අතීතය....

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    ඇත්ත කතාවක්..ඔය අතීතය කඳුළුවලින් පිරිලා නම් , සුසුමින් වැහිලා නම්.....පසුතැවිල්ලෙන් නම්..මේ අතීතය මත්තේ ඉන්න එක ටිකක් අමාරුයි...ඔය අතර පතර සොඳුරු තැන් එහෙම තියෙනවා නම් ඉදලා හිටලා ඒව පිරිමැදලා බලද්දී ලැබෙන සහ දැනෙන සතුටත් අපූරුයි...

    කොහොම නමුත් අපූරු සිතුවිල්ලක්....සුබපැතුම් මගෙන් !

    oya hari dear.. .::(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමහරුන්ට අතීතය සිහිනයක් පමණයි..සමහරුන්ට අතීතය දිවා රෑ බලන කලු සුදු සිනමා පටයක් වගේ. තොරතෝංචියක් නැතිව කැඩි කැඩි ගාට ගාට දුවන අපැහැදිලි රූප රාමු වැලඳ ගන්නේ අප්‍රමාණ භක්තියෙන්.....

    ඔය දෙක දෙයාකාරයක්...පුද්ගලයා හැරියට තමයි අතීතයත් සිරුරේ දැවටිලා ඉන්න හරි ඉන් ගැලවිලා ඈතට යන්න හරි වෙර දරන්නේ...

    ජීවිතයට පන්නරයක් ලබන්න අතිතයක් තියෙන්න ඕනෙමයි...ඒත් කාටද නිශ්චිතවම කියන්න පුලුවන් වෙන්නේ අතීතයේ කල වැරැද්ද නැවත අනාගතයේ නොවේවි කියල.....

    අපුරු වෙනස්ම අන්තර්ගතයක් සරලව කෙටිව කතා කල පද පබැඳුමක් ලෙසටයි මා මෙය දකින්නේ...

    දිගටම ලියන්න ...ඔබට ජය....
     
    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    අතීතය.......
    වැටෙනකොට නැකිටින්න,
    කදුලු අතරින් හිනැහෙන්න,
    අපේ අතීත මතක සමරුව කොතරම් අගනේද?
    සාර්තක නිර්මාණයක්.:):):)
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell

    ow ayye piligannawa oya kiyana ekath,ath kenekta atheetahaye tama kala waradi waradi bawa danagena,anagataya ese nowannata hada gassawa ganna uwamanawak uthsahayak karanawanam,e atheethaya eyata godak loku udawwak karala tiyenawa neda.

    sthuthi ayye oyage watina adahas walata,obata th jaya wewa.
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    අතීතය.......
    වැටෙනකොට නැකිටින්න,
    කදුලු අතරින් හිනැහෙන්න,
    අපේ අතීත මතක සමරුව කොතරම් අගනේද?
    සාර්තක නිර්මාණයක්.:):):)

    වැටෙනකොට නැකිටින්න,
    කදුලු අතරින් හිනැහෙන්න
    :yes::yes::yes: sthuthi bro
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අර්ථවත් නිර්මාණයක්
    සාර්ථකයි
    අතීතයේ සිදුවූ වැරදි වර්ථමානයේ සිදු නොවේවා