අත්වැලක්: තුටුපඬුරක්
පරිහරනය පහසු කිරීම උදෙසා මෙකී අත්වැල කොටස් තුනකට වෙන් කර ඇත. එය පවර්පොයින්ට් යොදාගෙනම සකස් කර, ඔබවෙත ගෙන එන්නේ අන්තර්ජාලයේ ඇති www.SlideShare.net සේවාව ඔස්සේය. එය ඔබේ මොනිටරය මත ස්ලයිඩ් පෙලක් සේ දිගහැරෙනු ඇත (මෙම ක්‍රමය යොදා ගැනීම පිලිබඳව ඔබේ අදහස් බලාපොරත්තු වෙනවා).
පහතින් දක්වා ඇති ලින්ක් මගින් මෙ පියවරයන් සම්බන්ධ කර බැලිය හැකිය.
SlideShare:
Part 1 of 3
Part 2 of 3
Part 3 of 3
යම් අයුරකින් SlideShare වලට සම්බන්ධ වීම අසීරුනම් පහත දක්වා ඇති ලින්ක් මගින් Download කරගත හැකිය.
PDF Downloads (MediaFire):
PDF Download Part 1 of 3
PDF Download Part 2 of 3
PDF Download Part 3 of 3
පසු සටහන:
මෙහි පලමු කොටස Part 1 of 3: හැඳින්වීම; පවර්පොයින්ට් ඉගෙනීමට උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට පියවරෙන් පියවර හදාරා තනිවම ඉගෙනීමට හැකි (self study guide) ලෙස සකස් කර ඇත.

Last edited:
හැමදාමත් අළුත් දෙයක්, සමාජ මෙහෙවරක්... ඔබට බොහොමත්ම ස්තුතියි මිත්‍රයා...