පොල්ගහ තල්ගහගස් දෙකක් තියෙනවා...
එක ගහක් උතුරේ....අනිත් ගහ දකුණේ![]()



අක්කට නෑ...
නංගිට තියෙනවා...
සමණලයගේ මැදින් තියෙනවා...
නන්දසේනගේ දෙපැත්තෙන් තියෙනවා...
![]()

ගස් දෙකක් තියෙනවා...
එක ගහක් උතුරේ....අනිත් ගහ දකුණේ![]()


පොතක් අරගෙන වගේකිරි ගත්තට තනේ නෙවෙයි; දිය තිබුණට ළිඳක් නෙවෙයි; කෙස් තිබුණට ඔලුව නෙවෙයි.![]()
පොල්