No updates from dawah corner

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
උයා දන්නවද තව දෙයක් කව්රු හරි ඉස්ලාම් එකට ආවා නම් එයාලා එයාලගෙ 1ස්ට් නමත් දානවා ඉස්සහරාට හො පස්සට:D
මෙ වගෙ
Yusuf Estes
yusuf kiyanne muslim namak estes kiyanne christian namak ;)
මම කියපු අයනම් බෞද්ධ වෙලා ඉදලා පස්සේ ආගම මාරු කල්ලා නෙවේ
එයාලා මුස්ලිම් වෙළෙන්දෝ (ගොඩ වෙද්දුත් ඉදල තියනවා)අරාබියෙ ඉදලා අපේ රටට ආපු අය 17 වන සියවසේ :rolleyes:
සමහර රජවරු ඔවුන්ට නින්ද ගම් දීලා පදිංචි කරවල තියනවා තමන්ට කළ උදව් වලට ප්‍රතිඋපකාර විදිහට
:rolleyes:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අතින් කෑම කන එකේනම් විද්‍යාත්මක පදනමක් තියනවා.ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන් පරාසේ තියන දෙයක් නෙවේ..;) මං හිතන්නෑ ඒක ඔයා දන්නවා කියලා:P
    Code:
    So you need to  lick your fingers to lick the germs, which are  good for your health. 
    
    Licking fingers produces  more saliva which helps to digest food faster.
    ඒත් මේක නම් ඇත්ත නෙවේ.:rolleyes: කවුද මේක කීවෙ ?

    උයාලගෙ ගෙවල් හරියෙ හොද දොස්තර මාමා කෙනෙක් ගෙන් අහලා බලන්න:lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උයාලගෙ ගෙවල් හරියෙ හොද දොස්තර මාමා කෙනෙක් ගෙන් අහලා බලන්න:lol::lol:
    මං මේ දොස්තර කෙනෙක්ගෙන් අහලා දැම්මේ මේක.මොනවද බං මේ බොරු :rolleyes: ලිස්සල යන්නැතුව අහපු දේට උත්තර දිය
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මං මේ දොස්තර කෙනෙක්ගෙන් අහලා දැම්මේ මේක.මොනවද බං මේ බොරු :rolleyes: ලිස්සල යන්නැතුව අහපු දේට උත්තර දිය

    ඒකත් පොතේ තමා තියෙන්නෙ.. ඒ නිසා හරි තමයි කියයි..:lol::lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මං මේ දොස්තර කෙනෙක්ගෙන් අහලා දැම්මේ මේක.මොනවද බං මේ බොරු :rolleyes: ලිස්සල යන්නැතුව අහපු දේට උත්තර දිය

    දොස්තර කෙනෙක්ගෙන් අහල මදි, මාමා කෙනෙක් වෙන්නත් ඕනෙ. ;)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒකත් පොතේ තමා තියෙන්නෙ.. ඒ නිසා හරි තමයි කියයි..:lol::lol:

    ඕක ඒ දවස්වල කතා කරල විසඳල දැම්ම ප්‍රශ්නයක්නෙ.:D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපි හිටියෙ නැනෙ ඒ දවස් වල... :D:D

    ත්‍රෙඩ්ස් දෙක තුනක් ගියා- ඔය සිරාජ් දාලා තියෙන එකයි, හදිත් තියෙන ත්‍රෙඩ් එකයි...
    මොනව කිව්වත් සිරාජ් පොත අතාරින්නෙ නෑ. ;)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,343
    755
    113
    new-islamically-sanctified-energy-drink

    මොන පොතේ තීබුනත් මටනම් එක අප්‍රසන්න දෙයක් දකිනකොට

    new-islamically-sanctified-energy-drink
    and it’s called Camel Piss!

    No no.. I’m not kidding! Muslims are allowed to drink camel piss to their fill! And according to the Saudi “scientist” (aka cleric) Shaikh Abdulmohsen Al-Ubaikan, it’s therapeutic too.

    Take THAT Red Bull! They must be pissing their pants right now that they know that their market is about to dry up in Saudi, possibly their largest market in the Middle East.
    The proviso though, says the legal consultant in the Saudi Ministry of Justice, is that it could be used to treat a liver disease and there is nothing wrong with that as far as the Shari’a is concerned.
    The knowledgeable gentleman (it seems that he has partaken a few liters himself of the good stuff) carries on and advises his followers that “it has been proven through modern medicine that drinking camel urine and milk is very beneficial and that they cure a liver disease. Custom – he says – suggests mixing camel piss and milk together and drinking the resulting concoction.
    I didn’t know that camel piss was heady stuff! Why are the decadent West bothering with their beer which has been medically proven that a person might need to imbibe several pints to levitate to the plain that the good “scientist” is permanently at? Heck, even heavy narcotics won’t get you there faster than the concoction he swears by!
    Anyone for a Yellow Camel?
    Bottle and sell, baby, bottle and sell! This could be the export that will supplant oil dollars!
    Flabbergasted yet? Well, here’s more, he’s going on a documented hadith and incident as precedent:

    I have no idea if this hadith is genuine. I would like it to not be for many reasons: I couldn’t find a reference that any kind of body waste is “good for you”,

    http://mahmood.tv/2007/03/05/new-islamically-sanctified-energy-drink-announced/
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කුරානයෙ කියලා නෑ බට් කුරානයෙ කියලා තියනවා නබි තුමා මොනවද කරන්න කියන්නෙ එක අපිට කරන්න කියලා පිලිපදින්න :D:yes:නබි තුමා එම කරන්න කියලා තියනවා අපිට :Dකැම ජීරනය වෙන්න එම කරන්න කියලා තියනවා;)

    Today, medical science says that, If a person eats with his fingers, and dips his fingers in the food while eating, some germs are made that allow to digest the food more easily, and the stomach doesn't get any problems.
    So you need to lick your fingers to lick the germs, which are good for your health.

    Licking fingers produces more saliva which helps to digest food faster.

    This was told 1400 years by our Prophet(sa);
    today science has proved its beneficial values.

    :D

    අන්න මේ පාර නං ෂෝයි කොල්ලා වගේ සමරයිස් කොරලා තියනවා...;)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අකලංක කියන්නේ කලංකය නෑ කියන එකද?:P

    සම්පූර්ණ කලංකයම නැද්ද..
    මම හිතුවෙ කලංකයේ අග්ගිස්ස විතරයි කියලා..
    මගුල් දෙකයි:P
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    සම්පූර්ණ කලංකයම නැද්ද..
    මම හිතුවෙ කලංකයේ අග්ගිස්ස විතරයි කියලා..
    මගුල් දෙකයි:P

    අපේ පන්තියෙත් හිටියා මුස්ලිම් කොල්ලෙක්. උගෙ කලංකය ඡේදනය කරද්දි ඒක කරපු එකාට ඒ වෙලාවෙ හචිමක් ගිහින් උගෙ කලංකය මුලින්ම කැපිලා ගිහින්ද කොහෙද ඒකා කරන කරන වැඩේ අබ්ලික්.. මන් හිතන්නේ ඔය වැඩේ හුගක් උන්ට වෙනවා ඇති..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කො කොහෙද? :confused::rolleyes:

    මෙයා බබා වෙන්න හදනවා..:P

    වැඩිහිටි තොත්ත බබාලා....:rofl::rofl:

    bg_s1k5.jpg

    මේ තියන්නෙ..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    new-islamically-sanctified-energy-drink
    and it’s called Camel Piss!

    No no.. I’m not kidding! Muslims are allowed to drink camel piss to their fill! And according to the Saudi “scientist” (aka cleric) Shaikh Abdulmohsen Al-Ubaikan, it’s therapeutic too.

    Take THAT Red Bull! They must be pissing their pants right now that they know that their market is about to dry up in Saudi, possibly their largest market in the Middle East.
    The proviso though, says the legal consultant in the Saudi Ministry of Justice, is that it could be used to treat a liver disease and there is nothing wrong with that as far as the Shari’a is concerned.
    The knowledgeable gentleman (it seems that he has partaken a few liters himself of the good stuff) carries on and advises his followers that “it has been proven through modern medicine that drinking camel urine and milk is very beneficial and that they cure a liver disease. Custom – he says – suggests mixing camel piss and milk together and drinking the resulting concoction.
    I didn’t know that camel piss was heady stuff! Why are the decadent West bothering with their beer which has been medically proven that a person might need to imbibe several pints to levitate to the plain that the good “scientist” is permanently at? Heck, even heavy narcotics won’t get you there faster than the concoction he swears by!
    Anyone for a Yellow Camel?
    Bottle and sell, baby, bottle and sell! This could be the export that will supplant oil dollars!
    Flabbergasted yet? Well, here’s more, he’s going on a documented hadith and incident as precedent:

    I have no idea if this hadith is genuine. I would like it to not be for many reasons: I couldn’t find a reference that any kind of body waste is “good for you”,

    http://mahmood.tv/2007/03/05/new-islamically-sanctified-energy-drink-announced/

    000203df.gif

    ආපෝ ඊයා...:ජුගුප්සාසහගතව ඉවත බැලීම:
     
    :P:P:P:P