AKON in sri lanka... do u like it or not ???

Akon lankawata enawata kamathida nadda.....

  • Don't Like

    Votes: 35 45.5%
  • Like

    Votes: 42 54.5%

  • Total voters
    77

shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
budu hamuduwo anguli maala damanaya karala samawa dunanam ai bari apita uta smawa denna...api minisu nisaada????ubata agama amathaka wela wage....waradi wenne minusunge athi...ewa hada gana ekai hariiii...mama kamathi u lankawata enawata...mkada u karpu waradda gana apita kiyla denna pulwan nisaaa.....
 
shehan1234

Member
Jan 14, 2007
2,291
17
0
Italy
uta banna kiyala ahaida????enna epa kiwata ahaida?????nahane ne ban?????hodama de uta buduhamuduro gana kiyala dena ekaiiii....eka apita ba.....eth ape kalaniye nayaka hamuduwanta wage kiwanam kiyalai dei uta adenna......
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    budu hamuduwo anguli maala damanaya karala samawa dunanam ai bari apita uta smawa denna...api minisu nisaada????ubata agama amathaka wela wage....waradi wenne minusunge athi...ewa hada gana ekai hariiii...mama kamathi u lankawata enawata...mkada u karpu waradda gana apita kiyla denna pulwan nisaaa.....

    මචං අංගුලිමාල ඒ දේ කළේ අසරණ කමට පොරොන්දුව කඩ කරන්න බැරි කමට
    ඒත් Akon ?
    අසරනකමට ? සල්ලි නැතිකමටද ?
    මචං ඌව ලංකාවට පිළිගන්නව කියන්නෙ ඉදිරියත් බුද්ධාගමට අපහාස කරන්න ඉන්න අයට
    "ලංකාවට ගිහිල්ල බුදුපිළිමෙකට චූ කරල උනත් එන්න පුළුවං" කියල පණිවිඩයක් දුන්න වෙනව නේද ?

    එක්කො මචං ලකාවට ආවම ලෝකෙටම අදර්ශවත් විදියට ඒ කරපු වැරැද්ද පෙන්නල දෙන්න කෙනෙක් ඉන්නවනං ඕං අවුලක් නෑ. එහෙම කෙනෙක් ඉන්නවද ?:lol:

    මමත් Akon ගේ fan කෙනෙක් සහ ඉස්සරහටත් එයාගෙ සින්දු අහන්න කෙනෙක්. නමුත් මෙච්චර දෙයක් වුණ video එකක ඉදලත් එයාව මේ විදියට පිළිඅරගෙන අතට සල්ලිත් දීල ආපහු යවනව කියන්න එකෙන් ඔප්පු වෙන්නෙ ලංකාවෙ බෞද්ධ අපේ අපෘශ්ඨවංශ බව මිසක් මෛත්‍රිය කරුණාව දයාව නෙවෙයි:yes:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    dan uoo ehema kali kiala uge concrt ekatat bob ekak gahuwama hari yaida ??

    antima ekenut marila yanne ape asarana kollo neda ????

    uoo nam berila uge ratat yayi

    gihin lankawata wiruddawa statemnts kalla tawa buddagamata agawurawa karyi...

    Organiz karana minissunge ath thama wade tiyenne...

    ekko akon mekata samawa ganna one nattan uoowa gennanne natuwa inna one....
     
    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    එන එකනම් හොදයි ඉතින් ටිකට් එහෙම මාර ගනන් කියලා කියනවනෙ ඉතින්.අනික ආවත් ලයිව් කියන්නෙ නෑ නෙ ඉතින්...ඕක බලන්න වියදම් කරන් යන්න ඔන නෑ වගේ හිතෙනවා...

    ඊට වඩා හොදයි රහමාන් ගෙන්නුවානම් ......වටිනාකමක් තියනවා...:D:D:D:D:love:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචං අංගුලිමාල ඒ දේ කළේ අසරණ කමට පොරොන්දුව කඩ කරන්න බැරි කමට
    ඒත් Akon ?
    අසරනකමට ? සල්ලි නැතිකමටද ?
    මචං ඌව ලංකාවට පිළිගන්නව කියන්නෙ ඉදිරියත් බුද්ධාගමට අපහාස කරන්න ඉන්න අයට
    "ලංකාවට ගිහිල්ල බුදුපිළිමෙකට චූ කරල උනත් එන්න පුළුවං" කියල පණිවිඩයක් දුන්න වෙනව නේද ?

    එක්කො මචං ලකාවට ආවම ලෝකෙටම අදර්ශවත් විදියට ඒ කරපු වැරැද්ද පෙන්නල දෙන්න කෙනෙක් ඉන්නවනං ඕං අවුලක් නෑ. එහෙම කෙනෙක් ඉන්නවද ?:lol:

    මමත් Akon ගේ fan කෙනෙක් සහ ඉස්සරහටත් එයාගෙ සින්දු අහන්න කෙනෙක්. නමුත් මෙච්චර දෙයක් වුණ video එකක ඉදලත් එයාව මේ විදියට පිළිඅරගෙන අතට සල්ලිත් දීල ආපහු යවනව කියන්න එකෙන් ඔප්පු වෙන්නෙ ලංකාවෙ බෞද්ධ අපේ අපෘශ්ඨවංශ බව මිසක් මෛත්‍රිය කරුණාව දයාව නෙවෙයි:yes:

    සම්පුරණ ඇත්ත. ශාරුක් ඇත්තටම මහත්මයෙක් විදිහට සමාව ඉල්ලුවා ඔහු නොදැනුවත්ව තමා එ දිනයේ ප්‍රසංගයට ආවේ කියලා. නමුත් එහෙම දෙයක් Akon ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    මේක බුද්ධිය මෙහෙයවා බැලිය යුතු ප්‍රශ්නයක්.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සම්පුරණ ඇත්ත. ශාරුක් ඇත්තටම මහත්මයෙක් විදිහට සමාව ඉල්ලුවා ඔහු නොදැනුවත්ව තමා එ දිනයේ ප්‍රසංගයට ආවේ කියලා. නමුත් එහෙම දෙයක් Akon ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    මේක බුද්ධිය මෙහෙයවා බැලිය යුතු ප්‍රශ්නයක්.

    මේ දේ Akon නොදැනුවත්වම උනා කියල හිතන්න බෑ නෙ මචං ? සමහරුන් කියනව ඇයි අපි Director ට producer ට බණින්නෙ නැත්තෙ කියල.
    ඇත්ත ඒ මිනිස්සුන්ගෙ අතෙත් වැරැද්දක් තියෙනව තමා. නමුත් ලෝකෙම දන්න ගායකයෙක් විදියට Akon ට මීට වඩා වගකීමෙන් වැඩකරන්න තිබ්බා

    පාරෙ යන හිඟන්නෙක් බුදුපිළිමෙකට චූ කළාට ඒක ලෝකෙම මිනිස්සු දකින්නෙ නෑ නෙ ? කණෙපාරකින් ප්‍රශ්නෙ විසඳගන්න පුළුවං උසාවි ඕනෙත් නෑ ලොක්කගෙ පෑනෙ තුඩත් ඉතුරුයි(නඩුතීන්දුව දුන්නම පෑනෙ තුඩ කඩවලු නෙ)

    නමුත් Akon ? :eek:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ දේ Akon නොදැනුවත්වම උනා කියල හිතන්න බෑ නෙ මචං ? සමහරුන් කියනව ඇයි අපි Director ට producer ට බණින්නෙ නැත්තෙ කියල.
    ඇත්ත ඒ මිනිස්සුන්ගෙ අතෙත් වැරැද්දක් තියෙනව තමා. නමුත් ලෝකෙම දන්න ගායකයෙක් විදියට Akon ට මීට වඩා වගකීමෙන් වැඩකරන්න තිබ්බා

    පාරෙ යන හිඟන්නෙක් බුදුපිළිමෙකට චූ කළාට ඒක ලෝකෙම මිනිස්සු දකින්නෙ නෑ නෙ ? කණෙපාරකින් ප්‍රශ්නෙ විසඳගන්න පුළුවං උසාවි ඕනෙත් නෑ ලොක්කගෙ පෑනෙ තුඩත් ඉතුරුයි(නඩුතීන්දුව දුන්නම පෑනෙ තුඩ කඩවලු නෙ)

    නමුත් Akon ? :eek:

    අනිවාර්යයෙන්ම.......ඔය Video එක ඔය Director ඉඳලා අපි කවුරු හරි ඕක කරා නම්........ඕක අඩුම තරමේ Youtube එකට Upload වත් කරයිද?

    With a great power, comes a great responsibility.

    කියලා කියමනකුත් තියෙන්නේ. මේකේ ප්‍රශ්ණය තියෙන්නේ... අපේ රටට ඇවිත්..... අපේ මිනිස්සුන් අප්පුඩ් ගහලා පිලි අරන් අන්තිමට..... හොඳ ගානකුත් අරන්...... ඔය Director එක්ක තව Video එකක් නොගහයි...කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?