..:: Welcome Back Angel_Senuri ::..

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඔන්න අපේ
Angel_Senuri
image.php
ආයෙත් ඇවිල්ලා
මාසයක් විතර මෙයා අපිට කියන්නෙත් නැතිව ගිහින් හිටියනේ..
මට එලකිරි එකේ ඉන්න හොඳම යෙහෙලිය මෙයා තමයි ඉතින්.
ඉතින් මන් මෙයාව පිලිගන්නේ නැතිව කෝමද..
සාදරයෙන් පිලිගන්නවා සෙනු ආයෙමත් !​

welcome%20home%20confetti.jpg


child-angel-field-625a.jpg
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මටත් එලකිරි එකේ ඉන්න හොඳම යෙහෙලිය මෙයා තමයි.

එලකිරියේ ඉන්න නිහතමානි යෙහෙලියක්
:yes:

ඔයා නැවත පැමිනීම ගැන ගොඩක් සතුටුයි සෙනුරී ඔයාගේ ගමනේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා ඇති කියලා මම හිතනවා....

I Swear we miss you a lot...! :love:

Friends4ever.gif