Do you support destroying Bamiyan Buddha

Do you support destroying Bamiyan Buddha

  • I agree with destroying Bamiyan Buddha

    Votes: 14 14.1%
  • I support religious freedom and condemn this act

    Votes: 85 85.9%

  • Total voters
    99

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    world heritage ??? :confused::confused:
    ඒ අපිට නෙවෙයි ...... :angry:

    dan methana api kiwwe Sri Lankansla hatiyatada nattnam muslims la hatiyatada mona widiyata kiwwath eka waradi. Loke kohe thibbath koi agame unath historical value ekak thiyena dewal raka ganna ona.
     

    Wal Bada

    Well-known member
  • Wal bada nikan ahanne Pilima walin monawada ban karanna puluwan :rolleyes: kiyanna balamu???
    මොකුත් කරන්න බෑ කියලනෙ කියන්නේ? මොකුත් කරන්න බැරිනම් ඇයි කඩල දාන්න ඔච්චර කැසිල්ලක්? ඒ තියෙන විදියට තියෙන්න දුන්න නම් ඉවරනෙ?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Wal bada nikan ahanne Pilima walin monawada ban karanna puluwan :rolleyes: kiyanna balamu???

    මොකක්ද සිරාජ් ඒ කතාවෙ තේරුම? ඔයාලට එපා කියල තිබුණු පලියට ලෝකෙ අනික් හැම මිනිහම චිත්‍ර අඳින්නෙ නැතුව, පිළිම හදන්නෙ නැතුව, ලස්සනට අදින්නෙ පළදින්නෙ නැතුව ඉන්න ඕනෙද? අනික මෙතන කතා කරන්නෙ ඓතිහාසික වටිනාකමක් ඇති දෙයක් ගැන. ඊජිප්තුවෙ පිරමිඩ, ඒ අසල ඇති පිළිම කඩන්න ගියෙ නෑ නේද කවුරුවත්? බාමියන් පිළිම කැඩුවෙ ඒවා බෞද්ධ නිසා. මෝඩයන්ට තේරුම් ගන්න බැරි වුණා පෞරාණික දෙයක වටිනාකම ජාතියෙන් ආගමෙන් ඔබ්බට ගිය දෙයක් කියල. මැටි හරක්.
     
    • Like
    Reactions: navodwickra

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    \\:lol:

    I like USA you know why?:P

    USA wala idala tamai ada islam ekata godak kattiya ennay:D


    100,000 people per year in America alone, are converting to Islam. For every 1 male convert to Islam, 4 females convert to Islam.

    ඔව්, ඉතින්, 1:4 අනුපාතෙට නැතුව බෑනෙ, එක මිනිහා ගෑණු හතරක් ගන්නකොට.:rolleyes:
    ඇමරිකාවෙ තව ගොඩාක් ඒව වැඩියි ලෝකෙ අනික් රටවලට වඩා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒක කවුරු කවුරුත් දන්නවා ...:lol::lol:
    ඔහෙලාට කොහෙද heritage එකක්....
    :baffled:

    දකුණු ඉන්දීය ආක්‍රමිකයින් උතුරු, උතුරු මැද ප්‍රදේශයේ තිබුණු අපේ සිංහල රජවරුන් තැනූ දාගැබ්, පිළිම, ගොඩ නැගිලි විනාශ කළා ශතවර්ෂ කිහිපයකට පෙර.
    පහුගිය කාලෙ කොටිත්, නැගෙනහිර මුස්ලිම් දේශපාලකයොත් ඒකම කළා.
    මෙහෙව් උන්ට මේ රට ගියොත් රුවන්වැලි සෑය, දළදා මාළිගය, අවුකන පිළිමය වගේ ස්ථානවලට යන කලදසාව හිතා ගන්න පුළුවන් නේද?
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    What is morecrazy? putting up a thread or destroying a world heritage?
    Excuse me ....are you talkng about crazy?? he he lolz..why u shoudnt got out from ur room and try another option for the mercy??? i think u ddnt got what i mentioned their..I have no time to waste for reply u..sorry for that bro.:yes: i dont want to reply such crazy threads
     
    Jan 25, 2010
    140
    5
    0
    ඔන්න පේනවා නේ, මුස්ලිමාල ගේ religious freedom, respecting other religions . දැන් කවුරුත් ඇත්ත කතා කරනව. බාමියන් පිලිම කඩපු එක ඉස්ලාම් අනුව හරි. තලේබාන් ලත් හරි. සකිර් නයික් මොට්ටයත් හරි.

    මුං අපිට පිලිම වදින එකෙ හරි වැරැද්ද කියල දෙන්නත් එනවා, ලැජ්ජ නැතුව. සංස්කෘතියක් තියෙන එවුන් එපෑයෑ, සංස්කෘතියක් කියන්නෙ මොකක්ද්ද් කියල තේරෙන්න. වල් සත්තු වත් තමන්ගෙ පොඩි එවුන් එක්ක ලිංගික සම්බන්දතා පවත්වන්නේ නෑ, ඒත් මුන්ගෙ ප්‍රොපට්?
    :lol::lol:
     
    Jan 25, 2010
    140
    5
    0
    Bahamian Buddha being carved

    Buddha statue on the lines of the Bahamian Buddha being carved
    By Gayan Kumara Weerasingha
    The carving of the world’s largest stone Buddha statue out of a rock at Rambadagalla, Moneragala Vidyasara pirivena temple, in Kurunegala, is in its final stages. The statue which is 67.5 feet in height is carved completely out of rock. This rock which stood in a corner of the temple premises hidden by a clump of trees will become the world’s largest stone Buddha statue in the world shortly.
    “When the Bahamian Buddha statue in Afghanistan was destroyed in 2001, we Buddhists felt really bad. Everyone talked about the Bahamian statue that was destroyed in Afghanistan.
    “In March that year I happened to go to Kerala province in India because the Kerala- Sri Lanka friendship association had bought a land in Kerala and built a temple there. I went there for a ‘pinkama’.
    I had to deliver a sermon in English. It was a grand ceremony and a sapling of the Sri Maha Bodhi was also planted at the temple. There was a Buddhist by the name of Lakshman who was about 86 years old at that time. He had been born in Kerala but was living in America. During the ceremony, we were talking about the destroyed Bahamian statue. I said that we intend to make a statue in place of the destroyed Bahamian Buddha.” After that incident, I talked about this statue again on Wesak Poya day in 2001 and subsequently people decided that we should carve a statue on the lines of the Bahamian statue. Meanwhile, though the work on the statue had begun, skilled craftsmen were found much later.

    3-2.jpg


    http://www.lakbimanews.lk/news/laknew4.htm
     
    බළලා මල්ලෙන් එළියට පැන්නා නේද? ආගම් බේදයක් නැතිව ඒක හැමෝටම ලෝක උරුමයක්, මුස්ලිම්ලට ඇර. අපි හරි ඇමරිකාව හරි කිව්වොත් කොහොමද මක්කම අපට ලෝක උරුමයක් නෙවෙයි, අපි ඒකට බෝම්බ දානවා කියල?

    පුරස්නෙට උත්තර දෙන්න, පිළිම විනාශ කිරීම හරිද, වැරදිද?

    වැඩකට නැති ගල් පිළිම විනාශ කිරීම හරි !!! :yes::yes::yes:
     
    • Like
    Reactions: sirajstc

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    වැඩකට නැති ගල් පිළිම විනාශ කිරීම හරි !!! :yes::yes::yes:

    මෙයයි ඉස්ලාමයේ සැබෑ ස්වරූපය..
    මෙවන් ආගමක් ත්‍රස්තවාදීන් බිහිකිරීම, මිනිසුන් මැරීම අරුමයක් නොවේ...


    This is the Religion of Peace!!!

    And the funniest thing is that they speak of pease between religions too....
     

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    මෙයයි ඉස්ලාමයේ සැබෑ ස්වරූපය..
    මෙවන් ආගමක් ත්‍රස්තවාදීන් බිහිකිරීම, මිනිසුන් මැරීම අරුමයක් නොවේ...


    This is the Religion of Peace!!!

    And the funniest thing is that they speak of pease between religions too....
    well said :yes::yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙයයි ඉස්ලාමයේ සැබෑ ස්වරූපය..
    මෙවන් ආගමක් ත්‍රස්තවාදීන් බිහිකිරීම, මිනිසුන් මැරීම අරුමයක් නොවේ...


    This is the Religion of Peace!!!

    And the funniest thing is that they speak of pease between religions too....

    අනිවා..:yes:
     
    ඔය හැගීමට කියන්නෙ Intolerance කියලා..
    පළවෙනි I අකුරෙන් කියන්නෙත් ඒක තමා...:yes:

    bnp-islam-poster.gif

    ඒ මගෙ පෙෘද්ගලික අදහසක්. ඒකටත් බනින්නෙ ඉස්ලාම්වලට ඔකෙන්ම තෙරෙනවා කව්ද Intolerance කියලා. මට පුදුමයි උබලා Intolerence ගැන කතා කරන ඒක... EK Religious Forum ඒකෙ buddhist members ලාගෙ comments & threads බැලුවානම් තෙරෙයි කව්ද Intolerance කියලා. අපහාස කරන ඒක ජන්මයෙන්නෙ බං ......
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    world heritage ??? :confused::confused:
    ඒ අපිට නෙවෙයි ...... :angry:


    වල් බල්ලා පුලුවන් නම් එලි පිට ඇවිත් කියපන්කො පිලිම කඩපු එක හරි කියලා කාලකන්නි තම්බි පාහරයා අහු උනොත් තෝව මරනවා දැනගන් තොපිට පුදුම ඉරිසියාවක් නෙද බුදු දහම තොපේ කාලකන්නි ආගමට වඩා කල් පැරනි කියන් එකට සාක්කි තියනවට තොපිට ගල් පිලිමයක් තියා අල්ලා කියන බල්ලගේ යට ඇදුමක් වත් තියනවද තොපි වගේ අවලන් ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ තොපිත් කොටි ඉගනගත්ත පාඩම ඉගනගන්න ගොඩක් ලන්වෙලා ඉන්නේ මගේ මේ පොස්ට් එක සැර වැඩි ඇති එත් ලේ රත් උනාම මේ බල්ලන්ට කියන්න පුලුවන් හොදම විදියට තමඉ කිව්වෙ මේ වගෙ එකෙක් මරල හිරෙ ගියත් මට දුක නැ
    මේ බල්ලො සිකුරාදට එකතු කරලා මෙවා වෙන්ඩ ඇති කියල දෙන්නේ
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Wal bada nikan ahanne Pilima walin monawada ban karanna puluwan :rolleyes: kiyanna balamu???

    ඇයි ඒ වටිනා වස්තූන් දැක්කහම තොපිව කහනවද? උබල වගේ උන්න වැදගත් නොවෙන්න පුලුවන් , ඒත් අපිට වැදගත් , ලෝක සත්‍ය පෙන්වා දුන් ගෞතම බුදුන් ජීවමානව නැති නිසා නිර්මාණය කරන ලද්දකට අපි ගෞරව කරනවා , ඒ වගේම සියවස් ගනනක් පැරණි සංස්කෘතික දායාද. උබලට බෞද්ධ සිද්ධස්ථාන විතරද විනාශ කරන්න පේන්නේ, මිසරය , ඊජ්ප්තුව ,ඒ වායේද පිළිම , පිරමීඩ වගේ දේවල් ගල් තමයි , තොපි මේව විනාශ කරන්නේ බෞද්ධ වුනු නිසාමයි, ඔන්ලයින් ෆෝරම් වල විතරයි කොල්ලෝ ඔය සද්ද දාන්න පුලුවන් වෙන්නේ , එලිපිට මුකුත් බැරිවෙයි..