොඩාක් හිතලා තියනවා![]()
කණු 99ක හරක් ගැට ගහල, ඉතුරු කණුවෙ උඹ ගැට ගහනව, බලාගනින්.කණු 99ක හරක් ගැට ගහල, ඉතුරු කණුවෙ උඹ ගැට ගහනව, බලාගනින්.
එහෙම කරන එක හොද නෑනෙ..

පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
න යන්නඅක්කට නෑ...
නංගිට තියෙනවා...
සමණලයගේ මැදින් තියෙනවා...
නන්දසේනගේ දෙපැත්තෙන් තියෙනවා...
![]()

අක්කට නෑ...
නංගිට තියෙනවා...
සමණලයගේ මැදින් තියෙනවා...
නන්දසේනගේ දෙපැත්තෙන් තියෙනවා...
![]()
