ඔන්න අපේ
Angel_Senuri
ආයෙත් ඇවිල්ලා
මාසයක් විතර මෙයා අපිට කියන්නෙත් නැතිව ගිහින් හිටියනේ..
මට එලකිරි එකේ ඉන්න හොඳම යෙහෙලිය මෙයා තමයි ඉතින්.
ඉතින් මන් මෙයාව පිලිගන්නේ නැතිව කෝමද..
සාදරයෙන් පිලිගන්නවා සෙනු ආයෙමත් !
Angel_Senuri
මාසයක් විතර මෙයා අපිට කියන්නෙත් නැතිව ගිහින් හිටියනේ..
මට එලකිරි එකේ ඉන්න හොඳම යෙහෙලිය මෙයා තමයි ඉතින්.
ඉතින් මන් මෙයාව පිලිගන්නේ නැතිව කෝමද..
සාදරයෙන් පිලිගන්නවා සෙනු ආයෙමත් !