안녕하세요, ආයුබෝවන්
ඔන්න මමත් ආව මේ පෑත්තට
මම ඉන්නත් දකුනු කොරියාවේ(south korea) අත්තටම මෙ වගේ රටක අපිට වඩ කරන්න ලබුන එකත් වාසනවක් තව පත්තකින් අවාසනාවක්
මොකද මම එහේම කිව්වේ අපේ මව් බිමන් ඈත් වෙල ඉන්න කෙනෙකුට තමා එ දුක තේරෙන්නේ ,
හොදයි එකේන් කමක්නෑ මම කියන්නම් මෙ රටෙ විස්තර ටිකක් .
මම ඉන්න දකුනු කොරියාවේ පාජු(paju) කියන නගරයේ,
හරියටම 20කිම් ඈති උතුරු කොරියාවට ,ඔය ගොල්ලො දන්නවනේ මෙ කොරියාවත් දෙකට බේදිල තියේන්නේ කියල.
උතුරු කොරියාවයි දකුනු කොරියාවයි කියල
උතුරු කොරියාවට උදව් කරන්න රුසියාව දකුනු කොරියාවට උදව් කරන්නේ ඈමෙරිකාව .
එ උනත් අදටත් දකුනයි උතුරයි මිනිස්සු කමති එකතු වේන්න එත් අර බලවත් රටවල් එකට ඉඩ දේන්නේනෑ ,
අපි මේ ලගදි ගියා එ බොඩර් එක ලගට මම ඔය ගොල්ලන්ට පෙන්නන්නම් පින්තුර බලන්න
තවත් විස්තර කියන්නම් මෙ රට ගෑන ඉස්සරහට
ඔසෝ ඔසේයෝ.....
බොහොම සතුටුයි තවත් කොරියාවෙ යාළුවෙක් එකතු වීම ගැන.
paju කියන්නෙ uijanbu කිට්ටුව නේද...
එල මචන් නියම picz ටික තව විස්තර කියමු ඉස්සරහට.
photos වල size එක පොඩ්ඩක් අඩු කලා නම් බලන අයට ලේසි වේවි නේද.
මම කියන්නෙ අනිතිම දෙකේ


ඉතින් මම හිතුවා මේහේ කෑම ගැන පොඩ්ඩක් කියන්න.




ඔස්ට්‍රලියාවට පෙරෙදා අයිස් වැස්සක් වැස්සා... ලොකු ගං වතුරකුත් මෙල්බර්න් සිටි එකට ආවා... අවුරුදු 40කට පස්සෙ මෙ වගෙ වැස්සෙ කියලයි මෙහෙ අය කියන්නෙ... මෙ එවයෙ පින්තුරවගයක්,,, යාලුවෙක් අරන් තියෙන්නෙ... තව මෙහෙට වැස්ස සැරෙන් සැරෙ වටෙනව
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙතරම් ලොකු අයිස් කැට වැටුනෙ
![]()
![]()
![]()
ගංවතුර මැජික් වෙච්ච සුද්දො![]()
![]()
![]()
![]()



මම ඉන්නේ කැනඩාවේ, ඇල්බර්ටා ප්‍රාන්තයේ රෙඩ් ඩියර් කියන නගරයේ. මේ නගරය පිහිටා තියෙන්නේ ඇල්බර්ටා වල මැද ඒ හින්දා මේ හරියට සෙන්ට්‍රල් ඇල්බර්ටා කියලත් කියනවා, තාවම දියුණු වෙමින් පවතින නගරයක් මෙහෙ ඉඳන් උතුරට 150Km ක් විතර යනකොට ඇල්බර්ටා ප්‍රාන්තයේ අග නගරය වන එඩ්මන්ටන් කියන නගරය හමුවෙනවා ඒ Northen Alberta, දකුණට 150Kmක් විතර යනකොට හමුවෙන්නේ කැල්ගරි නගරයයි Southern Alberta ඇල්බර්ටා ප්රාන්ත්යයි වැන්කුවර් නගරය තියෙන බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයයි වෙන් කරන්නේ රොකී කඳු වැටිය. ඒ කදු වැටිය ආශ්‍රිතව පිහිටා තියෙන ප්‍රධාන නගර දෙකක් තමයි බැන්ෆ් (Banff) හා ජැස්පර් (jasper) හරිම ලස්සන පලාත,,
රෙඩ් ඩියර් වල ගිම්හාන කාලය නම් පට්ට, සීත කාලෙටත් ඒ වගේ තමයි -30~-40 සෙල්සියස් වෙනකන් වගේ අඩු වෙනවා, ඒ කාලෙට නම් හෙන දුකක්. මම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් විතර දැන්නම් සීතලට හුරුවෙලා
වැඩි විස්තර සඳහා මෙන්න ලින්ක් එක
http://www.reddeer.ca/default.htm






සුද්දන්ට ගංවතුර මැජික් වගේ නේ
nice picz bro...

සිරවට මුන්ව රත්නපුර පැත්තෙ ගංවතුරක් එහෙම දැක්කොත් ගිලිලා මැරෙයිසිරවට මුන්ව රත්නපුර පැත්තෙ ගංවතුරක් එහෙම දැක්කොත් ගිලිලා මැරෙයි
