pitarata wisthara

dickys

Member
May 6, 2007
127
1
0
40
south korea
img0006jyr.jpg
[/IMG]
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    안녕하세요, ආයුබෝවන්
    ඔන්න මමත් ආව මේ පෑත්තට
    මම ඉන්නත් දකුනු කොරියාවේ(south korea) අත්තටම මෙ වගේ රටක අපිට වඩ කරන්න ලබුන එකත් වාසනවක් තව පත්තකින් අවාසනාවක්
    මොකද මම එහේම කිව්වේ අපේ මව් බිමන් ඈත් වෙල ඉන්න කෙනෙකුට තමා එ දුක තේරෙන්නේ ,
    හොදයි එකේන් කමක්නෑ මම කියන්නම් මෙ රටෙ විස්තර ටිකක් .
    මම ඉන්න දකුනු කොරියාවේ පාජු(paju) කියන නගරයේ,
    හරියටම 20කිම් ඈති උතුරු කොරියාවට ,ඔය ගොල්ලො දන්නවනේ මෙ කොරියාවත් දෙකට බේදිල තියේන්නේ කියල.
    උතුරු කොරියාවයි දකුනු කොරියාවයි කියල
    උතුරු කොරියාවට උදව් කරන්න රුසියාව දකුනු කොරියාවට උදව් කරන්නේ ඈමෙරිකාව .
    එ උනත් අදටත් දකුනයි උතුරයි මිනිස්සු කමති එකතු වේන්න එත් අර බලවත් රටවල් එකට ඉඩ දේන්නේනෑ ,
    අපි මේ ලගදි ගියා එ බොඩර් එක ලගට මම ඔය ගොල්ලන්ට පෙන්නන්නම් පින්තුර බලන්න

    තවත් විස්තර කියන්නම් මෙ රට ගෑන ඉස්සරහට

    ඔසෝ ඔසේයෝ.....

    බොහොම සතුටුයි තවත් කොරියාවෙ යාළුවෙක් එකතු වීම ගැන.:):):)
    paju කියන්නෙ uijanbu කිට්ටුව නේද...
    එල මචන් නියම picz ටික තව විස්තර කියමු ඉස්සරහට.
    photos වල size එක පොඩ්ඩක් අඩු කලා නම් බලන අයට ලේසි වේවි නේද.
    මම කියන්නෙ අනිතිම දෙකේ
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    වැඩේ හිතුවට වඩා සාර්තකයි වගේ.යාළුවො ගොඩ දෙනෙක් විස්තර කියලා.

    මොනව වුනත් ඉතින් වැදගත්ම දේ කෑමනේ:P:P:P ඉතින් මම හිතුවා මේහේ කෑම ගැන පොඩ්ඩක් කියන්න.
    මෙහෙත් ප්‍රධානම ආහාරය බත්.ග්‍රාමීයව ගොවිතැන් හුඟක් තියෙනවා.ඒත් අවුරුද්දට එක පාරයි වගා කරන්න පුළුවන්.කන්න භාවිතා කරන්නෙ chopsticks හින්දා මෙහෙ බත් ඇලෙන සුළුයි.
    බත් එක්ක අනිවාර්යයෙන්ම කිම්චි ආහාරයට ගන්නවා.කිම්චි කියන්නේ ගෝවා වගේ එළවළුවක් පරණ කරල නොයෙක් දේ මිශ්‍ර කරල හදන කෑම වර්ගයක්.

    හැම කෑම වේලකටම මේක ආහාරයට ගන්නවා.මෙහේ මිනිස්සුන්ගෙ ඇඟේ හැඩය හරියට තියෙන්නේ මේ හින්ද කියලයි කියන්නේ.ඒකෙ ඇත්තක් නැතිම වෙන්නත් බෑ.
    ඊළගට ප්‍රධාන වෙන්නේ සුප් එක.කෑම ජාතිය මොකක්ද කියලා නම් කරන්නේ සුප් එක අනුව.මේ තියෙන්නෙ කිම්චි චිගේ කියන සුප් වර්ගය

    මේකට කිම්චි ඌරු මස් තවත් වර්ග එකතු කරල හදා ගන්නේ.

    මේවගේ කෑම වර්ග ගොඩාක් තියෙනවා.මස් වර්ගත් සෑහෙන්න තව විස්තර කියන්නම්කෝ...
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔස්ට්‍රලියාවට පෙරෙදා අයිස් වැස්සක් වැස්සා... ලොකු ගං වතුරකුත් මෙල්බර්න් සිටි එකට ආවා... අවුරුදු 40කට පස්සෙ මෙ වගෙ වැස්සෙ කියලයි මෙහෙ අය කියන්නෙ... මෙ එවයෙ පින්තුරවගයක්,,, යාලුවෙක් අරන් තියෙන්නෙ... තව මෙහෙට වැස්ස සැරෙන් සැරෙ වටෙනව :yes:
    152zwid.jpg

    1zqgayx.jpg

    15dsw1e.jpg

    ix5cf5.jpg

    8vymnr.jpg

    2rf97c8.jpg

    මෙතරම් ලොකු අයිස් කැට වැටුනෙ :yes:
    2u5su9k.jpg

    sn2wk1.jpg

    5ewi1i.jpg

    ගංවතුර මැජික් වෙච්ච සුද්දො :lol: :lol:
    2ykyk9s.jpg

    2cnh7oo.jpg

    qzjd50.jpg
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මම ඉන්නේ කැනඩාවේ, ඇල්බර්ටා ප්‍රාන්තයේ රෙඩ් ඩියර් කියන නගරයේ. මේ නගරය පිහිටා තියෙන්නේ ඇල්බර්ටා වල මැද ඒ හින්දා මේ හරියට සෙන්ට්‍රල් ඇල්බර්ටා කියලත් කියනවා, තාවම දියුණු වෙමින් පවතින නගරයක් මෙහෙ ඉඳන් උතුරට 150Km ක් විතර යනකොට ඇල්බර්ටා ප්‍රාන්තයේ අග නගරය වන එඩ්මන්ටන් කියන නගරය හමුවෙනවා ඒ Northen Alberta, දකුණට 150Kmක් විතර යනකොට හමුවෙන්නේ කැල්ගරි නගරයයි Southern Alberta ඇල්බර්ටා ප්‍රාන්ත්යයි වැන්කුවර් නගරය තියෙන බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයයි වෙන් කරන්නේ රොකී කඳු වැටිය. ඒ කදු වැටිය ආශ්‍රිතව පිහිටා තියෙන ප්‍රධාන නගර දෙකක් තමයි බැන්ෆ් (Banff) හා ජැස්පර් (jasper) හරිම ලස්සන පලාත,,

    රෙඩ් ඩියර් වල ගිම්හාන කාලය නම් පට්ට, සීත කාලෙටත් ඒ වගේ තමයි -30~-40 සෙල්සියස් වෙනකන් වගේ අඩු වෙනවා, ඒ කාලෙට නම් හෙන දුකක්. මම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් විතර දැන්නම් සීතලට හුරුවෙලා :P

    වැඩි විස්තර සඳහා මෙන්න ලින්ක් එක
    http://www.reddeer.ca/default.htm
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔස්ට්‍රලියාවට පෙරෙදා අයිස් වැස්සක් වැස්සා... ලොකු ගං වතුරකුත් මෙල්බර්න් සිටි එකට ආවා... අවුරුදු 40කට පස්සෙ මෙ වගෙ වැස්සෙ කියලයි මෙහෙ අය කියන්නෙ... මෙ එවයෙ පින්තුරවගයක්,,, යාලුවෙක් අරන් තියෙන්නෙ... තව මෙහෙට වැස්ස සැරෙන් සැරෙ වටෙනව :yes:
    152zwid.jpg

    1zqgayx.jpg

    15dsw1e.jpg

    ix5cf5.jpg

    8vymnr.jpg

    2rf97c8.jpg

    මෙතරම් ලොකු අයිස් කැට වැටුනෙ :yes:
    2u5su9k.jpg

    sn2wk1.jpg

    5ewi1i.jpg

    ගංවතුර මැජික් වෙච්ච සුද්දො :lol: :lol:
    2ykyk9s.jpg

    2cnh7oo.jpg

    qzjd50.jpg

    සුද්දන්ට ගංවතුර මැජික් වගේ නේ:lol::lol::lol:

    nice picz bro...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මම ඉන්නේ කැනඩාවේ, ඇල්බර්ටා ප්‍රාන්තයේ රෙඩ් ඩියර් කියන නගරයේ. මේ නගරය පිහිටා තියෙන්නේ ඇල්බර්ටා වල මැද ඒ හින්දා මේ හරියට සෙන්ට්‍රල් ඇල්බර්ටා කියලත් කියනවා, තාවම දියුණු වෙමින් පවතින නගරයක් මෙහෙ ඉඳන් උතුරට 150Km ක් විතර යනකොට ඇල්බර්ටා ප්‍රාන්තයේ අග නගරය වන එඩ්මන්ටන් කියන නගරය හමුවෙනවා ඒ Northen Alberta, දකුණට 150Kmක් විතර යනකොට හමුවෙන්නේ කැල්ගරි නගරයයි Southern Alberta ඇල්බර්ටා ප්‍රාන්ත්යයි වැන්කුවර් නගරය තියෙන බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයයි වෙන් කරන්නේ රොකී කඳු වැටිය. ඒ කදු වැටිය ආශ්‍රිතව පිහිටා තියෙන ප්‍රධාන නගර දෙකක් තමයි බැන්ෆ් (Banff) හා ජැස්පර් (jasper) හරිම ලස්සන පලාත,,

    රෙඩ් ඩියර් වල ගිම්හාන කාලය නම් පට්ට, සීත කාලෙටත් ඒ වගේ තමයි -30~-40 සෙල්සියස් වෙනකන් වගේ අඩු වෙනවා, ඒ කාලෙට නම් හෙන දුකක්. මම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් විතර දැන්නම් සීතලට හුරුවෙලා :P

    වැඩි විස්තර සඳහා මෙන්න ලින්ක් එක
    http://www.reddeer.ca/default.htm

    :):):):yes::yes::yes: