Hmmm...saralay...sarala unath samahara adahas denna eka honda wedith ekka samahara welawata...Digatama liyanna..!!



ඇත්ත කතාවක්..ඔය අතීතය කඳුළුවලින් පිරිලා නම් , සුසුමින් වැහිලා නම්.....පසුතැවිල්ලෙන් නම්..මේ අතීතය මත්තේ ඉන්න එක ටිකක් අමාරුයි...ඔය අතර පතර සොඳුරු තැන් එහෙම තියෙනවා නම් ඉදලා හිටලා ඒව පිරිමැදලා බලද්දී ලැබෙන සහ දැනෙන සතුටත් අපූරුයි...
කොහොම නමුත් අපූරු සිතුවිල්ලක්....සුබපැතුම් මගෙන් !




සමහරුන්ට අතීතය සිහිනයක් පමණයි..සමහරුන්ට අතීතය දිවා රෑ බලන කලු සුදු සිනමා පටයක් වගේ. තොරතෝංචියක් නැතිව කැඩි කැඩි ගාට ගාට දුවන අපැහැදිලි රූප රාමු වැලඳ ගන්නේ අප්රමාණ භක්තියෙන්.....
ඔය දෙක දෙයාකාරයක්...පුද්ගලයා හැරියට තමයි අතීතයත් සිරුරේ දැවටිලා ඉන්න හරි ඉන් ගැලවිලා ඈතට යන්න හරි වෙර දරන්නේ...
ජීවිතයට පන්නරයක් ලබන්න අතිතයක් තියෙන්න ඕනෙමයි...ඒත් කාටද නිශ්චිතවම කියන්න පුලුවන් වෙන්නේ අතීතයේ කල වැරැද්ද නැවත අනාගතයේ නොවේවි කියල.....
අපුරු වෙනස්ම අන්තර්ගතයක් සරලව කෙටිව කතා කල පද පබැඳුමක් ලෙසටයි මා මෙය දකින්නේ...
දිගටම ලියන්න ...ඔබට ජය....
අතීතය.......
වැටෙනකොට නැකිටින්න,
කදුලු අතරින් හිනැහෙන්න,
අපේ අතීත මතක සමරුව කොතරම් අගනේද?
සාර්තක නිර්මාණයක්.![]()


sthuthi bro
sahathika ettha.athithaya yanu ape shakthiyak, mandha ea apitathiyena athdekiim ea thula thiyena nisaa.......
keti uanth kiyana de pehedili wena nirmanayak....![]()
ලස්සනයි..
දිගටම ලියන්න෴ජය වේවා!



අර්ථවත් නිර්මාණයක්
සාර්ථකයි
අතීතයේ සිදුවූ වැරදි වර්ථමානයේ සිදු නොවේවා


