සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අක්කට නෑ...
නංගිට තියෙනවා...
සමණලයගේ මැදින් තියෙනවා...
නන්දසේනගේ දෙපැත්තෙන් තියෙනවා...

:yes:



Harida ? :P
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කිරි ගත්තට තනේ නෙවෙයි; දිය තිබුණට ළිඳක් නෙවෙයි; කෙස් තිබුණට ඔලුව නෙවෙයි. :P