අතීතය....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
5mcsis.jpg
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇත්ත කතාවක්..ඔය අතීතය කඳුළුවලින් පිරිලා නම් , සුසුමින් වැහිලා නම්.....පසුතැවිල්ලෙන් නම්..මේ අතීතය මත්තේ ඉන්න එක ටිකක් අමාරුයි...ඔය අතර පතර සොඳුරු තැන් එහෙම තියෙනවා නම් ඉදලා හිටලා ඒව පිරිමැදලා බලද්දී ලැබෙන සහ දැනෙන සතුටත් අපූරුයි...

කොහොම නමුත් අපූරු සිතුවිල්ලක්....සුබපැතුම් මගෙන් !
 
Tnq dil,godak welawata atheethaya diha harila baladdi waraduna than wadi wage danenawa, e waraduna than hada gena ediriya niwaradi karaganna udaw wenawa kiyala mata hithune atheethaya.:):)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Tnq dil,godak welawata atheethaya diha harila baladdi waraduna than wadi wage danenawa, e waraduna than hada gena ediriya niwaradi karaganna udaw wenawa kiyala mata hithune atheethaya.:):)

ඔව් ඒක ඇත්ත..අපිට කවදාවත් වැරදුන තැනක් ආයෙමත් හදන්න බෑ..නමුත් ආයෙමත් වැරදෙන්නෙ නැතුව ඉන්න පන්නරය ගන්න පුළුවන් අතීතයේ වැරදුන තැන් වලින්
ඒක තමා අතීතයෙන් අපට ලැබෙන වැදගත්ම දෙය :yes:
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

ඔව් ඒක ඇත්ත..අපිට කවදාවත් වැරදුන තැනක් ආයෙමත් හදන්න බෑ..නමුත් ආයෙමත් වැරදෙන්නෙ නැතුව ඉන්න පන්නරය ගන්න පුළුවන් අතීතයේ වැරදුන තැන් වලින්
ඒක තමා අතීතයෙන් අපට ලැබෙන වැදගත්ම දෙය :yes:

ow Dil mata kiyanna ona uneth e de...tnx oyage watina adahas walata,mama me poems liyanna patan gatta witarai.adu padu godak athi
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ow Dil mata kiyanna ona uneth e de...tnx oyage watina adahas walata,mama me poems liyanna patan gatta witarai.adu padu godak athi

කෙනෙක් නිර්මාණකරණයට අත්පොත් තියද්දී ඕන තරම් වැරදීම වෙනවා....ලියන්න ලියන්න පන්නරය ගන්න පුළුවන්..බය නැතුව ලියන්න...ඒකාකරී නොවී අලුත් අලුත් දේවල්, සමාජයේ අඩුපාඩු, ආදරය..හැමදේම ලියන්න ගන්න.....ඔයා තුලින් හොඳ නිර්මාණකරුවෙක් ඉබේම පහළ වේවි :)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
කෙනෙක් නිර්මාණකරණයට අත්පොත් තියද්දී ඕන තරම් වැරදීම වෙනවා....ලියන්න ලියන්න පන්නරය ගන්න පුළුවන්..බය නැතුව ලියන්න...ඒකාකරී නොවී අලුත් අලුත් දේවල්, සමාජයේ අඩුපාඩු, ආදරය..හැමදේම ලියන්න ගන්න.....ඔයා තුලින් හොඳ නිර්මාණකරුවෙක් ඉබේම පහළ වේවි :)

ow uthsaha karanawa nitarama aluth widiye nirmana karanna.tnx Dil
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අතීතය කියන්නෙ අපේ රිපෝර්ට් "කාඩ් එක..." ඊලඟ විභාගයට කලින් මොනවද වැඩියෙන් පාඩම් කරන්න ඕනෙ.. මොනවයින්ද දිගටම ඉගෙන ගන්න ඕනෙ.. මොන වැරදිද ආයෙමත් නොවෙන්න වග බලාගන්න ඕනෙ කියන විස්තර අපට දෙන්නෙ අතීතය...

    ලස්සනයි නිර්මාණය.. අර්ථවත් !

    සහෝට ජය !
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    අතීතය කියන්නෙ අපේ රිපෝර්ට් "කාඩ් එක..." ඊලඟ විභාගයට කලින් මොනවද වැඩියෙන් පාඩම් කරන්න ඕනෙ.. මොනවයින්ද දිගටම ඉගෙන ගන්න ඕනෙ.. මොන වැරදිද ආයෙමත් නොවෙන්න වග බලාගන්න ඕනෙ කියන විස්තර අපට දෙන්නෙ අතීතය...

    ලස්සනයි නිර්මාණය.. අර්ථවත් !

    සහෝට ජය !

    ow bro eka thamai mata kiyanna ona uneth.tnx
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙ වගෙ නිර්මාන දිගටම ලියන්න
    සරල වගෙම දිග අර්ථයක්
    ඔබට ජයෙන් ජය
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි කරන්න ඕනෙ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයට යොදා ගන්න එක.සුන්දර අතීතයේ සැරිසරන එකත් හරිම සුනදරයි නේ.....:):):):)

    ලස්සන නිර්මාණයක්...
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ow max ethakota warthamanayawath hoda wei.tnx
    අපි කරන්න ඕනෙ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයට යොදා ගන්න එක.සුන්දර අතීතයේ සැරිසරන එකත් හරිම සුනදරයි නේ.....:):):):)

    ලස්සන නිර්මාණයක්...

    yes
    කතාව ඇත්ත......:)

    sthuti yalu

    ලස්සන අදහසක්, ඔබට ජය පතමි සොයුරිය