ELAKIRI eken couple wechcha aya enna....

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,457
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol:
    ඒකනෙ
    මුන්ට අපි කිවුවොත් තමා ශුවර් නැත්තෙ

    ඒකනේ කියන්නේ
    දැන් දෙන්නා දරුසුරතල් බලන්න ලැස්තිවෙනවාලූ :eek:
    (වැඩිය කාටවත් කියන්න එපා තාම ඕක රහසක්)
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඒකනේ කියන්නේ
    දැන් දෙන්නා දරුසුරතල් බලන්න ලැස්තිවෙනවාලූ :eek:
    (වැඩිය කාටවත් කියන්න එපා තාම ඕක රහසක්)

    :lol::lol::lol:
    මොකෙක් එළියට එයිද දන්නෑ
    එළු පැටියෙක් / මිනිස් පැටියෙක්? :lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,457
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol:
    මොකෙක් එළියට එයිද දන්නෑ
    එළු පැටියෙක් / මිනිස් පැටියෙක්? :lol::lol::lol:

    හයිබ්‍රිඩ් එකක් එයි
    ඔටුවෙක් එයිද කියන්නත් බැ එළුවා රිලිජස් සෙක්ශන් එකේ
    කැමල් හන්ටින් කරන විදියට :confused:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හයිබ්‍රිඩ් එකක් එයි
    ඔටුවෙක් එයිද කියන්නත් බැ එළුවා රිලිජස් සෙක්ශන් එකේ
    කැමල් හන්ටින් කරන විදියට :confused:

    ඔටුවෙක් ආවොත් එළුවගෙ පතිවත පිලිඹදව සෑහෙන්න ප්‍රශ්න මතුවෙයි
    පව් අප්පා හයියෝ :lol::lol:

    මේ word document එකක් PDF වලට කන්වර්ට් කරන්නෙ කොහොමද?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,457
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔටුවෙක් ආවොත් එළුවගෙ පතිවත පිලිඹදව සෑහෙන්න ප්‍රශ්න මතුවෙයි
    පව් අප්පා හයියෝ :lol::lol:

    මේ word document එකක් PDF වලට කන්වර්ට් කරන්නෙ කොහොමද?

    පවු නේන්නං අසරණයා :rolleyes:
    එල නලුවාගේ පතිවත :confused:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,457
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    හපෝ එෆ් බී එකට දාන පින්තූර නිදාගෙන ඉන්න එව්වායි
    නාන එව්වයි :ශොක්ඩ්:

    විලි ලැජ්ජාවෙ පණයනවා එහෙම එකක් වැටුනොත්